මේ බල්ලගේ වර්ගය කියන්න පුලුවන් කාටද?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    loma thiyenne Germen Sheperd ekekge wage.. eth angai munai nam wal ballekge wage... Hybrid model ekak bung :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    පොමනේරියන් + වල් = වල්නේරියන්

    එක්කෝ වල් බල්ලකේ පොමනේරියන් බැල්ලකට සු.....
    නැත්නම් පොමනේරියන් බල්ලෙක් වල් බැල්ලියකට සු.....
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Crossed එකේක්

    :lol: hambunoth ubata ewananm mchn balamu :oo:

    පොමනේරියන් + වල් = වල්නේරියන්

    එක්කෝ වල් බල්ලකේ පොමනේරියන් බැල්ලකට සු.....
    නැත්නම් පොමනේරියන් බල්ලෙක් වල් බැල්ලියකට සු.....

    un hariyanne neha

    kota minihek anh bn ballo puso nari wage innawa

    Pomeranian Crossed Stray Dog

    loma thiyenne Germen Sheperd ekekge wage.. eth angai munai nam wal ballekge wage... Hybrid model ekak bung :D

    matath me wage natana kotek hoyala deepanko ban
    :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොමන් බ්‍රීඩ් එකක බල්ලෙක් ඔය.
    සමහර කොමන් බ්‍රීඩ් එවුන් ඉන්නවා පට්ට ලෝම තියන , ජර්මන් ශෙපර්ඩ් වගේ පට්ට උස බල්ලෝ.
    ඔය විඩියෝ එකේ ඉන්නේ කොමන් බ්‍රීඩ් එකෙක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොමන් බ්‍රීඩ් එකක බල්ලෙක් ඔය.
    සමහර කොමන් බ්‍රීඩ් එවුන් ඉන්නවා පට්ට ලෝම තියන , ජර්මන් ශෙපර්ඩ් වගේ පට්ට උස බල්ලෝ.
    ඔය විඩියෝ එකේ ඉන්නේ කොමන් බ්‍රීඩ් එකෙක්.
    ඔයාලා බ්‍රීඩ් කරනවද?