මේ බලාපල්ලකෝ මේක ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    bBnsAxy.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මන් ඕවා කියලා එලකිරි එකේ එවුන් මට බැනලත් තියෙනවා 😞

    දැන් ඕනෙවට වැඩී සෑහෙන්න LGBTQ+
    #Metoo , woke culture ,cancel culture එවුන් .මුන් මාර විදියට මිනිස්සුන්ව brainwash කරනවා
    දැන් හැම එකාම non binary වෙනවා trend එකට😠

    පිස්සු යක්කු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක

    :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    මන් ඕවා කියලා එලකිරි එකේ එවුන් මට බැනලත් තියෙනවා 😞

    දැන් ඕනෙවට වැඩී සෑහෙන්න LGBTQ+
    #Metoo , woke culture ,cancel culture එවුන් .මුන් මාර විදියට මිනිස්සුන්ව brainwash කරනවා
    දැන් හැම එකාම non binary වෙනවා trend එකට😠

    පිස්සු යක්කු
    ඔව් බන් උන්ට කැමති ඕනි පුකක් වෙච්චාවේ අපිට කමක් නෑ....උන් බලෙන් ඔබ්බවන්න යන එක තමා අවුල...

    මම එක දවසක් UK ඉන්න අඳුරන කෙල්ලෙක් එක්ක චැටක් දාද්දි නිකමට කිව්වා අපේ අහවල් යාලුවට හම්බෙන්න ඉන්නේ කොල්ලෙක් කියලා....මේකි කියපි එහෙම කොහොමද කොල්ලෙක් කියලා define කරන්නේ....දැන් non binary කියලා තමයි කියන්නේ....ඒක ඒ ලමයගේ අයිතියක්..අපිට බෑ define කරන්න....ඔය වගේ....:baffled:

    මට මුලින් තෙරුනෙත් නෑ මොනවද මේකි කියන්නේ කියලා....:oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් ඕවා කියලා එලකිරි එකේ එවුන් මට බැනලත් තියෙනවා 😞

    දැන් ඕනෙවට වැඩී සෑහෙන්න LGBTQ+
    #Metoo , woke culture ,cancel culture එවුන් .මුන් මාර විදියට මිනිස්සුන්ව brainwash කරනවා
    දැන් හැම එකාම non binary වෙනවා trend එකට😠

    පිස්සු යක්කු

    ලඟදි දවසක් FB එකේ කෙල්ලෙක් video එකක් up කරලා තිබ්බ.... mom, dad කියන්න එපා (Aus කෙල්ලෙක්....උන්ට සිංහල බෑ රෙද්ද උස්සන් එන්න එපා :ROFLMAO: ) Gay couple වල හිත රිදෙනවා...ඒවාට වෙන වචන තියනවා කියල.... හොඳට කුණුහරපෙන් අමතල comment එකක් දැම්ම...... 🤭

    ඔව් බන් උන්ට කැමති ඕනි පුකක් වෙච්චාවේ අපිට කමක් නෑ....උන් බලෙන් ඔබ්බවන්න යන එක තමා අවුල...

    මම එක දවසක් UK ඉන්න අඳුරන කෙල්ලෙක් එක්ක චැටක් දාද්දි නිකමට කිව්වා අපේ අහවල් යාලුවට හම්බෙන්න ඉන්නේ කොල්ලෙක් කියලා....මේකි කියපි එහෙම කොහොමද කොල්ලෙක් කියලා define කරන්නේ....දැන් non binary කියලා තමයි කියන්නේ....ඒක ඒ ලමයගේ අයිතියක්..අපිට බෑ define කරන්න....ඔය වගේ....:baffled:

    මට මුලින් තෙරුනෙත් නෑ මොනවද මේකි කියන්නේ කියලා....:oo:

    උඹටත් ඔය leaflet එක ඇවිල්ල ඇති.බලපන් mailbox එකේ 🤭
    ------ Post added on Jul 23, 2021 at 7:57 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ලඟදි දවසක් FB එකේ කෙල්ලෙක් video එකක් up කරලා තිබ්බ.... mom, dad (Aus කෙල්ලෙක්....උන්ට සිංහල බෑ රෙද්ද උස්සන් එන්න එපා :ROFLMAO: ) කියන්න එපා Gay couple වල හිත රිදෙනවා...ඒවාට වෙන වචන තියනවා කියල.... හොඳට කුණුහරපෙන් අමතල comment එකක් දැම්ම...... 🤭

    ------ Post added on Jul 23, 2021 at 7:57 AM
    භාරකරු වගේ පාවිච්චි කරා නම් හරි නේ. 🤭
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් බන් උන්ට කැමති ඕනි පුකක් වෙච්චාවේ අපිට කමක් නෑ....උන් බලෙන් ඔබ්බවන්න යන එක තමා අවුල...

    මම එක දවසක් UK ඉන්න අඳුරන කෙල්ලෙක් එක්ක චැටක් දාද්දි නිකමට කිව්වා අපේ අහවල් යාලුවට හම්බෙන්න ඉන්නේ කොල්ලෙක් කියලා....මේකි කියපි එහෙම කොහොමද කොල්ලෙක් කියලා define කරන්නේ....දැන් non binary කියලා තමයි කියන්නේ....ඒක ඒ ලමයගේ අයිතියක්..අපිට බෑ define කරන්න....ඔය වගේ....:baffled:

    මට මුලින් තෙරුනෙත් නෑ මොනවද මේකි කියන්නේ කියලා....:oo:

    දැන් western රටවල් වල Client ලට කතා කරනකොට අහන්න ඕනෙ මොනවා කියලද කතා කරන්න ඕනෙ කියලා නැත්තන් හෙන කේස්

    It's best to ask the person about their pronouns. Some non-binary people use gender-neutral pronouns (they/them/theirs), while others use alternate pronouns, or neopronouns (such as zie/zem/zer, pronounced Z), and still others are fine with using gendered pronouns like he/him/his or she/her/hers.
     
    • Haha
    • Wow
    Reactions: redux and NaiRobi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    භාරකරු වගේ පාවිච්චි කරා නම් හරි නේ. 🤭

    මට තියන අවුල මේවට ඔලුව හදාගන්න අමාරුයි.හැබැයි මුන් ඔලු සුද්ද කරන හැටියට ඕක ඉස්සරහිදී සමාන්යීකරණය වෙන්නත් පුළුවන්. මොකද මුලින් මුලින් කොල්ලෝ දෙන්නෙක් පාරේ kiss කරද්දී වමනෙට ආවට පස්සේ පස්සේ ඒක එච්චර දෙයක් නොවී ගියා.

    P .S - හැබැයි කෙල්ලෝ දෙන්නෙක් kiss කරද්දී නම් අප්පිරිය මුණක්දාගෙන ආසවෙන් බලන් හිටිය.වෙලාවකට හිතෙනවා අවුල තියෙන්නේ අපේද කියලත්. :unsure:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මට තියන අවුල මේවට ඔලුව හදාගන්න අමාරුයි.හැබැයි මුන් ඔලු සුද්ද කරන හැටියට ඕක ඉස්සරහිදී සමාන්යීකරණය වෙන්නත් පුළුවන්. මොකද මුලින් මුලින් කොල්ලෝ දෙන්නෙක් පාරේ kiss කරද්දී වමනෙට ආවට පස්සේ පස්සේ ඒක එච්චර දෙයක් නොවී ගියා.

    P .S - හැබැයි කෙල්ලෝ දෙන්නෙක් kiss කරද්දී නම් අප්පිරිය මුණක්දාගෙන ආසවෙන් බලන් හිටිය.වෙලාවකට හිතෙනවා අවුල තියෙන්නේ අපේද කියලත්. :unsure:

    ආ ඕක මොකක්ද බන් කොලඹ park street පැත්තෙ weekend වල ගියොත්
    normal දෙයක්
    මාත් කොලඹ ආපු කාලේ (2013) කට ඇරන් බලන් හිටියා ඕවා දිහා 😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මට තියන අවුල මේවට ඔලුව හදාගන්න අමාරුයි.හැබැයි මුන් ඔලු සුද්ද කරන හැටියට ඕක ඉස්සරහිදී සමාන්යීකරණය වෙන්නත් පුළුවන්. මොකද මුලින් මුලින් කොල්ලෝ දෙන්නෙක් පාරේ kiss කරද්දී වමනෙට ආවට පස්සේ පස්සේ ඒක එච්චර දෙයක් නොවී ගියා.

    P .S - හැබැයි කෙල්ලෝ දෙන්නෙක් kiss කරද්දී නම් අප්පිරිය මුණක්දාගෙන ආසවෙන් බලන් හිටිය.වෙලාවකට හිතෙනවා අවුල තියෙන්නේ අපේද කියලත්. :unsure:
    අපි 7,8 හිටපු විදියට දැන් ඉන්න ගියොත් මුන් අපිට කොලුකාරයෝ කියයි බන්. :baffled:
    ඒ කාලේ වචන අහල තිබ්බට මට නම් එහෙම idea එකක් වත් තිබ්බේ නෑ ඒවගේ දේවල් වෙන විදිය.. දැන් නම් පොඩි උනුත් ඇති ඕවා කරන.
    අසාමාන්‍ය දේවල් සාමාන්‍ය විදියට ගන්න ගියාම එන අවුල්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් western රටවල් වල Client ලට කතා කරනකොට අහන්න ඕනෙ මොනවා කියලද කතා කරන්න ඕනෙ කියලා නැත්තන් හෙන කේස්

    It's best to ask the person about their pronouns. Some non-binary people use gender-neutral pronouns (they/them/theirs), while others use alternate pronouns, or neopronouns (such as zie/zem/zer, pronounced Z), and still others are fine with using gendered pronouns like he/him/his or she/her/hers.

    මමත් ජොබ් එක මාරු කරලා මුල දවස් වල...උදේ එනකොට Hi guys good Morning කියාගෙන අවා...මෙන්න එක උත්තියෙක් complain කරලා guys කිව්වා නිසා ඒකිගේ හිත රිදුනලු.... අනිත් දවසේ අරකි ගාවින් යනකොටෝ ඊටත් වැඩිය හයියෙන් Hi Team members කියාගෙන ගියා.... 🤭
     
    • Haha
    Reactions: EnIgma001

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලඟදි දවසක් FB එකේ කෙල්ලෙක් video එකක් up කරලා තිබ්බ.... mom, dad කියන්න එපා (Aus කෙල්ලෙක්....උන්ට සිංහල බෑ රෙද්ද උස්සන් එන්න එපා :ROFLMAO: ) Gay couple වල හිත රිදෙනවා...ඒවාට වෙන වචන තියනවා කියල.... හොඳට කුණුහරපෙන් අමතල comment එකක් දැම්ම...... 🤭

    උඹටත් ඔය leaflet එක ඇවිල්ල ඇති.බලපන් mailbox එකේ 🤭
    ------ Post added on Jul 23, 2021 at 7:57 AM
    ado dapanko balanna post ekek link eka puluwannan. comment balanna asai oyawage ewage. :ROFLMAO:
     
    • Like
    Reactions: nicjosh83

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    මමත් ජොබ් එක මාරු කරලා මුල දවස් වල...උදේ එනකොට Hi guys good Morning කියාගෙන අවා...මෙන්න එක උත්තියෙක් complain කරලා guys කිව්වා නිසා ඒකිගේ හිත රිදුනලු.... අනිත් දවසේ අරකි ගාවින් යනකොටෝ ඊටත් වැඩිය හයියෙන් Hi Team members කියාගෙන ගියා.... 🤭

    ara lat hodapu job ekada ayye ?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මට තියන අවුල මේවට ඔලුව හදාගන්න අමාරුයි.හැබැයි මුන් ඔලු සුද්ද කරන හැටියට ඕක ඉස්සරහිදී සමාන්යීකරණය වෙන්නත් පුළුවන්. මොකද මුලින් මුලින් කොල්ලෝ දෙන්නෙක් පාරේ kiss කරද්දී වමනෙට ආවට පස්සේ පස්සේ ඒක එච්චර දෙයක් නොවී ගියා.

    P .S - හැබැයි කෙල්ලෝ දෙන්නෙක් kiss කරද්දී නම් අප්පිරිය මුණක්දාගෙන ආසවෙන් බලන් හිටිය.වෙලාවකට හිතෙනවා අවුල තියෙන්නේ අපේද කියලත්. :unsure:
    If you are not gay, why should it be a problem that a guy watching 2 lesbians kiss? It's normal.
     
    • Like
    Reactions: nicjosh83