මේ බෑග් එක හොදයිද

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ බෑග් එක වටිනවද බං මේ ගානට

    https://www.amazon.com/gp/aw/d/B0C49C9FZ6/ref=ox_sc_act_image_1?smid=AW2USBYUFUKVJ&psc=1

    IMG_3452.jpeg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    බෑග් එක 153USD යි වෙන්නේ. ලංකාවේ සල්ලි වලින් 49,939යි වෙන්නෙ. අඩෝ සුපිරි වාසියක් බන්. ගනින්. 😎
    අඩේ ඔවුමයි...
    පට්ටම වාසියි... ! ඒ ගානට මෙහේ තරු පහේ හොටෙල් එකකවත් ඉන්න බෑ... ගනින් ගනින් ගනින්...