මේ බිල්ඩිම මොකක්ද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මෙතන තියන බිල්ඩිම මොකද්ද බන්? ඒ දවස් වල මේක අත්ඇරල දාල ජරා ජීර්ණ වෙලා තිබ්බ නේද කාලයක්.. දැන් නම් හදල අරන් වගේ. පරණ ලස්සන ගොඩ නැගිල්ලක් තිබ්බේ මතක විදියට.. කටිකම්බි රෝල් දාල වහල තිබ්බේ.

    https://maps.app.goo.gl/iKBsQ9fNVrNoPy23A

    street view
    https://www.google.com/maps/@6.9340...try=ttu&g_ep=EgoyMDI1MDExNS4wIKXMDSoASAFQAw==
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,685
    113
    මෙන්න මෙතන තියන බිල්ඩිම මොකද්ද බන්? ඒ දවස් වල මේක අත්ඇරල දාල ජරා ජීර්ණ වෙලා තිබ්බ නේද කාලයක්.. දැන් නම් හදල අරන් වගේ. පරණ ලස්සන ගොඩ නැගිල්ලක් තිබ්බේ මතක විදියට.. කටිකම්බි රෝල් දාල වහල තිබ්බේ.

    https://maps.app.goo.gl/iKBsQ9fNVrNoPy23A

    street view
    https://www.google.com/maps/@6.9340453,79.8462671,3a,82.9y,181.71h,81.91t/data=!3m7!1e1!3m5!1szEmUBMRMgpVUHP510bv1Xw!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=8.089698833182752&panoid=zEmUBMRMgpVUHP510bv1Xw&yaw=181.70952890825356!7i16384!8i8192?entry=ttu&g_ep=EgoyMDI1MDExNS4wIKXMDSoASAFQAw==
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    රෙජිස්ටාර් ජෙනරාල් එක. කොළඹ ට්‍රාන්ස් එක තමා මට මතක විදිහට අන්තිමට තිබ්බේ.
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න මෙතන තියන බිල්ඩිම මොකද්ද බන්? ඒ දවස් වල මේක අත්ඇරල දාල ජරා ජීර්ණ වෙලා තිබ්බ නේද කාලයක්.. දැන් නම් හදල අරන් වගේ. පරණ ලස්සන ගොඩ නැගිල්ලක් තිබ්බේ මතක විදියට.. කටිකම්බි රෝල් දාල වහල තිබ්බේ.

    https://maps.app.goo.gl/iKBsQ9fNVrNoPy23A

    street view
    https://www.google.com/maps/@6.9340453,79.8462671,3a,82.9y,181.71h,81.91t/data=!3m7!1e1!3m5!1szEmUBMRMgpVUHP510bv1Xw!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=8.089698833182752&panoid=zEmUBMRMgpVUHP510bv1Xw&yaw=181.70952890825356!7i16384!8i8192?entry=ttu&g_ep=EgoyMDI1MDExNS4wIKXMDSoASAFQAw==

    oka issara kotuwa policiya ban, athulata giyahama kanaththak wage, dan lassanata hadala
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ඔව් මෙන්න මේකේ තියන රතුපාට බිල්ඩිම තමයි.
    ඕක හොර වංචා පාගා ආදියේ උපතක් ............ :yes:
    මේකත් අයිති ක්‍රිස් එකටද?
    රෙජිස්ටාර් ජෙනරාල් එක. කොළඹ ට්‍රාන්ස් එක තමා මට මතක විදිහට අන්තිමට තිබ්බේ.
    පොලිසියක් තිබ්බ කාලයක්
    oka issara kotuwa policiya ban, athulata giyahama kanaththak wage, dan lassanata hadala
    දැන් මොකද්ද මේකේ තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG