මේ මගුල් Illustrator හදාගන්න විදියක් නැද්ද බන්?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Illus.png

    firewall block කරා ඒත් හරියන්නෙ නෑ. බයි කරන්න කියන්න එපා. :ROFLMAO:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    911
    1,073
    93
    ඕකට මොකද්ද firewall එකත් එක්ක තියෙන සම්බන්ධය?
    alert eka awa wele taskmanager balanna.
    firewall inbound & outbound dekama block karanna.

    adobe genuine check service ekath block karanna ona inbound outbound :yes: :yes: :yes:
    මොකද්ද inbound, outbound කියන්නෙ? task manager එකේද තියෙන්නෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,140
    113
    Mother Earth
    ඉතින් අර piratebay එකේ තියෙන්නෙ ඩවුන්ලෝඩ් කර ගනින්කො. මම පාවිච්චි කරන්නෙ කිසි අවුලක් නැතුව. 🤷‍♂️
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    Affinity බලන්න, කැමති වෙන්න පුලුවන්. මමනම් Affinty, Davinci වගේ ඒවා පාවිච්චි කරන්නෙ.
    affinity එකේ සිංහල unicode අවුල් නේ
    කොම්බුව හරියට rendered වෙන්නේ නැහැ
    මම දැන් inkscape පුරුදු වෙනවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,050
    113
    affinity එකේ සිංහල unicode අවුල් නේ
    කොම්බුව හරියට rendered වෙන්නේ නැහැ
    මම දැන් inkscape පුරුදු වෙනවා
    Unicode අවුල් තමයි නේද, මමත් දැන් දැනගත්තේ ඒක. ඒත් ඇයි Unicode පාවිච්චි කරන්නේ. Fonts පාවිච්චි කරන්න පුළුවන්නේ, ඕනේ තරම් ඔන්ලයින් ටූල්ස් තියෙනවනේ බන්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකට මොකද්ද firewall එකත් එක්ක තියෙන සම්බන්ධය?



    මොකද්ද inbound, outbound කියන්නෙ? task manager එකේද තියෙන්නෙ?
    පොඩි serivece application එකක් through නෙ ලයිශන් චෙක් කරන්නෙ. ඒ ඇප් එක උන්ගෙ servers එක්ක තියෙන සම්පූර්ණ පිටින් ඇතුලටයි inbound, ඇතුලතින් පිටතටයි outbound connection block කළාම license validation එක කරගන්න බෑ app එකට. App එක අවුලක් නැතිව දුවාගන්න පුලුවන්.
     
    • Love
    Reactions: Be_Positive

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    View attachment 268700
    firewall block කරා ඒත් හරියන්නෙ නෑ. බයි කරන්න කියන්න එපා. :ROFLMAO:
    https://www.minitool.com/news/adobe-genuine-software-integrity.html
    ඕකට මොකද්ද firewall එකත් එක්ක තියෙන සම්බන්ධය?



    මොකද්ද inbound, outbound කියන්නෙ? task manager එකේද තියෙන්නෙ?
    🔎 Search - Windows Defender Firewall - Advanced Settings - Outbound Rules - New Rule - Program - This program path, select exe - Block the connection - ☑️ Domain, Private, Public - Any Name - Finish
     
    • Love
    Reactions: Be_Positive