පිස්සු මේවා නම් එක්කො වෙනම category එකක් හදන්න ඕනෙ වෙනම Olympic එකක් තියන්න ඕනෙ
මචන් මම නම් තාම ලොකුවට වෙන රටවල් වල නැවතිලා ඉදල නැහැ. ඒ නිසා ඒ රටවල් වල තත්වය 100% ක් දන්නෙ නෑ.මචන් උබට නිකන් වත් හිතෙන් නැද්ද ඕනෙවට වඩා overboard යනවා කියලා. LGBTQ කියන එක අවුලක් නෙවෙයි. අවුල තියෙන්නෙ ඕනෙම මනුස්සයෙක් ට තමන්ගේ මතයක් තියෙනවා නේ. ඉතින් LGBTQ community ඒක පිළිගන්නෙ නෑනෙ.
උන් අපි කියන දේ 100% හරි කියලා තමා කියන්නේ
ලගදි දැක්ක දෙයක්
Train එකක ladies and gentlemen කියලා normal announcements දෙන්නෙ.
ඒකෙ හිටපු non binary කෙනෙක් complain කරලා .උගේ ජොබ් එකට ෂෝට්
උගේ feeling වලට hurt උනාලු
අපිට මචන් දැන් දරුවන්ව කොටු කරලා හදන්න බෑනෙ. Children minds are like little sponges කියනවා නේ. දැන් මේ පොඩි එවුන් ටාර්ගට් කරලා වෙනම කැම්පේන් යනවා . අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ.
දැන් ඉන්න පොඩි එවුන් Trend එකට ඕනෙම දෙයක් කරනවා. දෙමව්පියන් කොච්චර අවධානය දුන්නත් ඒවා නවත්වන්න බෑ. World/scoial media පෙන්නන්නේ skill එකට තැනක් නෑ වගේ දෙයක් නේ.
(මාත් කැමතියි මේකට ජොබ් එක secure නේ )
LGBTQ තමා cool attractive Trendy වගේ දෙයක් උන් කියන්නේ
Basic person කෙනෙක් වෙන එක වැඩක් නෑ
අනික මාර විදියට දැන් LGBTQ cancel culture එවුන් එකතු වෙලා බිස්නස්/ මිනිස්සු විනාශ කරනවා
උඹ අර ත්‍රෙඩ් එකෙත් එකෙකුගෙන් අහ ගත්තෙ ඕක නිසා නෙ. උඹ හිතන්නෙ උඹේ ඇස් දෙකට පේන දේ තමයි හරි කියලාඉස්සරත් ඕව තිබ්බ නේ . ඕන එකෙක්ට ඕන විදියට ඉන්න පුලුවන් . ඕනවට වඩා ඕවා කියවන්න ගිහින් දැන් නිකන් ඉන්න උනුත් ඕවට යනවද මන්ද. ස්වභාවිකව ඇතිවෙන feeling නෙවෙයි. ඒවා කරන්න දෙයක් නෑ නේ. සාමාන්‍ය විදියට ඉන්න උනුටත් influence වෙලා වගේ පෙන්නේ.
අනිත් එක උන්ගේ අයිතිවාසිකම් වගේ දේවල් අන්තයට ගිහින් අනිත් මිනිස්සුන් හැසිරෙන විදියට බලපෑම් කරන්න එන එක. ඔය උබ කියලා තියනව වගේ උදාගහරණ .
උඹට ඔළුවෙන් හිතන්න බැ බන්.මම කොහෙද බන් එකෙගෙන් අහගත්තෙ ? ඌ ට හොල්මන් කියාගන්න බැරුව ඌ ගියා අභිදර්මයයි, භාවනවකුයි උස්සගෙන ඇවිත්.උඹ අර ත්‍රෙඩ් එකෙත් එකෙකුගෙන් අහ ගත්තෙ ඕක නිසූ නෙ. උඹ හිතන්නෙ උඹේ ඇස් දෙකට පේන දේ තමයි හරි කියලාඋඹට ඔළුවෙන් හිතන්න බැ බන්.
ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු කෙනෙකුට තියෙන්නෙ පිරිමි ඇගක් උණත් ගෑනු මොළයක්. ඕවා research වලින් ම පෙන්නපුවා නෙ. ඒ මොලය උන්ට උපතින් ම එන එකක්. පුංචි ම කාලෙ ඉදන් උන්ගෙ ස්වභාවික ෆීලින්ග් එක ඒක තමයි. ඒක අපි අපට පේන ලිංගයෙ විදියට හදාගනින් කියන හරි ද? හරි වැරැද්ද කෙසේ වෙතත් ඒක කරන්න පුළුවන් දෙයක් ද?
ගොඩක් එවුන් ඕව ලොකු වෙනකම් කියන්නෙ නෑ. මොකද උන්ව ජෝක් එකක් වෙන නිසා. ඒත් පොඩි කාලෙ ඉදන් ඒක නිදහසේ එලියට දාන්න ඉඩක් තිබුණ නම් ඔය මගුල් කිසිම දෙයක් නැතුව උන් උන්ගෙ ජීවිත අන්ත් ස්ට්‍රේට් මිනිස්සු විදියට ම ගත කරන්න තිබුණා. ඒක එහෙම නොවෙන තැනට වැඩ කරල තියෙන්නෙ සමාජය ම තමයි...
ඔව් දන්නවා ඒක ඉන්ෆ්ලුවෙන්ස් එකක් නෙමෙයි බන්. උභය ලිංගික අය දෙපැත්තට ම ආකර්ෂණය වෙනවා. සමහර අය දෙකට ම ආකර්ෂණය උණත් එකකට වැඩි බරක් තියෙනව. කසාද බැදලත් ළමයිත් ඉන්න පොඩි කොල්ලො හොය හොය කටට දෙන්න යන නාකි පකයො කොච්චරවත් ඉන්නෙ.. එතකොට ඒක හරි ද? උ කසාද බැදල නිසා උබල ඒකට ඇගිල්ල දික් කරන්නෙ නැ. එත් ඇත්ත සෙල්ෆ් එක පිලි අරගෙන කසාදෙන් අයින් වෙලා උට ඕන දෙ කරගත්ත ම වැරදියිමම කොහෙද බන් එකෙගෙන් අහගත්තෙ ? ඌ ට හොල්මන් කියාගන්න බැරුව ඌ ගියා අභිදර්මයයි, භාවනවකුයි උස්සගෙන ඇවිත්.
උබ ඔය කියන්නේ LGBT උන්ගේ එක කොටසක් විතරයි බන්.. හොදට ඉදල පස්සේ කාලේ gay , lesbian වෙච්ච උන් ඉන්නව. බැදලත් හිටපු උන්.
transgender උන් ගැන නෙවෙයි මම මේ කියන්නේ. influence වෙන්න පුලුවන් . පොඩ්ඩක් හොයලා බලපං .

කවුද එහෙම කරන්න ඕනේ කිව්වේ ?ඒක අපි අපට පේන ලිංගයෙ විදියට හදාගනින් කියන හරි ද? හරි වැරැද්ද කෙසේ වෙතත් ඒක කරන්න පුළුවන් දෙයක් ද?
ඔය උබ තමයි අනිත් උන් judge කරන්නේ. මම නම් එකෙක්ට වත් කියලා නෑ උබ මෙහෙමයි කියලා . දැන් උබම කි පාරක් කිව්වද ?උඹ වගේ උන් පිට ඉදන් ජජ් කරනවා. තමන්ගෙ මතය ඔප්පු කරගන්න සාක්ෂි හොයනව. ඕකට කියන්නෙ සුලභ දෘෂ්ටි අගතිය

හම්මෙ උඹ දන්න තරම තමයි. උඹ එක්ක වාද කරල කොහොමත් වැඩක් නෑ. උඹ ලෝකෙ කියල හිතන්නෙ උඹේ ඇස් දෙක..... Continue your point of view..කවුද එහෙම කරන්න ඕනේ කිව්වේ ?
මම කිව්වේ උන්ගේ හිත රිදෙනවා වගේ දේවල් නිසා අනිත් මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි කියලා .
උන්ට ඕන දෙයක් කරගන්න නිදහස තියෙන්නේ ඕනේ . එක අවුලක් නෑ . උබ හරියට කියවල නැතුව කලින් ත්‍රෙඩ් එකේ හිත රිද්ද ගත්ත එක මෙතනට අරන් ආවට මට කරන්න දෙයක් නෑ . මම කොහෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ට විරුද්දව කතා කරල නෑ . උනුත් සමාජයේ කොටසක්. බොරුවට කෑගහන්න දෙයක් නෑ උන්ගේ විතරක් අමුතු දෙයක් නැති වෙලා කියලා.
my interval is over now 
උබ ඉතින් පොඩි දේටත් හොල්මන් කියලා බය වෙන එකා නේ .හම්මෙ උඹ දන්න තරම තමයි. උඹ එක්ක වාද කරල කොහොමත් වැඩක් නෑ. උඹ ලෝකෙ කියල හිතන්නෙ උඹේ ඇස් දෙක..... Continue your point of view..my interval is over now
![]()

දෙයක් කියවල තේරුම් ගන්න බැරි එකෙක් එක්ක මොන වාද ද බන්. ඉස්සෙල්ල කියවන්න ඉගෙන ගනින් ලියල තියන දේ. නිකන් හිතළු කියන්නේ නැතුව.උඹ තමයි හිතලු කියවන්නෙ ?උබ ඉතින් පොඩි දේටත් හොල්මන් කියලා බය වෙන එකා නේ .
මගේ ඔලුවෙන් තේරුම් ගැනීම ගැන උබ හිතන්න එපා. ඒවා මම කරගෙන ඉන්නේ.දෙයක් කියවල තේරුම් ගන්න බැරි එකෙක් එක්ක මොන වාද ද බන්. ඉස්සෙල්ල කියවන්න ඉගෙන ගනින් ලියල තියන දේ. නිකන් හිතළු කියන්නේ නැතුව.
උන් විශ්වාස කරන මිත්‍යා වලින් උන්ව ගලව ගනින්දැන් කවුද පොඩි දේටත් බය උනේ ? මමද ?උඹ තමයි හිතලු කියවන්නෙ ?
විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ට වඩා උඹ මනෝ විද්‍යාව දන්නවා වගේ නෙ. ලොකු දෙයක් උබ ගිහිල්ලා උන්ට ඕව උගන්නල වරෙන්. උනුත් දන්නෙ නැ උඹ රිසර්ච් කරල හොයා ගනිපු එව්වාඋන් විශ්වාස කරන මිත්‍යා වලින් උන්ව ගලව ගනින්

උබ මෙලෝ දෙයක් නොදන්නා එකෙක් කියල මට කරන්න දෙයක් නෑ මචන්. උබ දෙයක් කියවල තේරුම් ගන්නත් බැරි නම් ඒ හැමදේම අත්භූත දේවල් කියල හිතපන්. රිදිලදැන් කවුද පොඩි දේටත් බය උනේ ? මමද ?
දැන් කවුද කලින් ත්‍රෙඩ් එකේ හිත රිද්දගෙන මේකේ මාව quote කරගෙන කිව්වේ නැති ඒවා කියෙව්වේ ?උබ මෙලෝ දෙයක් නොදන්නා එකෙක් කියල මට කරන්න දෙයක් නෑ මචන්. උබ දෙයක් කියවල තේරුම් ගන්නත් බැරි නම් ඒ හැමදේම අත්භූත දේවල් කියල හිතපන්.
මම දැන් කොහෙද මනෝ විද්‍යාඥක් කියපු දෙයක් බොරු කිව්වේ. මම අඩුම ගානේ මේ ත්‍රෙඩ් එකේ දාල තියන පොස්ට් එක වැරදි කියිලවත් කොහෙවත් කියලා නෑ . උබ අර කොහෙද යන එකෙක්ගේ ලනුවක් කාල මෙතන ඇවිත්. මම @EnIgma001 කියලා තියන දේවල් වලට රිප්ලයි කරා විතරයි. මුලින්ම පාගාගෙන ඉන්න නැට්ට උඩින් නැගිටපං. ඊටප්ස්සේ අර උබ බය වෙන ඇදුම් මහන් ඇදන් එන modern හොල්මනගෙන් බේරෙන්න මොනවහරි කරපං.![]()


පොඩි දේටත් බය වෙන එකා.රිදිල
දැන් මගේ ෆ්‍රී ටයිම් ඉවරයි..... බායි නොදන්න ඒව දන්නව වගේ කියව කියව ඉදහන් පුටේ... උඹ දන්න දෙයක් නැ. උඹට දෙයක් දැන ගන්නත් බැ. උඹේ පණ්ඩිතකම නිසා ම![]()
දන්නා මගුලක් නැත්නම් බය වේවි ඉදපන් හිතන්නත් බැරි එකේ පොඩි එකා.අර කොල්ලත් එහෙම තමයි. උ අත දරුව කාලෙ ඉදන් එහෙමයිලු... උගෙ අම්මයි තාත්තයි පොඩි ම කාලෙත් දුව කියනවට කැමති වෙල නැ උ.. අවුරුදු 4 , 5 දිත්...
ට්‍රාන්ස්ජෙන්ඩර් බව උපතින් එන දෙයක් බන් හිතල හදාගන්න දෙයක් නෙමෙයි. උබ වගෙ උන්ට ඕව තේරුම් ගන්න බැ උබලගෙ සංස්කෘතික ආගමික බ්‍රේන් වොෂ් එක නිසා තේරුණත් ඒව පිලි ගන්න උබල කැමති නැ.... මන් උගෙ තාත්ත උනා නම් උව පොඩි කාලෙ ම උට ඕන ජීවිතේ දීල ලොකු උණා ම දුක් නොවෙන්න හොදට කොල්ලෙක් විදියට හදා ගන්නව. මොකද උ ලොකු උනා ම කිසි අවුලක් නැතුව පිරිමියෙක් විදියට ජීවත් වෙන්න පසුබිම හදල තියෙනව නම් උ ලස්සනට කෙල්ලෙක්ව බැදල මට මුණුපුරු මිනිපිරියො ටිකක් දෙයි..... මට අදාල නැ ළමයා කොල්ලෙක් වෙනවද කෙල්ලෙක් වෙනව ද කියන එක මට අදාළ happy ද healthy ද කියන එක විතරයි.....
පොඩි කාලෙ ම උන්ට ඕන ජීවිතෙ ලස්සනට දීල උන්ට සමාජයෙන් කිසි අවුලක් වෙන විදියට හැමදේම තිබුණ නම් උන් කවදාවත් ඔහොම අර ලිංගික ව්‍යාපාර මේ ලිංගික ව්‍යාපර කියල එක එක හුත්තවල් කර කර නටන්නෙ නැනෙ කියටවත්... මන් කිව කොල්ල පට්ට දක්ෂයෙක් උ කිව උට තිබ්බෙ නොබෙල් ප්‍රයිස් එකක් ගන්න ආසාව කියල... ඒත් මේ සින් එක නිසා උගෙ වයස ගියා උට අදාල තැන් වලට යන්න සෑහෙන්න කාලයක් ගියා කිව... උගෙ සහතක උපාධි වල නම් එව් මෙව වල ප්‍රශ්න ආව කිව්ව.... උට කියනව LGBT groups run කරගෙන ඉන්න ගොඩක් උන් එක එක ෆීල්ඩ්වල දක්ෂයො ඒත් උන්ට ඒ ෆීල්ඩ්වලින් ඉස්සහරට යන්න විදයක් නැති වෙල තියෙනව ඔය ප්‍රශ්නෙ හැම තැන දි ම හරස් වෙන නිසා. ඉතින් උන් උන්ගෙ හීන පැත්තක තියල ඔය සංවිධාන හදන් අරගල කරනව. උන්ගෙ තරහ සාධාරණයි.... උන්ට උබල අපට ලැබෙන කොච්චර දේවල් අහිමි වෙලා ද? ළමා කාලය සහ ටීනේජර් කෙනෙක් විදියට කොල්ලෙක්ට කෙල්ලෙක්ට ලැබෙන අත්දැකීම් ජීවිතේ සෑහෙන්න ලොකු රෝල් එකක් ප්ලෙ කරනව.ඒක තේරෙන්නෙ ඒක නැති උණ කෙනෙකුට...ඒක අදුරු උණ කෙනෙකුට..
------ Post added on Jul 23, 2021 at 1:58 PM
එතන අසාධාරණයක් තියෙනවා. ඒකට වෙන ම විසදුමක් තියෙන්න ඕන.
ඒත් ඒ කොහෙවක් යන ප්‍රශ්නෙ ඇදල අරන් ට්‍රාන්ස්ජෙන්ඩර් වීම විවේචනය කරනව නම් විහිලුවක්![]()
Puberty එකෙන් පස්සෙ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙනවා ??? මොන කුණුහර්පයක් ඒ? ඉපදෙනකොට ම වෙලා තියෙන්නෙ... ඉපදුණාට පස්සෙ කරන එක ම දේ බොඩි එකෙ කරන මෙඩිකල් ට්රාන්සිෂන් එක විතරයිඋඹ එක උදාහරණයක් විතරක් අරන් මේක මෙහෙම නිසා මේක මෙහෙම වෙනවා කියන්න බෑනේ…මම කොහේ හරි කියව්වා pubety එකෙන් පස්සේ 80% transgender වෙන එක නවත්තනවා කියල… හැම තිස්සෙම නිටදිටක් ගනින්..උඹේ යාලුවට මෙහෙම උනා කියල මම මෙහෙම කරනවා කියල තීරණය කලාම හරිද ?
ඇ යකො මේ හැල්ලක් ලිව්වෙ මන් ගේ කියල හිතල ද? මම ස්ට්‍රේට්. මට අතවරයකුත් වෙන්න ගිහින් තියෙනව මිනිහෙක්ගෙන්. ඒකෙන් මගෙ මානසිකත්වය සෑහෙන්න ව්‍යාකුල උණා. අදටත් ඒක ගැන ලොකු දුකක් තියෙනව. ඒත් මම ගේ නෙමෙයි. ස්ට්‍රේට්... එකෙන් මම ගේ උන් ව ජජ් කරන්නෙ නැ.. ඒ මිනිහ නම් හැබැයි කසාද බැදල ළමයි ඉන්න එකෙක්mama ubawa discriminate kara nemeyi. ube views anuwa, una saha ube partner gana mata awualak na.
ubata Proud wenna puluwan one dekata ayithiya thiyanawa wagema, mata disgust wenna ayithiyath thiyanawa.
uba ube lane eke, oya alphabet magul mata force karanna th epa, mama mage magul ubata force karanne th na.
Feelings are tricks and reactions of mind. Being transgender isn't a problem, but forcing it upon others is a problem.
Until your surgery complete,
Mans a man,
woman is a woman.
You can't escape science or biology. Good luck in your fantasy.
Puberty එකෙන් පස්සෙ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙනවා ??? මොන කුණුහර්පයක් ඒ? ඉපදෙනකොට ම වෙලා තියෙන්නෙ... ඉපදුණාට පස්සෙ කරන එක ම දේ බොඩි එකෙ කරන මෙඩිකල් ට්රාන්සිෂන් එක විතරයි
ඇ යකො මේ හැල්ලක් ලිව්වෙ මන් ගේ කියල හිතල ද? මම ස්ට්‍රේට්. මට අතවරයකුත් වෙන්න ගිහින් තියෙනව මිනිහෙක්ගෙන්. ඒකෙන් මගෙ මානසිකත්වය සෑහෙන්න ව්‍යාකුල උණා. අදටත් ඒක ගැන ලොකු දුකක් තියෙනව. ඒත් මම ගේ නෙමෙයි. ස්ට්‍රේට්... එකෙන් මම ගේ උන් ව ජජ් කරන්නෙ නැ.. ඒ මිනිහ නම් හැබැයි කසාද බැදල ළමයි ඉන්න එකෙක්
------ Post added on Jul 23, 2021 at 4:11 PM
උබේ ලොජික එකට අනුව බැලුවොත් උන්ටත් ස්ට්‍රේට් උන්ව ඩිස්ගස්ට් කරන්න අයිතියක් තියෙන්න එපැයිmama ubawa discriminate kara nemeyi. ube views anuwa, una saha ube partner gana mata awualak na.
ubata Proud wenna puluwan one dekata ayithiya thiyanawa wagema, mata disgust wenna ayithiyath thiyanawa.
uba ube lane eke, oya alphabet magul mata force karanna th epa, mama mage magul ubata force karanne th na.
Feelings are tricks and reactions of mind. Being transgender isn't a problem, but forcing it upon others is a problem.
Until your surgery complete,
Mans a man,
woman is a woman.
You can't escape science or biology. Good luck in your fantasy.

ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. මම පුද්ගලිකව දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ට්‍රාන්ස්. උගේ පිට පෙනුමෙන් ඒ බව හොයන්න බැ.... ඒත් ඌ කොටයි ඌ ගොඩක් දුක් වෙනව උස ගැන. ගොඩක් කෙල්ලො උ මිටි නිසා කැමති වෙල නැ...උට ඒක කරගන්න ඕන වෙලා තිබුණෙ අවුරුදු 13 න්. දෙමව්පියො සෑහෙන්න බල කරල එපා කියල.. අන්තිමට උ කරගෙන තිබුණෙ කැම්පසුත් අවුට් උණාට පස්සෙ. උ කිව්ව අම්මල තාත්තල උගෙ ජීවිතෙ ලස්සන ම කාලෙ විනාස කරා කියල. උට ගර්ස් ස්කූල් වලට යන්න වෙලා තියෙන්නෙ. උට කොල්ලො එක්ක බයික් පදින්න ක්‍රිකට් ගහන්න දුව පැන ඇවිදින සාමාන්‍යයෙන් කොල්ලෙක් විදියට සමාජයට ගිහින් අත්දැකීම් ලබන්න බැරි වෙලා තියෙනව...ඒ අඩුව සෑහෙන දැනුන කිව්ව... පරක්කු වෙල මෙඩිසින් ගත්ත නිසා උගෙ උස එහෙම තිබ්බ විදිය මයි කොලලෙක්ගෙ ඇවරේජ් උසට වත් එන්න බැරි වෙලා... අනික උගෙ ඉස්කොලෙන් එහෙම ඌ කොන් වෙලා ඉදල තියෙන්නෙ උ වෙනස් නිසා. ජෙන්ඩර් ඉෂූ එක නිසා උට ඩිප්රෙෂන් තිබිල ඒක හොද වෙලා තියෙන්නෙ ඌ කැමති ජීවිතේ ලැබුණට පස්සෙ... උට ඒ කාලෙ නිතර ම ඔය ප්‍රශ්න නිසා ම හරියට ඉගන ගන්නත් බැරි වෙලා කැම්පස් ගිහින් තිබබෙත් වයස පරක්කු වෙලා. පංති වල දී ඉස්කොලෙ දි එහෙම ගොඩක් උන් උව නොන්ඩි කරනවලු. ඉතින් මු පංති යෑමත් එපා වෙලා තනියහ ගෙදර ඉදන් ඉගන ගෙන තියෙන්නෙ. ... මේ නීතිය විහිලුවක් වගේ වෙන්න පුළුවන් උබට නොවෙන තාක් කල් විතරයි බන්...
මන් නම් මෙකට එකගයි. හදිස්සියෙ මට උට වගෙ උණා නම් මොන කරුමයක් ද බන්...
සමහර වෙලාවට පස්සෙ කාලෙක උන්ට හිතුණොත් උන් ට්‍රාන්ස් උනෙ වැරදිලා කියල ලොකු අවුලක් නෙ..ඒ අවදානම උන්ට ම ගන්න වෙනව..උන් ම කරගත්ත දේ නෙ.
හැබැයි මෙතන ඕවට විරුද්ධ ව කෑ ගහන උන්ට නම් ඉතිං දෙකේ දෙකෙ පොල්ලක් අරන් පුකට ඔබාගනිල්ල කියල තමයි කියන්න වෙන්නෙ. මොකද උන් හැමෝට ම ඕන තමන්ට ඕන විදියබ තමන්ගෙ ලමයා ජිවත් වෙන්න ඒක මොන වදයක් ද බන් ඒ ලමයින්ට. උබලගෙ අම්මල අප්පලාත් එහෙම උබලව උන්ට ඕන ජිවිතයක් විදියට හදා ගන්න ආව නම් උබල එහෙම ඉදී ද?එහෙම නම් ඉතින් ළමයි නොහදා පාඩුවෙ ඉදපල්ලා උන්ගෙ ජීව්ත miserable කරන්නෙ නැතුව....
ඒකෙ ඇත්තක් තියෙනවා ඉතින්. ජෙන්ඩර් එක ස්ප්රක්ට්රම් එකක්. 100% පිරිමි 100% ගෑනු කොහෙවත් නෑනෙ.... ඒක පිලි ගන්න එක උන්ගෙ කැමැත්ත. මගෙත් එහෙම වෙන්න ඇති උඹෙත් එහෙම තමයි. එහෙමයි කියල ගෑනු ඇදුම් අදින්න යන් නැ මන් උණත්. එහෙම ස්පෙක්ට්‍රම් එකක් තියෙන බව පිලි අරන් පාඩුවෙ හිටපන්. ලෝකයා කැරකෙන්නෙ උන්ට ඕන විදියට. උඹට ඕන විදියට කැර කෙන් නෑ.උඹ කැරකියන් උඹේ ම විදියට. එච්චරයි. අනේ මන්දා ඇයි උබල හැමදාම අනිත් මිනිස්සුන්ව උබලට ඕන විදියට හැඩ ගස්සව ගන්න උඹලගෙ හිතේ තියෙන ලෝකෙ දකින්න දගලන්නෙ ඇයි කියල... අනිත් එකා නිදාගන්නෙ කා එක්ක ද උගෙ පයිය හුත්ත මොන වගෙ ද කියන එකට ඇගිලි ගහන එක ඇරෙන්න වෙන දේවල් ඇත්තෙ ම නැද්ද බන් උබලට හිතන්න....
------ Post added on Jul 23, 2021 at 1:40 PM
උඹ අර ත්‍රෙඩ් එකෙත් එකෙකුගෙන් අහ ගත්තෙ ඕක නිසා නෙ. උඹ හිතන්නෙ උඹේ ඇස් දෙකට පේන දේ තමයි හරි කියලාඋඹට ඔළුවෙන් හිතන්න බැ බන්.
ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු කෙනෙකුට තියෙන්නෙ පිරිමි ඇගක් උණත් ගෑනු මොළයක්. ඕවා research වලින් ම පෙන්නපුවා නෙ. ඒ මොලය උන්ට උපතින් ම එන එකක්. පුංචි ම කාලෙ ඉදන් උන්ගෙ ස්වභාවික ෆීලින්ග් එක ඒක තමයි. ඒක අපි අපට පේන ලිංගයෙ විදියට හදාගනින් කියන හරි ද? හරි වැරැද්ද කෙසේ වෙතත් ඒක කරන්න පුළුවන් දෙයක් ද?
ගොඩක් එවුන් ඕව ලොකු වෙනකම් කියන්නෙ නෑ. මොකද උන්ව ජෝක් එකක් වෙන නිසා. ඒත් පොඩි කාලෙ ඉදන් ඒක නිදහසේ එලියට දාන්න ඉඩක් තිබුණ නම් ඔය මගුල් කිසිම දෙයක් නැතුව උන් උන්ගෙ ජීවිත අන්ත් ස්ට්‍රේට් මිනිස්සු විදියට ම ගත කරන්න තිබුණා. ඒක එහෙම නොවෙන තැනට වැඩ කරල තියෙන්නෙ සමාජය ම තමයි...
------ Post added on Jul 23, 2021 at 3:09 PM

ලිංගික අනන්‍යතාව එහෙම වෙනස් වෙනව? උඹ කොහේ හරි කියෙව්ව එක හරි කියල දැන ගන්න උඹ රිසර්ච් කරල ද තියෙන්නෙ? ඔය සම්බන්ධව තියෙන චවන සෙට් එකේ ම තේරුම ඉගන ගෙන වරෙන්. ට්‍රාන්ස්ජෙන්ඩර් ද නැද්ද කියන එක මෙඩිකලි කන්ෆර්ම් කරගන්න පුළුවන් මොළයෙන්. ඒක කරනවා ද නැද්ද මම දන්නෙ නැ දොස්තරල. වෙන රටවල්වල තියෙන ක්‍රමයි උ ක්යන දෙ පිලි අරගෙන ට්රාන්සිෂන් කරන එක නම් ඒක වැරදියි. එතනින් හරි එකාව ඩිටෙක්ට් කරල කරනව නම් වැරැද්දක් නැනෙ. හිතුණ හිතුණ පලියට කරන්න දෙන එක නවත්තලා ඩොක්ටයි උන්ව ෆිල්ටර් කරගන්න ඕන. අම්මල තාත්තලට බල කරන්න බැ කියල නීතියක් එනව නම් මෙතන දිත් නීතියක් එන්න ඕන. එහෙම නැතුව අම්මල තාත්තලට ඕන විදියට ට්‍රාන්ස් එවුන්ගෙ ජීවිත මිසරබල් කරන එක කොහොමත් නවත්තන්න ඕන. නිකන් එවුන් ට්‍රාන්ස් වෙන්න ගියා වගේ තමයි ඒකත් උන්ට ජිවිතේ ම අප්සට් එකේ ඉන්න වෙන්නෙ.උඹට තර්ක කරන්න ඕනේ උනාන වචන තේරුම් ගනින්…එකෙන් කියන්නේ පොඩිකාලේ transgender වෙන්න දඟලන උන් දෙමව්පියන්ගේ කීමට නවත්තුවට පස්සේ …ටික කාලයක් ගියාම උන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා…උන් නොමේරු කාලේ අඩු දැනුමෙන් වැරදි තීරණයක හිටියනම් මොලේ මොරනවත් එක්කම ඒ තීරබයෙන් මිදෙනවා…. උඹට තියෙන්නේ එක උදාහරණයයි….මම කියන්නේ නියදියක 80% ක ප්‍රතිපලය….උඹේ යාළුවා නිසා නීති වෙනස් කරන්න ඕනෙද ?
Gender ≠ Assigned sexවැඩිහිටියෝ බයිනරි නෙවෙයි මොන නරි උනත් කාටවත් වැඩක් නෑ.
හැබැයි බාල වයස්කාරයන්ට bank account එකක් වත් open කරන්න බෑ තනියම හැබැයි gender මාරු කරන permanent surgery තනි මතේට කරගන්න පුළුවන්. මොන ජෝක් එකක්ද බං ඕක? ළමයට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියනවද ආතල් එකට දුර දිග නොබල කියනවද කියල කොහොමද දන්නේ?
ගෑනු මොලයක්? ආ එතකොට gender කියන්නේ social construct එකක් නෙවෙයිද?![]()
ඉතුරු කෑල්ලට උත්තර නැද්ද?ලිංගික අනන්‍යතාව එහෙම වෙනස් වෙනව? උඹ කොහේ හරි කියෙව්ව එක හරි කියල දැන ගන්න උඹ රිසර්ච් කරල ද තියෙන්නෙ? ඔය සම්බන්ධව තියෙන චවන සෙට් එකේ ම තේරුම ඉගන ගෙන වරෙන්. ට්‍රාන්ස්ජෙන්ඩර් ද නැද්ද කියන එක මෙඩිකලි කන්ෆර්ම් කරගන්න පුළුවන් මොළයෙන්. ඒක කරනවා ද නැද්ද මම දන්නෙ නැ දොස්තරල. වෙන රටවල්වල තියෙන ක්‍රමයි උ ක්යන දෙ පිලි අරගෙන ට්රාන්සිෂන් කරන එක නම් ඒක වැරදියි. එතනින් හරි එකාව ඩිටෙක්ට් කරල කරනව නම් වැරැද්දක් නැනෙ. හිතුණ හිතුණ පලියට කරන්න දෙන එක නවත්තලා ඩොක්ටයි උන්ව ෆිල්ටර් කරගන්න ඕන. අම්මල තාත්තලට බල කරන්න බැ කියල නීතියක් එනව නම් මෙතන දිත් නීතියක් එන්න ඕන. එහෙම නැතුව අම්මල තාත්තලට ඕන විදියට ට්‍රාන්ස් එවුන්ගෙ ජීවිත මිසරබල් කරන එක කොහොමත් නවත්තන්න ඕන. නිකන් එවුන් ට්‍රාන්ස් වෙන්න ගියා වගේ තමයි ඒකත් උන්ට ජිවිතේ ම අප්සට් එකේ ඉන්න වෙන්නෙ.
ලංකාවෙ නම් එහෙම වෙන්න ගිහින් ආපහු හිටපු විදිය උන උන්ව මන් අහල නෑ. ඒක නිසා නීති දාලා අනිත් උන්ගෙ ජීවිතත් අදුරෙ දන්න ඕන ද?
Gender ≠ Assigned sex
------ Post added on Jul 23, 2021 at 4:27 PM
ඒක නම් මම දන්නැ උන් එහෙම උනේ කොහොමද කියල... ඒකෙ විද්‍යාත්මක හේතු හොයන්න ගිහින් නැහැ. හැබැයි ජෙන්ඩර් එක වර්ණාවලියක්... එකෙ අන්ත දෙකෙ කවුරුවත් නැ. මම දන්නෙ ට්‍රාන්ස් ගෑනුනගෙ මොළේ පිරිමියෙක් වගේ නෙමෙයි සාමාන්‍ය ගැනියෙක්ගෙ වගේ. ට්‍රාන්ස් පිරිමියෙක්ගෙත් ඒකෙ ම අනිත් පැත්ත.එච්චරයි. අනිත් උන්ගෙ ඒව කොහොම වෙනස් වෙනව ද දන්නැ. මගෙ විදියෙ ඉදන් මන් විතරයි පිරිමි කියන්න මට බැනෙ. වෙන උන් හිතන විදිය දිවැසින් දකින්න බැනෙ. උන් කවුද කියල හොදට ම දන්නෙ උන්... නිකමට හිතපන් උඹේ ස්ට්‍රේට් ලයිෆ් එක උඹට කම්ෆර්ට් නම් උඹ කීයටවත් ගේ වෙන්න ඒසෙක්ෂුවල් වෙන්න දගලන් නැනෙ. උන් යන්න බලන්නෙ උන්ගෙ කම්ෆටබල් ලයිෆ් එකට. ඒක හරි හො වැරදි බව උඹ කොහොම ද බන් කියන්නෙ.... උන්ගෙ ජීවිත උන්ගෙඉතුරු කෑල්ලට උත්තර නැද්ද?
සමාන උනත් නැතත් "ගෑනු මොළ" කියල ජාතියක් තියනවා නම් ඔය හැට හුටහමාරක් non binary එවුන් ඉන්නේ කොහොමද?