මේ මගුල් අස්සෙ
මේ කරදර අස්සෙ විදුලි බල මන්ඩලේ පිස්සුවක් නටල හයි වොල්ටෙජ් ඇවිත් අහල පහල ගෙවල්වල බඩු පිච්චුනා. මගෙත් ලැප්, සබ් , රවුටර්, රිමෝට් ලයිට් පෝන් චාර්ජර් පිච්චුනා

මේකට ceb එකෙන් අලාභෙ ගන්න බැරිද?
මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද
Update **
අද විදුලි බල මන්ඩලෙන් ඇවිල්ලා ලියුම් අරගෙන ගියා
පරීක්ෂනයක් කරනව කිව්වා
ගෙවල්වල රවුටර් , ෆ්රිජ්, බල්බ් පුපුරලා

Last edited: