මේ බල්ලෝ 225 ටම ජන්දය දෙන්න එපා🙏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේ බල්ලෝ 225 ටම ජන්දය දෙන්න එපා🙏

    C8Pw6Dm.jpg
     
    • Like
    Reactions: Bart_Allen

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    සිරාවට මුන්ට කඩේ යන ගොන් හරක් තවත් ඉන්නවනේ..මෝඩ කාලකන්නි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ බල්ලෝ 225 යි ඉදිරියට එන්න ඉන්න වේසා බල්ලොයි ඔක්කොම එපා වසන්තයක් එන්න ඕනා මේ පාදඩ බල්ලෝ ටික ඉවරයක් වෙන්න






    225 ම එපා කිව්වට මේකෙම ඉන්නව ඔතන එක එකාට පුක දෙන පොන්නයෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බයිලා ගහනවා..ඔය 225 පිටසක්වලයෝ කියලද උඹ හිතන් ඉන්නේ.

    ඕකුන් ඔතනට යැව්වේ අපි.උන් කොහෙන් වත් පහල වුනේ නෑ.උනුත් මේ අපි උඹලා ඉන්න සාමාජයෙන් ආවේ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බයිලා ගහනවා..ඔය 225 පිටසක්වලයෝ කියලද උඹ හිතන් ඉන්නේ.

    ඕකුන් ඔතනට යැව්වේ අපි.උන් කොහෙන් වත් පහල වුනේ නෑ.උනුත් මේ අපි උඹලා ඉන්න සාමාජයෙන් ආවේ.

    මේක තමා ඇත්ත :yes::yes::yes::yes:
    ඔය ඉන්නේ මේ රටේ කාලකන්නි
    පිට සක්වලින් ආපු උන් නෙවෙයි
    ඔය 225ම මැරිල ගියත් තව ලක්ෂ ගානක් ඉන්නව ඔතනට එන්ඩ
    දේසපාලුවො නෙමෙයි මේ රටට තියෙන හෙනේ
    මේ රටේ ඉන්න මිනිස්සු :dull:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේක තමා ඇත්ත :yes::yes::yes::yes:
    ඔය ඉන්නේ මේ රටේ කාලකන්නි
    පිට සක්වලින් ආපු උන් නෙවෙයි
    ඔය 225ම මැරිල ගියත් තව ලක්ෂ ගානක් ඉන්නව ඔතනට එන්ඩ
    දේසපාලුවො නෙමෙයි මේ රටට තියෙන හෙනේ
    මේ රටේ ඉන්න මිනිස්සු :dull:

    එකගයි එකට මාත්
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    for those who dont know what is විදුලි සෝපානය

    විදුලි සෝපානය means LIFT එක
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බයිලා ගහනවා..ඔය 225 පිටසක්වලයෝ කියලද උඹ හිතන් ඉන්නේ.

    ඕකුන් ඔතනට යැව්වේ අපි.උන් කොහෙන් වත් පහල වුනේ නෑ.උනුත් මේ අපි උඹලා ඉන්න සාමාජයෙන් ආවේ.

    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,143
    34,735
    113
    ඔන්න බලපං බොරුනම් ඔය 225න් අඩුතරමේ 190ක් වත් අයේ චන්දයක් තිබ්බොත් දියවන්නා බංගලාවට එන්නේ නැද්ද කියලා. ලැජ්ජා නැති සිංහලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    තොපිලට මෙහෙම වෙලා මදි උන් මිලියන 100 ට 200 දාල ඔක හදාගෙන තවත් කීයක් හරි වමටත් ගහන්න ඔනෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තොපිලට මෙහෙම වෙලා මදි උන් මිලියන 100 ට 200 දාල ඔක හදාගෙන තවත් කීයක් හරි වමටත් ගහන්න ඔනෙ

    ai oma samaje ekka wairen inne
    podi kaledi dushanaya unaada? :D:rofl:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ් උත්තමයින්ට නිග්ගරහ කොරන්ට ඒපා බොලව්..:(:(
    රට/ජාතිය වෙනුවෙන් මොන කැප කිරීමක් කොරනවද???:angry::angry: