මේකේ වතුර සුප් එකක් වගේ ඇති නේද? පෝෂණයෙන් පිරුන !![]()
පෝෂණය මිනිස්සුන්ට කොහොම වෙතත් අහල පහළ සත්තුන්ට නම් හොද කෑම වේළක් හොයාගන්න පුලුවන් තැනක්. ඉන්දියාව කියන්නේ අධ්‍යාත්මය වර්ධනය සදහා එක එක ජාතියේ දේවල් කරන රටක් ඒ වගේම ඒවලට සමාජයේ ඕන තරම් නිදහස තියෙනවා. ඒක නිසයි බුදු දහම පවා එකේ පහළ වුනේ. උබලට ඊයා වුනාට උන්ට ඕවා සාමන්‍යය දේවල් වෙන්න ඇති. උන්ට හොද නම් අපිට මොකද.

