මේ බලාපල්ලකෝ මේක ?

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63

    දැන් එතකොට මෙතන ඉන්න හුත්තලා මහාචාර්යතුමියටත් වඩා දන්නවා ද? :lol::lol::lol:
    ------ Post added on Jul 24, 2021 at 6:35 AM

    mama ubawa discriminate kara nemeyi. ube views anuwa, una saha ube partner gana mata awualak na.
    ubata Proud wenna puluwan one dekata ayithiya thiyanawa wagema, mata disgust wenna ayithiyath thiyanawa.
    uba ube lane eke, oya alphabet magul mata force karanna th epa, mama mage magul ubata force karanne th na.

    Feelings are tricks and reactions of mind. Being transgender isn't a problem, but forcing it upon others is a problem.
    Until your surgery complete,
    Mans a man,
    woman is a woman.

    You can't escape science or biology. Good luck in your fantasy.
    උඹ ඉස්සෙල්ලා සයන්ස් ඉගන ගනින්කො. අනික සමලිංගික සංක්‍රාන්ති ලිංගික අයට ලංකාවෙ කොච්චර බලපෑම් වෙනවා ද උඹල වගේ දූපත් මන්ද මානසිකයොන්ගෙන්.උඹල උන්ට බල කරන එක මිසක් උන් උඹලට බල කරනවා මම නම් දැකලා නෑ. ලංකාවෙ තත්ත්වයෙ හැටියට උන්ට මූලික අයිතිවාසිකම්වත් ලැබිල නෑ. ඒ උණාට මුන් මේ කොහෙවත් නැති රට රාජ්‍ය වල ප්‍රශ්න ඇදලා අරන් බොරුවට කිඹුල්ලු මවනවා. මෙහෙම පප්‍රශ්නයක් ලංකාවට ගෑවිලාවත් නෑ. අනිත් එවුන්ට බල කරන එක තියා ලංකාවෙ එල්. ජී. බී. ටී. උන්ට ඉන්න හිටින්න තැනක් හරි හමන්රස්සාවක් වත් නැතුව ඉන්න උන් එමටයි. නෑඹිලියෙ කිඹුල්ලු දකින්නෙ උඹලා වගේ මරි මෝඩ ඩයල් තමයි. ඉස්සෙල්ලා උඹේ අර මානසික ලෙඩ රොත්ත හොද කරගෙන ඉදපන් එල්. ජී. බී ටීයවල් ගැන දේසනා දෙන්න කලින්.:lol:
    ------ Post added on Jul 24, 2021 at 6:44 AM
     
    Last edited:
    • Haha
    Reactions: SimonRiley

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    දැන් එතකොට මෙතන ඉන්න හුත්තලා මහාචාර්යතුමියටත් වඩා දන්නවා ද? :lol::lol::lol:
    ------ Post added on Jul 24, 2021 at 6:35 AM

    උඹ ඉස්සෙල්ලා සයන්ස් ඉගන ගනින්කො. අනික සමලිංගික සංක්‍රාන්ති ලිංගික අයට ලංකාවෙ කොච්චර බලපෑම් වෙනවා ද උඹල වගේ දූපත් මන්ද මානසිකයොන්ගෙන්.උඹල උන්ට බල කරන එක මිසක් උන් උඹලට බල කරනවා මම නම් දැකලා නෑ. ලංකාවෙ තත්ත්වයෙ හැටියට උන්ට මූලික අයිතිවාසිකම්වත් ලැබිල නෑ. ඒ උණාට මුන් මේ කොහෙවත් නැති රට රාජ්‍ය වල ප්‍රශ්න ඇදලා අරන් බොරුවට කිඹුල්ලු මවනවා. මෙහෙම පප්‍රශ්නයක් ලංකාවට ගෑවිලාවත් නෑ. අනිත් එවුන්ට බල කරන එක තියා ලංකාවෙ එල්. ජී. බී. ටී. උන්ට ඉන්න හිටින්න තැනක් හරි හමන්රස්සාවක් වත් නැතුව ඉන්න උන් එමටයි. නෑඹිලියෙ කිඹුල්ලු දකින්නෙ උඹලා වගේ මරි මෝඩ ඩයල් තමයි. ඉස්සෙල්ලා උඹේ අර මානසික ලෙඩ රොත්ත හොද කරගෙන ඉදපන් එල්. ජී. බී ටීයවල් ගැන දේසනා දෙන්න කලින්.:lol:
    ------ Post added on Jul 24, 2021 at 6:44 AM

    එතකොට ඒ විරුද්ධ අය මහාචාර්යතුමිය කිව්ව පමණින් පිලිගන්න ඕනෙද? ඔතෝරිටිය කිව්ව පමණින් පිලිගත් යුතුද? විරුද්ධ අයගෙ ෆීලිංග්ස් වලංගු නැද්ද?:(

    අපි හැමතැනම පුංචි පුංචි සේෆ් ස්පේසස් හදලා සෙග්‍රගේශන් ආයෙ ගෙනාවොත් ඒ ඒ අයගෙ ෆීලිංග්ස් වලට හානි නොවෙන්න ජීවත් වෙන්න....

    Disclaimer
    I'm neither against nor pro LGBTQ+. I'm just here to ruffle feathers and see what ලංකට්ස් තිංක් ඔෆ් ද ඉශූ. #enlightenedcentrism:lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    ෆීලින්ග්ස් වලට හානි නොවී ඉන්න ඕනනම් අර උඹේ එක්ස්පෙරිමන්ට් එකේ වගේ සියලුම බාහිර සම්බන්ධතා නවත්තලා තමයි ඉන්න වෙන්නේ 😁
     
    ඒවා ගැන ඉගන ගත්ත නැති එකා කොහොම ද බන් තමන් දන්න දේ හරියි කියන්නෙ? අනික තමන්ගෙ ෆීලින්ග්ස් ගැන නෙමෙයි නෙ බන් මෙතන ප්‍රශ්නය වෙනත් කොට්ඨාස කීපයක් ගැන. මම උණත් මේ දේවල් සෑහෙන්න පටු විදියට හිතුවෙ ඉස්කෝලෙ යන කාලෙ. දෙයක් දැන ගත්ත ම තේරෙනවා මම කොච්චර මෝඩ විදියට ද හිතුවෙ කියලා. ඒත් ඒ මෝඩකමෙන් ගොඩ යන්න බැරි වෙච්ච තැන් තාමත් තියෙනවා ආගම සම්බන්ධ දේවල් නිසා. මට තාමත් හිතෙනවා සමහරු දිහා බැලුව ම මට තාම වලෙන් ගොඩ එන්න බැරි වෙලා නේ ද කියලා. අනුන්ගෙ ෆීලින්ග්ස් පිලිගන්නවා කියන්නෙ තමන් ගේ/ ලෙස්බියන්/ ට්‍රාන්ස් වෙනවා කියන එක නෙමෙයි නෙ.
    ඒ ගැන වාද කරන්න එන හැමෝම ඒ දේවල් පිලිගන්න තියෙන අකමැත්තට මිසක් ඇත්ත නැත්ත තේරුම් අරන් ඉන්න අය නෙමෙයි.
    ඔය රිප්ලයි එක දාලා තිබුණ පොර කවුද කියල මම දන්නවා. මානසික ලෙඩ ගොඩක් එක්ක ඒලෙවල්වත් කර ගන්න බැරුව ගෙදරට වෙලා ඉන්න එකෙක්. දැනුත් තත්වය වෙනස් නැතුව ඇති. ඌ හෙන උගතා වගේ කතා කරන්නෙ එහෙම තත්වයක් තියෙද්දී. :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ෆීලින්ග්ස් වලට හානි නොවී ඉන්න ඕනනම් අර උඹේ එක්ස්පෙරිමන්ට් එකේ වගේ සියලුම බාහිර සම්බන්ධතා නවත්තලා තමයි ඉන්න වෙන්නේ 😁
    Then it's segregation time....:lol:

    ඒවා ගැන ඉගන ගත්ත නැති එකා කොහොම ද බන් තමන් දන්න දේ හරියි කියන්නෙ? අනික තමන්ගෙ ෆීලින්ග්ස් ගැන නෙමෙයි නෙ බන් මෙතන ප්‍රශ්නය වෙනත් කොට්ඨාස කීපයක් ගැන. මම උණත් මේ දේවල් සෑහෙන්න පටු විදියට හිතුවෙ ඉස්කෝලෙ යන කාලෙ. දෙයක් දැන ගත්ත ම තේරෙනවා මම කොච්චර මෝඩ විදියට ද හිතුවෙ කියලා. ඒත් ඒ මෝඩකමෙන් ගොඩ යන්න බැරි වෙච්ච තැන් තාමත් තියෙනවා ආගම සම්බන්ධ දේවල් නිසා. මට තාමත් හිතෙනවා සමහරු දිහා බැලුව ම මට තාම වලෙන් ගොඩ එන්න බැරි වෙලා නේ ද කියලා. අනුන්ගෙ ෆීලින්ග්ස් පිලිගන්නවා කියන්නෙ තමන් ගේ/ ලෙස්බියන්/ ට්‍රාන්ස් වෙනවා කියන එක නෙමෙයි නෙ.
    ඒ ගැන වාද කරන්න එන හැමෝම ඒ දේවල් පිලිගන්න තියෙන අකමැත්තට මිසක් ඇත්ත නැත්ත තේරුම් අරන් ඉන්න අය නෙමෙයි.
    ඔය රිප්ලයි එක දාලා තිබුණ පොර කවුද කියල මම දන්නවා. මානසික ලෙඩ ගොඩක් එක්ක ඒලෙවල්වත් කර ගන්න බැරුව ගෙදරට වෙලා ඉන්න එකෙක්. දැනුත් තත්වය වෙනස් නැතුව ඇති. ඌ හෙන උගතා වගේ කතා කරන්නෙ එහෙම තත්වයක් තියෙද්දී. :lol:
    උගන්වන හැමදේම හරිද. එක්ස්පර්ට්ලා සැමවිටම නිවැරදිද?

    මට නම් උනේ දැනගන්න දැනගන්න එක තීරණයකට බැහැගන්න තියන අපහසුව පේන්න පටන්ගත්ත එක (දන්න කෙනෙක් කියලා ඩික්ලෙයාර් කලා නෙමෙයි) එයාට ඒලෙවල් බැරි විම තුල එයාගෙ මතය කැන්සල් කරන්න ඕනෙද?

    "ප්‍රායෝගිකව" දැනට මාත් හිතනවා LGBTQ+ මිනිස්සුන්ට පිලිගැනීමක්, ස්ටිග්මා දුරුවී යහපත් කාලයක් උදාකරවලා දෙන්න ඕනෙ කියලා. කොහොමද ඒක කරන්නෙ කියන එකතමා ගැටලුව. ඒක නිසයි ප්‍රෝ හෝ අදර්වයිස් තීරණයකට එන්න බැරි.

    එහෙම නැතිනං අපි හැමෝම එක එක මගුල්, එක එක ස්ටෑන්ඩර්ඩ්ස්, එක එක ඇත්තවල්, අපිම හදාගෙන එව්වා වෙනුවෙන් දතකනවද?
    ------ Post added on Jul 24, 2021 at 7:27 AM

    ඩොකියුමන්ට්‍රියක් තිබ්බා මුරිකාවල ට්‍රාන්ස් වෙන එක, ජස්ට් වෝක් ඉන්, ස්නිප් ස්නිප්, ඩන් කියලා කියපු. ඒ යන අයගෙ තීරණය ආයෙ හිතලා බලන්න කියලා කියන්න අය ඉදිරිපත්වෙන්නෑ කියලා. මම ඒ ඩොකියු එක ක්‍රෙඩිබල් එකක්ද කියලා නං හොයලා බැලුවෙ නෑ. මට දැන් නම මතක නෑ. හම්බුනොත් දාන්නම් මෙතන.
    ------ Post added on Jul 23, 2021 at 7:32 PM
    Found it. Not Myrica as I previously said. ස්වීඩිශ් නිෂ්පාදනයක්. නමුත් ඉංගීසි සබ්ස් තියනවා.

    In light of Sweden preparing in passing of bill to allow SRS surgery on 15 year olds without parental consent, a few individuals were motivated to gather courage to speak up.

    Documentary’s blurb: The increase of teenage girls with gender dysphoria worry parents and health care staff in several countries - because of the lack of research on the new group of patients. What if the irreversible decision to undergo a gender correction is a mistake?
    ------ Post added on Jul 24, 2021 at 2:09 PM
     
    Last edited:
    • Haha
    Reactions: John Napier

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබේ ලොජික එකට අනුව බැලුවොත් උන්ටත් ස්ට්‍රේට් උන්ව ඩිස්ගස්ට් කරන්න අයිතියක් තියෙන්න එපැයි :lol:

    OW. wenna puluwan.

    aV79zdK_700b.jpg

    Add colour to craziness
    ------ Post added on Jul 24, 2021 at 7:13 PM