මේ බලපල්ලකො ඉන්දියාව චීයායා යා යා යා

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේකේ වතුර සුප් එකක් වගේ ඇති නේද? පෝෂණයෙන් පිරුන ! :confused::confused::confused:

පෝෂණය මිනිස්සුන්ට කොහොම වෙතත් අහල පහළ සත්තුන්ට නම් හොද කෑම වේළක් හොයාගන්න පුලුවන් තැනක්. ඉන්දියාව කියන්නේ අධ්‍යාත්මය වර්ධනය සදහා එක එක ජාතියේ දේවල් කරන රටක් ඒ වගේම ඒවලට සමාජයේ ඕන තරම් නිදහස තියෙනවා. ඒක නිසයි බුදු දහම පවා එකේ පහළ වුනේ. උබලට ඊයා වුනාට උන්ට ඕවා සාමන්‍යය දේවල් වෙන්න ඇති. උන්ට හොද නම් අපිට මොකද.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
it's the hell on earth. Pau karot ena aatme ipadenne indiyawe

They voluntary do this by thinking they can improve their spiritual side. if they are okay with what they do I don't think there is an issue. it's just a matter of how you see relative to ur own culture.
 

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    vomit.gif_480_480_0_64000_0_1_0.gif