මේ බලපන්කො මේ බලු වැඩේ.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හුස්ම ගන්න බැරුව මැරුනා කියලා හිතන්නත් අමාරුයි. Tranquilizer dose එක වැඩි වෙලා වගේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කාඩ්බෝඩ් පෙට්ටිය කැඩෙන්න දඟලන්න තරමට හයියක් බල්ලෙක්කට තියනවානේ
    වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕන කියලා මට හිතෙන්නෙ
    මැරුනු එකා බොක්ස් එකකට දාල ශිප් කරලාද දන්නෙත් නැහැ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682
    113
    කර්මය කියන්නේ මාර භයානක දෙයක්
    එක් කෙනෙකුට පටිසං දෙනකොට
    තවත් අයකුට රැස්වෙනවා
    ඒක තමා සසර යාන්ත්‍රණය
     
    • Like
    Reactions: Sinhalese Victor