මචන්, අපි මෙතන බනින්නේ ඕකි හෙන බඩුව, එක මේක කියල නෙමෙයි නේ...ඒ ගෑනි කියන කතාවට..ඕක වෙන කෙනෙක් කිව්වනම් එත් වැරදියි කියනවා...ඒ ගෑනි ඕක ලිගලයිස් කරන්න කියන්නේ ඒ ගෑනිගේ රස්සාව නිදහසේ කරගෙන යන්න...නැතුව වෙන මොකටද?
ඕක ලිගලයිස් කරාට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ? විශේෂයෙන් අපේ වගේ රටවල් වල? සමාජ රෝග බෝවීමට මොකද කරන්නේ? මේවට හරි පිළියම් නැතුව මේ එක බඩුවක් කෑගහල කිව්වා කියල ඕව ලීගලයිස් කරන්න බැහැනේ...
අනිත් එක මේ ගෑනි කියනවා කසාද බැඳපු ගැහැනියක් මිනිහෙක් අතරත් වෙන්නේ ගනිකාවකුයි, ඒ කෙනාගෙන් සේවය ගන්න ආපු පිරිමියෙකුයි අතර සිද්ද වෙනවා වගේ ගනුදෙනුවක් ලු...විවාහ ජීවිතයක වටිනාකම ඔහොම හෑල්ලු කරනවානම්, ඕව නීතිගත උනාම කොහොම කතා කරයිද?
මම උබ ඔය කිව්ව ජාතියට වැටෙන්නේ නැහැ කොහොමත්, මොකද මම බඩු ගහල නැහැ, ගහන්න interest එකකුත් නැහැ![]()
මොන පිස්සු ගෑනියෙක්ද බන්..නූගත්කමද, වාසියට කියනවද මන්ද...සැමියා, බිරිඳ අතර තියෙන ලිංගික ගනුදෙනුව කොහොමද ලින්ගික වෘතියක් වෙන්නේ..මේ ගෑනි සල්ලි වලට මිනිහෙක් එක්ක පවුල් කෑවද දන්නේ නැහැ...ඒ කියල හැම එකාම ඒ ගානට දැම්මම හරිද..මෙහෙමත් ගැහැණු![]()

you are completely wrong brother !!
just imagine ! any drug seller also can call a media interview and say most of the people are addicted to drugs and therefore please legalize that..then what is your answer??
![]()
පොනිල් පොරොන්දු උනානේ රැකියා ලක්ෂ 10 ක් දෙන්න . ඕක නීතිගත කරාම ඒකෙන්ම ගොඩදෙනෙක්ට රැකියා ලැබෙනවා. පොනිල්ගේ පොරොන්දුව ඉටු වෙනවා .
Ow umbatath ethakota okata set wenna puluwane..mahinda ge account sieze karanna yanne umbalata kuli gewanna ekek nehe ethakota
මටනම් සෙට් වෙන්න ඕනේ නෑ . උබනම් වැඩේට කැමතියි වගේ ?
උබ කියල තියෙන්නේ මේ ගැන වෙන්න ඇති?එකවුන්ට් sieze කරනවා කියලා ?
![]()