මේ බලපකෝ ඉන්දුනීසියාවේ පාරක්..

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉස්සර game ගහපු බොක්කේ ෆිට් බන්. තාමත් ඉතින් msg කරනවා. 😍
    අපෝ ඔය ඉන්දුනීසියන් කෙල්ලො පහක් විතර ඇඩ් කරගනින්කො FB
    පහුවදා උදේ බලද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො 20 විතර රික්වෙස්ට් එවල
    ඩේලි එනව මාර තොගයක්
    උන් ආසයි ලංකාවට
    දුප්පත් රටක ලෑලි ගෙවල්වලනෙ බහුතරය ඉන්නෙ
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    ඉස්සර අ.ල එකේ ගියා ඒ වගේ එකක් . ගං වතුර ගලපු පාරක කාර් වලට යන්න කියලා එරුනම ඇවිත් සල්ලි අරගෙන තල්ලු කරනවා .
    :yes: :yes: mata mathakai
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    උබේ යාළුවා නේද අර හැම වාහනෙම වැටෙද්දී "ආ ..................ආ ........................ " කියල කෑගහන්නේ ?
    එකම කටහඩ හැම වෙලේම . ෂුවර් එකට උගේ වෙන්න ඇති බැකෝ එක .
    වැටෙනකන් ඉදල උස්සල සල්ලි හම්බකරනව ඇති . :baffled:
    නෑ ඌ ඔතන නෑ. නෑ කියලා තමයි මට කිව්වේ. 🤷‍♂️
     
    • Haha
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    onna cuddah content nam content hodeee

    hamba krnw athi lesatama millions walin views enne



    lankawe apita monwd krnn plwn ?


    mahiyangane 18 wanguwe nithrm wahana peralen na

    gan wathura kaleta videos hdnna plwm - hebai consistency na

    perahara kaleta elephants lage video danna plwn
    පෙරහැර කාලෙට ලේසර් එකක් ගහල අලියව කුලප්පු කරලා ඒක video කරලා දාන්න පුළුවන්. 🤷‍♂️
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මට මේ video එක share කරේ ඉන්දුනීසියාවේ යාලුවෙක්. ඌ ඉන්නෙ බටු ජොම්බා කියන ගමේ. ඔය පාර පළල් කරන project එකක් කරනවලු. මට නිකමට ඌ video එක එවල තිබ්බ dc එකට‍ බලන්න කියලා. 😄

    මහින්ද මහත්තයා නැති අඩුව තමා උන්ටත්
     
    • Love
    Reactions: NRTG and Candid-B

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,594
    17,662
    113
    Auckland
    ඔව්. අර phone උස්සන් දුවන්නේ Youtube Channel කාරයෝ සෙට් එක, ඉන්දියාවේ paparazzi වගේ..
    දවසේ රස්සාවට යනවා වගේ ඔතනට එනවා ඇත්තේ

    පාර හැදුවොත් බර සෙට් එකකට බඩේ පාර වදිනවා
    :yes: :yes:

    පෙරලෙන වාහන රෙකෝට් කර යුටියුබ් දාලා හම්බු කරන්නන්ගේ සංගමය කියල එකක් අටවගෙන ඔය පාර හදන එකට විරුද්ධ වෙනව කියල පිකට් එකක් කරල මාජ්ජ සාකච්ඡාවකුත් තියනව ලංකාවෙ උනා නම්. ජීවිකාව කරගෙන යන්න තියන ආදායම් මාර්ගය නැති කරනව කියල
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍
    පෙරහැර කාලෙට ලේසර් එකක් ගහල අලියව කුලප්පු කරලා ඒක video කරලා දාන්න පුළුවන්. 🤷‍♂️
    thats really good idea man

    family guy dancing GIF


    e wagem body cam ekak horen gahagena police ekka mess unanam ewanam sata pata gala katawal aran balan idid

    bank account balan iddi up wei
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    thats really good idea man

    family guy dancing GIF


    e wagem body cam ekak horen gahagena police ekka mess unanam ewanam sata pata gala katawal aran balan idid

    bank account balan iddi up wei
    මාළු, මස් කපන video කරපන්. කෙලින්ම views එන්නේ USA වලින්. කරනවා නම් සුපිරි. 🙂 නැත්තම් ගමේ කැලේකට ගිහින් survival video එකක් කරපන්.

    drive shafts :sorry:
    ලක්ෂාන්, මම අහල තියෙනවා රිවස් ගියර් එකේ ඕන කන්දක් අදින්න පුළුවන් කියලා. රිවස් එක කියන්නේ පළවෙනි ගියර් එකටත් වඩා බර ගියර් එකක්. මේ කන්ද ඉතින් රිවස් එකෙන් අදින්න බැරි ඇයි බන්. 🙄
    ------ Post added on Jan 10, 2025 at 8:04 AM
     
    • Like
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍
    මාළු, මස් කපන video කරපන්. කෙලින්ම views එන්නේ USA වලින්. කරනවා නම් සුපිරි. 🙂 නැත්තම් ගමේ කැලේකට ගිහින් survival video එකක් කරපන්.


    Mewa ithin fully committed wela krn one survival video ehema ,

    Yt krn inna ekekt hodai
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    මෙ කන්ද ඇන්ගල් වැඩි හින්දා වෙන සීන් එකක් නෙවෙයි නේද. පාර ලෙස්සන නිසා බේ‍රේක් වදින්නෙ නැතුව නේද පෙරලෙන්නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මාළු, මස් කපන video කරපන්. කෙලින්ම views එන්නේ USA වලින්. කරනවා නම් සුපිරි. 🙂 නැත්තම් ගමේ කැලේකට ගිහින් survival video එකක් කරපන්.


    ලක්ෂාන්, මම අහල තියෙනවා රිවස් ගියර් එකේ ඕන කන්දක් අදින්න පුළුවන් කියලා. රිවස් එක කියන්නේ පළවෙනි ගියර් එකටත් වඩා බර ගියර් එකක්. මේ කන්ද ඉතින් රිවස් එකෙන් අදින්න බැරි ඇයි බන්. 🙄
    ------ Post added on Jan 10, 2025 at 8:04 AM
    Ithin ban reverse eke addath drive shaft eka snap wenawa mai ne. Me okkoma wage wahana overload. Canter ekatat thadi body ekak gahala. Oluwe hetiyata newe aga tiyenne munta pissu.
     
    • Love
    Reactions: Candid-B