මේ මගුල් අස්සෙ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ මගුල් අස්සෙ

    මේ කරදර අස්සෙ විදුලි බල මන්ඩලේ පිස්සුවක් නටල හයි වොල්ටෙජ් ඇවිත් අහල පහල ගෙවල්වල බඩු පිච්චුනා. මගෙත් ලැප්, සබ් , රවුටර්, රිමෝට් ලයිට් පෝන් චාර්ජර් පිච්චුනා :angry::angry::angry:

    මේකට ceb එකෙන් අලාභෙ ගන්න බැරිද? :growl: මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද :frown:

    Update **
    අද විදුලි බල මන්ඩලෙන් ඇවිල්ලා ලියුම් අරගෙන ගියා
    පරීක්ෂනයක් කරනව කිව්වා

    ගෙවල්වල රවුටර් , ෆ්‍රිජ්, බල්බ් පුපුරලා:shocked:

    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඊයෙ
    ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කියලා ඩයල් එකක් ඉන්නවා.. එකාට කතා කරා නම් උන් අස්සෙස්මන්ට් එකක් කරනවා. මේ දවස්වල කොහොම වෙයිද දන්නේ නැහැ. උල්ලේ නේද උබ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කියලා ඩයල් එකක් ඉන්නවා.. එකාට කතා කරා නම් උන් අස්සෙස්මන්ට් එකක් කරනවා. මේ දවස්වල කොහොම වෙයිද දන්නේ නැහැ. උල්ලේ නේද උබ?

    බලමු කෝල් කලාම කිව්වෙ තව ගෙවල් හත අටකින් ඒම කිව්වලු. අද බලල මොනාහරි කියන්නම් කිව්වා
    :nerd:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    බලමු කෝල් කලාම කිව්වෙ තව ගෙවල් හත අටකින් ඒම කිව්වලු. අද බලල මොනාහරි කියන්නම් කිව්වා
    :nerd:
    මේ දවස්වල ඔහොම උනාම ඇඩ්රස් නැහැ. හදාගන්න තැනකුත් නැහැනේ.