මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද?

BikeLover

Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    මේ බයික් ලංකාවට ගේන්න පුලුවන්ද?

    මේව ලංකාවෙ රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    CRF250L_2017_01.jpg

    Honda CRF250L

    GROM_2017_02.jpg

    Honda Grom

    CBR250R_2013_08.jpg

    Honda CBR250R

    CB300F_2017_02.jpg

    Honda CB300F

    CBR300R_2017_01.jpg

    Honda CBR300R

    PCX150_2017_01.jpg

    Honda PCX150

    Forza_2016_03.jpg

    Honda Forza

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Okkoma puluwan.

    *Thread hari section ekata danna. Okkoma elakiri talk danna epa
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    Okkoma puluwan.

    *Thread hari section ekata danna. Okkoma elakiri talk danna epa

    තෑන්ක්ස්
    අායෙ ත්‍රෙඩ් දානකොට හරියට දාන්නම්:)
    සොහොන;21140280 said:
    Pcx one tharam wenapuwe duwanawa bun awulak na
    tnx
    ඔක්කොම පුලුවන් 450cc වෙනකම් registration දෙනව නේ

    tnx
     
    Dec 6, 2016
    34
    1
    0
    umba genuine widiyata import karala tax gewwa nam normal widiyata registartion karanna puluwan,,, nattham laksha 2k yanawa 250 registration wlata, laksha 3.5 ynawa 250 idan 400 cc wenakan,,, eth me masen ekath nawatthanwa,,, :(:(:(
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    umba genuine widiyata import karala tax gewwa nam normal widiyata registartion karanna puluwan,,, nattham laksha 2k yanawa 250 registration wlata, laksha 3.5 ynawa 250 idan 400 cc wenakan,,, eth me masen ekath nawatthanwa,,, :(:(:(

    genuine ගෙනාවොත් සෑහෙන ගාණක් යයි නේ
    එ්ත් මචං පාර්ට්ස් විදිහට ගෙන්නලා අැසෙම්බල් කරන එ්වටනේ කේස්
    කොච්චර ගණන් ගියත් genuine import කරන එක හොදයි බන්
    අනේ මන්ද බන් ලංකාව වෙන්නැති නිදහසේ බයික් එකක් පදින්න බැරි එකම රට :(:(:(
     
    Last edited:

    kamilsparrow

    Member
    Jul 6, 2015
    79
    2
    0
    genuine ගෙනාවොත් සෑහෙන ගාණක් යයි නේ
    එ්ත් මචං පාර්ට්ස් විදිහට ගෙන්නලා අැසෙම්බල් කරන එ්වටනේ කේස්
    කොච්චර ගණන් ගියත් genuine import කරන එක හොදයි බන්
    අනේ මන්ද බන් ලංකාව වෙන්නැති නිදහසේ බයික් එකක් පදින්න බැරි එකම රට :(:(:(

    ow ban,,,, chater scene eka,,,, danma ganin machan,,, samaharawita issarahata bike ganan yai ban,,,::(:(