අපෝ ඔය ඉන්දුනීසියන් කෙල්ලො පහක් විතර ඇඩ් කරගනින්කො FBඉස්සර game ගහපු බොක්කේ ෆිට් බන්. තාමත් ඉතින් msg කරනවා.![]()
පහුවදා උදේ බලද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො 20 විතර රික්වෙස්ට් එවල
ඩේලි එනව මාර තොගයක්
උන් ආසයි ලංකාවට
දුප්පත් රටක ලෑලි ගෙවල්වලනෙ බහුතරය ඉන්නෙ