,not to have kidsbut how do you feel if your kid is sitting next to you...

,not to have kidsbut how do you feel if your kid is sitting next to you...

මම කිව්වෙ surgery එහෙමhealthcare නම් ෆ්‍රී. මම GP ගාවට ගියත් සල්ලි යන්නේ නෑ. Medicare Levy එක වෙනම කතාවක්
බලපන් අවුරුදු ගාණක් පාක් ස්ට්‍රීට් එකේ ඔෆීස් එකට ගියා.. වීක් එන්ඩ් එකේ ඔෆීස් ගියත් නිකන් එලියේ ඈවිදින්න යන්න හම්බ වුනේ නෑ.. ආයේ ඔෆීස් පටන් ගත්තම වීක් එන්ඩ් එකේ එලියේ ඈවිදින්න යන්න ඕනේආ ඕක මොකක්ද බන් කොලඹ park street පැත්තෙ weekend වල ගියොත්
normal දෙයක්
මාත් කොලඹ ආපු කාලේ (2013) කට ඇරන් බලන් හිටියා ඕවා දිහා![]()
P .S - හැබැයි කෙල්ලෝ දෙන්නෙක් kiss කරද්දී නම් අප්පිරිය මුණක්දාගෙන ආසවෙන් බලන් හිටිය.වෙලාවකට හිතෙනවා අවුල තියෙන්නේ අපේද කියලත්.![]()

Netflix තනිකරම ඔවා Promote කරන එක කරන්නේ..මන් ඕවා කියලා එලකිරි එකේ එවුන් මට බැනලත් තියෙනවා
දැන් ඕනෙවට වැඩී සෑහෙන්න LGBTQ+
#Metoo , woke culture ,cancel culture එවුන් .මුන් මාර විදියට මිනිස්සුන්ව brainwash කරනවා
දැන් හැම එකාම non binary වෙනවා trend එකට
පිස්සු යක්කු
උඹටනං සාටක හැතිකරේම අනිනවනෙඋඹේ පුකට නිදහසකුත් නෑ... එකටත් ගෑනි අරිනවා![]()
![]()
ඕකෙ තවත් පැත්තක් තියනවා. නෝ කෙශ්ශන්ස් ආස්ක්ඩ් කන්වර්ශන් තෙරපි වලින් පස්සෙ ඒ ඩිසිශන් රිග්‍රෙට් කරපු අය ගැන. මොකක් හරි ඩොකියුමන්ට්‍රියක් තිබ්බා ඔය ගැන. සුද්දා නීඩ්ස් ටු ෆිගර් දිස් ශිට් අවුට් වෙරි සූන්.
ඔව් ඔයා කියන එක තේරෙනවා. මැතමැටික්ස් රේසිස්ට්(*) කිව්වෙ. වෝක් කල්චර් එක එයාලා විරුද්ධ උන දේ බවටම පත්වෙනවාද මන්දා. මේ ලඟදි කලු ජාතික තුවාලකාරයෙක් අරං යන්න ආපු ඇම්බියුලන්ස් එකකට ආපහු යන්න කියනවා ඇම්බියලන්ස් එකේ හෝ එතනට ආපු පොලිස් කාරයො සුදු ජාතික නිසා. ආන්න ඒ මට්ටමට ඔය මූව්මන්ට්ස් අද පත්වෙලා තියනවා.සූද්දා නාගෙන ඉන්නෙ
නිකන් හිතපන් Black market , Dark web
Black hole කියන වචන racist කියලා ලගදි Twitter campaign එකක් ගියා
තව සත්තුන්ගෙ නම් වෙනස් කරන්න සීන් එකකුත් යනවා racist කියලා
Weed නම් කමක් නෑ heroin දැන් shape එකේ legalise කරන් යනවා
1000$ හොරකම් misdemeanor ලු
LGBTQ+ අනේ මන්දා මුන් අවුරුදු 13 පොඩි එවුන්ට මොන education එකක් දෙනවද කියලා
https://www.google.com/amp/s/people.com/parents/gabrielle-union-dwyane-wade-daughter-zaya-transgender-journey-exclusive/?amp=true
එහෙම නම් ඉතින් ළමයි නොහදා පාඩුවෙ ඉදපල්ලා උන්ගෙ ජීව්ත miserable කරන්නෙ නැතුව....
ඒකෙ ඇත්තක් තියෙනවා ඉතින්. ජෙන්ඩර් එක ස්ප්රක්ට්රම් එකක්. 100% පිරිමි 100% ගෑනු කොහෙවත් නෑනෙ.... ඒක පිලි ගන්න එක උන්ගෙ කැමැත්ත. මගෙත් එහෙම වෙන්න ඇති උඹෙත් එහෙම තමයි. එහෙමයි කියල ගෑනු ඇදුම් අදින්න යන් නැ මන් උණත්. එහෙම ස්පෙක්ට්‍රම් එකක් තියෙන බව පිලි අරන් පාඩුවෙ හිටපන්. ලෝකයා කැරකෙන්නෙ උන්ට ඕන විදියට. උඹට ඕන විදියට කැර කෙන් නෑ.උඹ කැරකියන් උඹේ ම විදියට. එච්චරයි. අනේ මන්දා ඇයි උබල හැමදාම අනිත් මිනිස්සුන්ව උබලට ඕන විදියට හැඩ ගස්සව ගන්න උඹලගෙ හිතේ තියෙන ලෝකෙ දකින්න දගලන්නෙ ඇයි කියල... අනිත් එකා නිදාගන්නෙ කා එක්ක ද උගෙ පයිය හුත්ත මොන වගෙ ද කියන එකට ඇගිලි ගහන එක ඇරෙන්න වෙන දේවල් ඇත්තෙ ම නැද්ද බන් උබලට හිතන්න....මන් ඕවා කියලා එලකිරි එකේ එවුන් මට බැනලත් තියෙනවා
දැන් ඕනෙවට වැඩී සෑහෙන්න LGBTQ+
#Metoo , woke culture ,cancel culture එවුන් .මුන් මාර විදියට මිනිස්සුන්ව brainwash කරනවා
දැන් හැම එකාම non binary වෙනවා trend එකට
පිස්සු යක්කු

අවරුදු 6 ක 7 ක ළමයෙක් උඹට ඇවිල්ල කිව්වොත් මොකද කරන්නේ ?ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. මම පුද්ගලිකව දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ට්‍රාන්ස්. උගේ පිට පෙනුමෙන් ඒ බව හොයන්න බැ.... ඒත් ඌ කොටයි ඌ ගොඩක් දුක් වෙනව උස ගැන. ගොඩක් කෙල්ලො උ මිටි නිසා කැමති වෙල නැ...උට ඒක කරගන්න ඕන වෙලා තිබුණෙ අවුරුදු 13 න්. දෙමව්පියො සෑහෙන්න බල කරල එපා කියල.. අන්තිමට උ කරගෙන තිබුණෙ කැම්පසුත් අවුට් උණාට පස්සෙ. උ කිව්ව අම්මල තාත්තල උගෙ ජීවිතෙ ලස්සන ම කාලෙ විනාස කරා කියල. උට ගර්ස් ස්කූල් වලට යන්න වෙලා තියෙන්නෙ. උට කොල්ලො එක්ක බයික් පදින්න ක්‍රිකට් ගහන්න දුව පැන ඇවිදින සාමාන්‍යයෙන් කොල්ලෙක් විදියට සමාජයට ගිහින් අත්දැකීම් ලබන්න බැරි වෙලා තියෙනව...ඒ අඩුව සෑහෙන දැනුන කිව්ව... පරක්කු වෙල මෙඩිසින් ගත්ත නිසා උගෙ උස එහෙම තිබ්බ විදිය මයි කොලලෙක්ගෙ ඇවරේජ් උසට වත් එන්න බැරි වෙලා... අනික උගෙ ඉස්කොලෙන් එහෙම ඌ කොන් වෙලා ඉදල තියෙන්නෙ උ වෙනස් නිසා. ජෙන්ඩර් ඉෂූ එක නිසා උට ඩිප්රෙෂන් තිබිල ඒක හොද වෙලා තියෙන්නෙ ඌ කැමති ජීවිතේ ලැබුණට පස්සෙ... උට ඒ කාලෙ නිතර ම ඔය ප්‍රශ්න නිසා ම හරියට ඉගන ගන්නත් බැරි වෙලා කැම්පස් ගිහින් තිබබෙත් වයස පරක්කු වෙලා. පංති වල දී ඉස්කොලෙ දි එහෙම ගොඩක් උන් උව නොන්ඩි කරනවලු. ඉතින් මු පංති යෑමත් එපා වෙලා තනියහ ගෙදර ඉදන් ඉගන ගෙන තියෙන්නෙ. ... මේ නීතිය විහිලුවක් වගේ වෙන්න පුළුවන් උබට නොවෙන තාක් කල් විතරයි බන්...
මන් නම් මෙකට එකගයි. හදිස්සියෙ මට උට වගෙ උණා නම් මොන කරුමයක් ද බන්...
සමහර වෙලාවට පස්සෙ කාලෙක උන්ට හිතුණොත් උන් ට්‍රාන්ස් උනෙ වැරදිලා කියල ලොකු අවුලක් නෙ..ඒ අවදානම උන්ට ම ගන්න වෙනව..උන් ම කරගත්ත දේ නෙ.
හැබැයි මෙතන ඕවට විරුද්ධ ව කෑ ගහන උන්ට නම් ඉතිං දෙකේ දෙකෙ පොල්ලක් අරන් පුකට ඔබාගනිල්ල කියල තමයි කියන්න වෙන්නෙ. මොකද උන් හැමෝට ම ඕන තමන්ට ඕන විදියබ තමන්ගෙ ලමයා ජිවත් වෙන්න ඒක මොන වදයක් ද බන් ඒ ලමයින්ට. උබලගෙ අම්මල අප්පලාත් එහෙම උබලව උන්ට ඕන ජිවිතයක් විදියට හදා ගන්න ආව නම් උබල එහෙම ඉදී ද?එහෙම නම් ඉතින් ළමයි නොහදා පාඩුවෙ ඉදපල්ලා උන්ගෙ ජීව්ත miserable කරන්නෙ නැතුව....
ඒකෙ ඇත්තක් තියෙනවා ඉතින්. ජෙන්ඩර් එක ස්ප්රක්ට්රම් එකක්. 100% පිරිමි 100% ගෑනු කොහෙවත් නෑනෙ.... ඒක පිලි ගන්න එක උන්ගෙ කැමැත්ත. මගෙත් එහෙම වෙන්න ඇති උඹෙත් එහෙම තමයි. එහෙමයි කියල ගෑනු ඇදුම් අදින්න යන් නැ මන් උණත්. එහෙම ස්පෙක්ට්‍රම් එකක් තියෙන බව පිලි අරන් පාඩුවෙ හිටපන්. ලෝකයා කැරකෙන්නෙ උන්ට ඕන විදියට. උඹට ඕන විදියට කැර කෙන් නෑ.උඹ කැරකියන් උඹේ ම විදියට. එච්චරයි. අනේ මන්දා ඇයි උබල හැමදාම අනිත් මිනිස්සුන්ව උබලට ඕන විදියට හැඩ ගස්සව ගන්න උඹලගෙ හිතේ තියෙන ලෝකෙ දකින්න දගලන්නෙ ඇයි කියල... අනිත් එකා නිදාගන්නෙ කා එක්ක ද උගෙ පයිය හුත්ත මොන වගෙ ද කියන එකට ඇගිලි ගහන එක ඇරෙන්න වෙන දේවල් ඇත්තෙ ම නැද්ද බන් උබලට හිතන්න....
------ Post added on Jul 23, 2021 at 1:40 PM
අර කොල්ලත් එහෙම තමයි. උ අත දරුව කාලෙ ඉදන් එහෙමයිලු... උගෙ අම්මයි තාත්තයි පොඩි ම කාලෙත් දුව කියනවට කැමති වෙල නැ උ.. අවුරුදු 4 , 5 දිත්...අවරුදු 6 ක 7 ක ළමයෙක් උඹට ඇවිල්ල කිව්වොත් මොකද කරන්නේ ?
ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. මම පුද්ගලිකව දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ට්‍රාන්ස්. උගේ පිට පෙනුමෙන් ඒ බව හොයන්න බැ.... ඒත් ඌ කොටයි ඌ ගොඩක් දුක් වෙනව උස ගැන. ගොඩක් කෙල්ලො උ මිටි නිසා කැමති වෙල නැ...උට ඒක කරගන්න ඕන වෙලා තිබුණෙ අවුරුදු 13 න්. දෙමව්පියො සෑහෙන්න බල කරල එපා කියල.. අන්තිමට උ කරගෙන තිබුණෙ කැම්පසුත් අවුට් උණාට පස්සෙ. උ කිව්ව අම්මල තාත්තල උගෙ ජීවිතෙ ලස්සන ම කාලෙ විනාස කරා කියල. උට ගර්ස් ස්කූල් වලට යන්න වෙලා තියෙන්නෙ. උට කොල්ලො එක්ක බයික් පදින්න ක්‍රිකට් ගහන්න දුව පැන ඇවිදින සාමාන්‍යයෙන් කොල්ලෙක් විදියට සමාජයට ගිහින් අත්දැකීම් ලබන්න බැරි වෙලා තියෙනව...ඒ අඩුව සෑහෙන දැනුන කිව්ව... පරක්කු වෙල මෙඩිසින් ගත්ත නිසා උගෙ උස එහෙම තිබ්බ විදිය මයි කොලලෙක්ගෙ ඇවරේජ් උසට වත් එන්න බැරි වෙලා... අනික උගෙ ඉස්කොලෙන් එහෙම ඌ කොන් වෙලා ඉදල තියෙන්නෙ උ වෙනස් නිසා. ජෙන්ඩර් ඉෂූ එක නිසා උට ඩිප්රෙෂන් තිබිල ඒක හොද වෙලා තියෙන්නෙ ඌ කැමති ජීවිතේ ලැබුණට පස්සෙ... උට ඒ කාලෙ නිතර ම ඔය ප්‍රශ්න නිසා ම හරියට ඉගන ගන්නත් බැරි වෙලා කැම්පස් ගිහින් තිබබෙත් වයස පරක්කු වෙලා. පංති වල දී ඉස්කොලෙ දි එහෙම ගොඩක් උන් උව නොන්ඩි කරනවලු. ඉතින් මු පංති යෑමත් එපා වෙලා තනියහ ගෙදර ඉදන් ඉගන ගෙන තියෙන්නෙ. ... මේ නීතිය විහිලුවක් වගේ වෙන්න පුළුවන් උබට නොවෙන තාක් කල් විතරයි බන්...
මන් නම් මෙකට එකගයි. හදිස්සියෙ මට උට වගෙ උණා නම් මොන කරුමයක් ද බන්...
සමහර වෙලාවට පස්සෙ කාලෙක උන්ට හිතුණොත් උන් ට්‍රාන්ස් උනෙ වැරදිලා කියල ලොකු අවුලක් නෙ..ඒ අවදානම උන්ට ම ගන්න වෙනව..උන් ම කරගත්ත දේ නෙ.
හැබැයි මෙතන ඕවට විරුද්ධ ව කෑ ගහන උන්ට නම් ඉතිං දෙකේ දෙකෙ පොල්ලක් අරන් පුකට ඔබාගනිල්ල කියල තමයි කියන්න වෙන්නෙ. මොකද උන් හැමෝට ම ඕන තමන්ට ඕන විදියබ තමන්ගෙ ලමයා ජිවත් වෙන්න ඒක මොන වදයක් ද බන් ඒ ලමයින්ට. උබලගෙ අම්මල අප්පලාත් එහෙම උබලව උන්ට ඕන ජිවිතයක් විදියට හදා ගන්න ආව නම් උබල එහෙම ඉදී ද?එහෙම නම් ඉතින් ළමයි නොහදා පාඩුවෙ ඉදපල්ලා උන්ගෙ ජීව්ත miserable කරන්නෙ නැතුව....
ඒකෙ ඇත්තක් තියෙනවා ඉතින්. ජෙන්ඩර් එක ස්ප්රක්ට්රම් එකක්. 100% පිරිමි 100% ගෑනු කොහෙවත් නෑනෙ.... ඒක පිලි ගන්න එක උන්ගෙ කැමැත්ත. මගෙත් එහෙම වෙන්න ඇති උඹෙත් එහෙම තමයි. එහෙමයි කියල ගෑනු ඇදුම් අදින්න යන් නැ මන් උණත්. එහෙම ස්පෙක්ට්‍රම් එකක් තියෙන බව පිලි අරන් පාඩුවෙ හිටපන්. ලෝකයා කැරකෙන්නෙ උන්ට ඕන විදියට. උඹට ඕන විදියට කැර කෙන් නෑ.උඹ කැරකියන් උඹේ ම විදියට. එච්චරයි. අනේ මන්දා ඇයි උබල හැමදාම අනිත් මිනිස්සුන්ව උබලට ඕන විදියට හැඩ ගස්සව ගන්න උඹලගෙ හිතේ තියෙන ලෝකෙ දකින්න දගලන්නෙ ඇයි කියල... අනිත් එකා නිදාගන්නෙ කා එක්ක ද උගෙ පයිය හුත්ත මොන වගෙ ද කියන එකට ඇගිලි ගහන එක ඇරෙන්න වෙන දේවල් ඇත්තෙ ම නැද්ද බන් උබලට හිතන්න....
------ Post added on Jul 23, 2021 at 1:40 PM
අර කොල්ලත් එහෙම තමයි. උ අත දරුව කාලෙ ඉදන් එහෙමයිලු... උගෙ අම්මයි තාත්තයි පොඩි ම කාලෙත් දුව කියනවට කැමති වෙල නැ උ.. අවුරුදු 4 , 5 දිත්...
ට්‍රාන්ස්ජෙන්ඩර් බව උපතින් එන දෙයක් බන් හිතල හදාගන්න දෙයක් නෙමෙයි. උබ වගෙ උන්ට ඕව තේරුම් ගන්න බැ උබලගෙ සංස්කෘතික ආගමික බ්‍රේන් වොෂ් එක නිසා තේරුණත් ඒව පිලි ගන්න උබල කැමති නැ.... මන් උගෙ තාත්ත උනා නම් උව පොඩි කාලෙ ම උට ඕන ජීවිතේ දීල ලොකු උණා ම දුක් නොවෙන්න හොදට කොල්ලෙක් විදියට හදා ගන්නව. මොකද උ ලොකු උනා ම කිසි අවුලක් නැතුව පිරිමියෙක් විදියට ජීවත් වෙන්න පසුබිම හදල තියෙනව නම් උ ලස්සනට කෙල්ලෙක්ව බැදල මට මුණුපුරු මිනිපිරියො ටිකක් දෙයි..... මට අදාල නැ ළමයා කොල්ලෙක් වෙනවද කෙල්ලෙක් වෙනව ද කියන එක මට අදාළ happy ද healthy ද කියන එක විතරයි.....
පොඩි කාලෙ ම උන්ට ඕන ජීවිතෙ ලස්සනට දීල උන්ට සමාජයෙන් කිසි අවුලක් වෙන විදියට හැමදේම තිබුණ නම් උන් කවදාවත් ඔහොම අර ලිංගික ව්‍යාපාර මේ ලිංගික ව්‍යාපර කියල එක එක හුත්තවල් කර කර නටන්නෙ නැනෙ කියටවත්... මන් කිව කොල්ල පට්ට දක්ෂයෙක් උ කිව උට තිබ්බෙ නොබෙල් ප්‍රයිස් එකක් ගන්න ආසාව කියල... ඒත් මේ සින් එක නිසා උගෙ වයස ගියා උට අදාල තැන් වලට යන්න සෑහෙන්න කාලයක් ගියා කිව... උගෙ සහතක උපාධි වල නම් එව් මෙව වල ප්‍රශ්න ආව කිව්ව.... උට කියනව LGBT groups run කරගෙන ඉන්න ගොඩක් උන් එක එක ෆීල්ඩ්වල දක්ෂයො ඒත් උන්ට ඒ ෆීල්ඩ්වලින් ඉස්සහරට යන්න විදයක් නැති වෙල තියෙනව ඔය ප්‍රශ්නෙ හැම තැන දි ම හරස් වෙන නිසා. ඉතින් උන් උන්ගෙ හීන පැත්තක තියල ඔය සංවිධාන හදන් අරගල කරනව. උන්ගෙ තරහ සාධාරණයි.... උන්ට උබල අපට ලැබෙන කොච්චර දේවල් අහිමි වෙලා ද? ළමා කාලය සහ ටීනේජර් කෙනෙක් විදියට කොල්ලෙක්ට කෙල්ලෙක්ට ලැබෙන අත්දැකීම් ජීවිතේ සෑහෙන්න ලොකු රෝල් එකක් ප්ලෙ කරනව.ඒක තේරෙන්නෙ ඒක නැති උණ කෙනෙකුට...ඒක අදුරු උණ කෙනෙකුට..
------ Post added on Jul 23, 2021 at 1:58 PM
ඉස්සරත් ඕව තිබ්බ නේ . ඕන එකෙක්ට ඕන විදියට ඉන්න පුලුවන් . ඕනවට වඩා ඕවා කියවන්න ගිහින් දැන් නිකන් ඉන්න උනුත් ඕවට යනවද මන්ද. ස්වභාවිකව ඇතිවෙන feeling නෙවෙයි. ඒවා කරන්න දෙයක් නෑ නේ. සාමාන්‍ය විදියට ඉන්න උනුටත් influence වෙලා වගේ පෙන්නේ.මචන් උබට නිකන් වත් හිතෙන් නැද්ද ඕනෙවට වඩා overboard යනවා කියලා. LGBTQ කියන එක අවුලක් නෙවෙයි. අවුල තියෙන්නෙ ඕනෙම මනුස්සයෙක් ට තමන්ගේ මතයක් තියෙනවා නේ. ඉතින් LGBTQ community ඒක පිළිගන්නෙ නෑනෙ.
උන් අපි කියන දේ 100% හරි කියලා තමා කියන්නේ
ලගදි දැක්ක දෙයක්
Train එකක ladies and gentlemen කියලා normal announcements දෙන්නෙ.
ඒකෙ හිටපු non binary කෙනෙක් complain කරලා .උගේ ජොබ් එකට ෂෝට්
උගේ feeling වලට hurt උනාලු
අපිට මචන් දැන් දරුවන්ව කොටු කරලා හදන්න බෑනෙ. Children minds are like little sponges කියනවා නේ. දැන් මේ පොඩි එවුන් ටාර්ගට් කරලා වෙනම කැම්පේන් යනවා . අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ.
දැන් ඉන්න පොඩි එවුන් Trend එකට ඕනෙම දෙයක් කරනවා. දෙමව්පියන් කොච්චර අවධානය දුන්නත් ඒවා නවත්වන්න බෑ. World/scoial media පෙන්නන්නේ skill එකට තැනක් නෑ වගේ දෙයක් නේ.
(මාත් කැමතියි මේකට ජොබ් එක secure නේ )
LGBTQ තමා cool attractive Trendy වගේ දෙයක් උන් කියන්නේ
Basic person කෙනෙක් වෙන එක වැඩක් නෑ
අනික මාර විදියට දැන් LGBTQ cancel culture එවුන් එකතු වෙලා බිස්නස්/ මිනිස්සු විනාශ කරනවා
එතන අසාධාරණයක් තියෙනවා. ඒකට වෙන ම විසදුමක් තියෙන්න ඕන.Man's a Man,
Woman's a Woman.
Cultured ratawal thiyenne dan atha lossayi.
OW ne. ara women sport walata legally woman kiyala adura gaththa pirimi awith, women's sports ekath keloka thiyenne ne.
Bio logical factors wadak na emotional factor eka witarak athine.
redda thama. Uba woke culture eke part ekak.
culture ho religion background ekakin ayin unoth, owun wena adeshaka hoyanwa.
eka samanya deyak, metal disease ekak. mama kiyanne discriminate karanna nemeyi.
LGBTQ "platform" eka balen minissunta denna yanawa.
Mata wadak na pirimida, gahanuda, ponna da kiyala,
u life eken mokada karanne? okama nam kiyawanne, e human being gen wadak na.
Uba ta oya culture eke oka prakasha karanna ba.
------ Post added on Jul 23, 2021 at 2:31 PM
