මේ බැල්ලිගෙ කතාව අහපන්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    lankawe wage rataka oka nithigath karana eken wenne kellonwa balen okata dana eka
    politics wala inna ewaun bar permit wage owath wawagena kai

    Oka dhenatamath wenawane ban game inna ahinsaka kello gonata andala wedeta dhaanawa..anthimata untath salli hambawena kota digatama karagena yanawa..neethi demma kiyala wedi wenne kohomada? Lankawe 50000 kata wada denatamath ganikawan innawa. Its already maxed out. Spread through out the country and totally irregulated
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    she has a point, thru legalization, more regulations can be introduced to maintain the quality of the service they are selling.

    people do it anyway, why not legalize it and make it better?

    you are completely wrong brother !!
    just imagine ! any drug seller also can call a media interview and say most of the people are addicted to drugs and therefore please legalize that..then what is your answer??

    :no::no::no:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Owa godak karanne NGO walin ban,, Unta owata salli denne NGO walin.. un itin e salli sakkuwe dagena boranawa.. ara wickramabahu karayath inne,, LTTE ekata kade yana awalam balla.. okunta dakka thana gahanna one kana palenna !!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙ ටොපික් එක සහ බහුතරක් කමෙන්ට් දැක්කහම මට මතක් උනේ මෙන්න මේක...
    පිරිමින්ගේ පාප කදට
    දෝශ විදින ලදුනේ....
    අදුරේ පව් කරන දනා
    එලියෙ රවන ලදුනේ
    ලැම පමනක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ලදුනේ...
    කුහුබුවකුට වරදක් නැති
    වැරදි කාර ලදුනේ

    මචන්, අපි මෙතන බනින්නේ ඕකි හෙන බඩුව, එක මේක කියල නෙමෙයි නේ...ඒ ගෑනි කියන කතාවට..ඕක වෙන කෙනෙක් කිව්වනම් එත් වැරදියි කියනවා...ඒ ගෑනි ඕක ලිගලයිස් කරන්න කියන්නේ ඒ ගෑනිගේ රස්සාව නිදහසේ කරගෙන යන්න...නැතුව වෙන මොකටද?

    ඕක ලිගලයිස් කරාට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ? විශේෂයෙන් අපේ වගේ රටවල් වල? සමාජ රෝග බෝවීමට මොකද කරන්නේ? මේවට හරි පිළියම් නැතුව මේ එක බඩුවක් කෑගහල කිව්වා කියල ඕව ලීගලයිස් කරන්න බැහැනේ...

    අනිත් එක මේ ගෑනි කියනවා කසාද බැඳපු ගැහැනියක් මිනිහෙක් අතරත් වෙන්නේ ගනිකාවකුයි, ඒ කෙනාගෙන් සේවය ගන්න ආපු පිරිමියෙකුයි අතර සිද්ද වෙනවා වගේ ගනුදෙනුවක් ලු...විවාහ ජීවිතයක වටිනාකම ඔහොම හෑල්ලු කරනවානම්, ඕව නීතිගත උනාම කොහොම කතා කරයිද?

    මම උබ ඔය කිව්ව ජාතියට වැටෙන්නේ නැහැ කොහොමත්, මොකද මම බඩු ගහල නැහැ, ගහන්න interest එකකුත් නැහැ :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    she has a point, thru legalization, more regulations can be introduced to maintain the quality of the service they are selling.

    people do it anyway, why not legalize it and make it better?

    :lol::lol::lol: මේක ලංකාව බන් ඕව වෙන්නේ නැහැ ,අන්තිමේදී වෙන්නේ සමාජ රෝග වැඩි වෙන එක විතරයි. tuition class,university ,army camp ළඟ ඕව දාවී
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙය සුවර් එකට මීලග කොළඹ නගරාධිපති හෝ බස්නාහිර පලාත් මහඇමති වෙනව

    දැන් ගයේශල,,,ආක්ශල,,මේනකා ල පාටි දානව ඇති අපිටත් ලීඩර් කෙනෙක් ලැබුන කියල

    මෙයා රටේ ජනාදිපති වෙන්නත් බැරිකමක් නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අර කොලඹ ඉන්න ඉහල පෙලේ දේශපාලනවරිය ලියල දීපු කතාවක් වගෙ මේක
    කෝ අර සුරේනි මැඩම් එහෙම ඉන්නව්ද ඔතන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අරක්කු විකුනල දුවන රටට මේකත් ඉස්සරහට කරන්න වෙයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කියන්න දෙයක් නෑ.
    ඔය නීතිගත කරන්න වලිකන අය පස්සේ කරගන්න පව් වලට එයාලම වන්දි ගෙවයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අරාබියට ගෑනු විකුනගෙන කන්න හොඳයි. රෑට රෑට හොරෙන් බඩු ගහන්න හොඳයි.
    මේවා කතාකලාම වැරදියි.:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කියන්න දෙයක් නෑ.
    ඔය නීතිගත කරන්න වලිකන අය පස්සේ කරගන්න පව් වලට එයාලම වන්දි ගෙවයි
    වන්දි ගෙවනව කියන එකේ තේරුම මොකක්ද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන්, අපි මෙතන බනින්නේ ඕකි හෙන බඩුව, එක මේක කියල නෙමෙයි නේ...ඒ ගෑනි කියන කතාවට..ඕක වෙන කෙනෙක් කිව්වනම් එත් වැරදියි කියනවා...ඒ ගෑනි ඕක ලිගලයිස් කරන්න කියන්නේ ඒ ගෑනිගේ රස්සාව නිදහසේ කරගෙන යන්න...නැතුව වෙන මොකටද?

    ඕක ලිගලයිස් කරාට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ? විශේෂයෙන් අපේ වගේ රටවල් වල? සමාජ රෝග බෝවීමට මොකද කරන්නේ? මේවට හරි පිළියම් නැතුව මේ එක බඩුවක් කෑගහල කිව්වා කියල ඕව ලීගලයිස් කරන්න බැහැනේ...

    අනිත් එක මේ ගෑනි කියනවා කසාද බැඳපු ගැහැනියක් මිනිහෙක් අතරත් වෙන්නේ ගනිකාවකුයි, ඒ කෙනාගෙන් සේවය ගන්න ආපු පිරිමියෙකුයි අතර සිද්ද වෙනවා වගේ ගනුදෙනුවක් ලු...විවාහ ජීවිතයක වටිනාකම ඔහොම හෑල්ලු කරනවානම්, ඕව නීතිගත උනාම කොහොම කතා කරයිද?

    මම උබ ඔය කිව්ව ජාතියට වැටෙන්නේ නැහැ කොහොමත්, මොකද මම බඩු ගහල නැහැ, ගහන්න interest එකකුත් නැහැ :dull:

    දැන් ලංකාවෙ ගණිකාවො නැද්ද?:lol:
     
    Last edited: