Bump
සිරාවට මුන්ට කඩේ යන ගොන් හරක් තවත් ඉන්නවනේ..මෝඩ කාලකන්නි
BUMP
Sirawatama lajjai ban api gana

බයිලා ගහනවා..ඔය 225 පිටසක්වලයෝ කියලද උඹ හිතන් ඉන්නේ.
ඕකුන් ඔතනට යැව්වේ අපි.උන් කොහෙන් වත් පහල වුනේ නෑ.උනුත් මේ අපි උඹලා ඉන්න සාමාජයෙන් ආවේ.

මේක තමා ඇත්ත
ඔය ඉන්නේ මේ රටේ කාලකන්නි
පිට සක්වලින් ආපු උන් නෙවෙයි
ඔය 225ම මැරිල ගියත් තව ලක්ෂ ගානක් ඉන්නව ඔතනට එන්ඩ
දේසපාලුවො නෙමෙයි මේ රටට තියෙන හෙනේ
මේ රටේ ඉන්න මිනිස්සු![]()
බයිලා ගහනවා..ඔය 225 පිටසක්වලයෝ කියලද උඹ හිතන් ඉන්නේ.
ඕකුන් ඔතනට යැව්වේ අපි.උන් කොහෙන් වත් පහල වුනේ නෑ.උනුත් මේ අපි උඹලා ඉන්න සාමාජයෙන් ආවේ.

for those who dont know what is විදුලි සෝපානය
විදුලි සෝපානය means LIFT එක

තොපිලට මෙහෙම වෙලා මදි උන් මිලියන 100 ට 200 දාල ඔක හදාගෙන තවත් කීයක් හරි වමටත් ගහන්න ඔනෙ