මේ බේසිකයව දැක්කෙ නෑ වැස්සෙන් පස්සෙ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,848
    26,267
    113
    මොලේ කර වෙනවා වගේ දැනෙන්නේ වචන වලට හිර වෙලා ඉන්න නිසා. මෙය ඇති විට මෙය වේ.. කියලා තමයි ඔය ඔක්කොගෙන්ම කියන්නේ.

    වචන පැත්තක තියලා, පුලුවන්නම් හොදට ඇස් දෙකයි, කන් දෙකයි ඇරන්, පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේවල් දිහා බලන් ඉන්න දවසට විනාඩි 15.
    නහයේ දිග මැනලා කියපන්, හරියට කන්ෆර්ම් කරගන්න
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    @Blair Solari මූ තමා.. මම මොකක්ද Thread එකකට Reply එකක් දාල තිබ්බා Spiritual දෙයක් සම්බන්ධව.. මූ කොහෙන්ද ඇවිත් ලෝඩ් ෆකීර් වගේ විශ්ලේෂණය කරද්දිම මට එකපාරට හිතුනෙ "මේ අර Fiona කියන එකාද මන්දා, ඌගෙ ටෝක් මයි තියෙන්නෙ මුට" කියල.. මම දන්නෑ ඌ නැති කතාවක්..

    :lol::lol:
     
    • Haha
    Reactions: redux

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,612
    2,052
    113
    @Blair Solari මූ තමා.. මම මොකක්ද Thread එකකට Reply එකක් දාල තිබ්බා Spiritual දෙයක් සම්බන්ධව.. මූ කොහෙන්ද ඇවිත් ලෝඩ් ෆකීර් වගේ විශ්ලේෂණය කරද්දිම මට එකපාරට හිතුනෙ "මේ අර Fiona කියන එකාද මන්දා, ඌගෙ ටෝක් මයි තියෙන්නෙ මුට" කියල.. මම දන්නෑ ඌ නැති කතාවක්..

    :lol::lol:

    සසරෙ ඉන්නකන් ඔහොම තමයි. එක එක ඒවා හිතෙනවා රූප දැක්කහම. දැනගැනීම (නිච්චි), දැනගෙන සිතුවිලි පහල කිරීම ලෙස කලින් සංස්කරණයන්ට අනුව සැකසෙනවා.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    එළකිරියේ ඔන්ලයින් දානයක් දීලා පුනොන්‍යාමෝද්‍යානා කරමු!