මේ බල්ලා 🥰🥰

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බල්ලො එහෙම තමයි බන්, අපෙ සෙට් එකෙ එකෙ පොඩ්ඩක් ලෙඩින්, ඌ කොහෙ හරි ගිහින්, කතා කරාම කට්ටිය ගිහින් හොයන් එක්කන් ඇවිල්ලා තිබ්බා,,,
    ගොඩක් මිනිසුන්ට සත්තු තියා මිනිස්සු න්ගෙ හැගීම් වත් තෙරුම් ගන්න බැහැ, පෙනවා නෙ රාජාප්සක්ලා සෙට් එක