මේ බලපන් නයා ඉන්න තැන...

lilman

Well-known member
  • May 10, 2009
    41,011
    54,647
    113
    Colombo
    @2osama පරිස්සම් වෙලා ඉන්න බ්‍රෝ.ඔයා ලැට් එකේ බෝග දාන වෙලාවක නයි අල්ලන එකෙක් ඇවිත් ඔයාගේ පුංචි හූනු පැටියව අල්ලන් යයි. :)
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපේ ගෙදර upstair තියෙන එක මං තනි පාවිච්චියට අරං තියෙන්නේ.නෑදෑයෝ ආවොත් විතරයි පාවිච්චි කරන්න දෙන්නේ.මං කොමඩ් එකේ පියනත් හොඳට වහලා එන්නේ.මොකද වාස්තු case එකක් නිසාද කොහෙද එතන කාමරේ එක්ක ඇතුළෙන් නොහදා එතෙන්ට එළියෙන් balcony එකත් එක්ක තියෙන්නේ.දොර lock නොකර නිකං වහලා එන්නේ.But වැස්ස වෙලාවට සත්තු ඇතුළට ගියොත් කියලා බයයි.වාඩිවෙන්න කලින් කොමඩ් seat එකත් හොඳට check කරන්න ඕනේ.ඕවයි ඉන්න පුළුවන්...😬
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකුන්ද බං මේ බාත්රූම් එකට මෙච්චර තද පාට ටයිල් අල්ලන අඩුකුලේ උන්

    මම මේ මේක ගැන කියන්න හදද්දී උබේ කමෙන්ට් එක දැක්කේ බලහන්කො ඒ ටයිල් වල පාටයි ඩිසයින් ඒකයි පට්ට කුජිත වයිබ් එකක් එන්නේ මට නම් මේ වගේ බාත් රුම් දැක්කම. ලංකාවේ උන්ගේ අලුත් චොයිස් එකද මේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,304
    32,024
    113
    @2osama පරිස්සම් වෙලා ඉන්න බ්‍රෝ.ඔයා ලැට් එකේ බෝග දාන වෙලාවක නයි අල්ලන එකෙක් ඇවිත් ඔයාගේ පුංචි හූනු පැටියව අල්ලන් යයි. :)
    Okata pupe arala thamai yanawa lol
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    නයා කාමරේට දාල වීඩියෝව අරගෙන විව්ස් ගන්න සෙට් කරාද දන්නේ නෑ. මොකද හරක් ඉන්න තැනක තණකොළ බිස්නස් එක නැගල යනවා කියන එක යුටියුබ් කාරයෝ හොදට දන්නවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,377
    113
    සැනසිල්ලේ ගියේ බාත් රූම් එකට විතරයි. මේක බැලුවයින් පස්සේ එකත් ඉවරයි :baffled:
    commode assata ehema enawa.. balagena ae :baffled:
     
    • Wow
    Reactions: NRTG