හමාස් තිරිසන්නු මේ ළමුන් දෙදෙනා මරා දමලා
=================================
හමාස් ත්රස්තවාදීහු මීට මාස 15කට පෙර පැහැරගෙන ගිය ඊශ්‍රායල් සහ විදේශීය ජාතිකයන් 251 අතර මේ දරු දෙදෙනාද වුහ
මේ දරුවන් දෙදෙනා හමාස් තිරිසන්නු විසින් පැහැරගෙන යාමෙන් පසු මරා දමා ඇති අතර ඔවුන්ගේ මල සිරුරු ඉස්රයලය වෙත මේ බ්‍රහස්පතින්දා භාර දෙනබව දන්වා තිබේ
