mamanam oyage salli ganna labewa kiyala prarthana karanawa.
samahara wita oya ikmanata daapu trades, trades on spikes wage nisa ayn karala salli kolla kaawa wenna puluwan.
kagenda ban man password illuwe uba guli kalada![]()

Nord FX eke innawa " Vidharshan Perera" kiyala porak Skype eke balapan. Mamath sahena kaalekata issra pora ekka katha karala thiyenawa. ( dan mama forex karanne ne)
නෑ බන් .supportඑකෙන් mailඑකක්ිතියෙනවාඒකෙතියෙන්නේ accounඑකේතියෙගාන ිුමොකද බන් උනේ තාම මුකුත් විසදුමක් නැද්ද.වැඩේ අතාරින්න නම් එපා.
වැඩේ අත්හරින්න එපා මචං. දන්න දන්න හැම තැනම දේශීය විදේශීය ෆෝරුම් වල මේ ඩීටේල්ස් එක්ක දාපන් මුන්ගෙ වැඩ මෙහෙමයි කියල.dn nordfx eken katha karala kiyanawa salli ganna beriwei wage kiyala.mata mail karanna kiwwa.balamuko.anith ayatath ehemai.meyala wanchawak ne karanne.balmukoo.
dn nordfx eken katha karala kiyanawa salli ganna beriwei wage kiyala.mata mail karanna kiwwa.balamuko.anith ayatath ehemai.meyala wanchawak ne karanne.balmukoo.
වැඩේ අත්හරින්න එපා මචං. දන්න දන්න හැම තැනම දේශීය විදේශීය ෆෝරුම් වල මේ ඩීටේල්ස් එක්ක දාපන් මුන්ගෙ වැඩ මෙහෙමයි කියල.
ai yako ehema wenne kohomada? un mokdda kiyna hethuwa?
මචන් මම උබේ මේ ප්රතිලාබයට අකුල් හෙලනව නෙවේ...උබ පුලුවන් තරම් ඉක්මනට ඔය සල්ලි ටික උබේ bank account එකකට දාගනින් මචන්....මමත් කරන්න පටනරන් අවුරුදු 5හකට විතර කිට්ටු වෙනව...බොක්කෙන්මයි මේ කතාව කියන්නෙ......ඔය සල්ලි ටික Transfer කරල.....Hotforex වගේ විශ්වස Broker කෙනෙක් ගාව Diposit කරහන්.....උබට මන් කියන දේ Next Month විතර වෙනකොට තේරෙයි.....උබේ Forex අනාගතේ තීරනය වෙන්නෙ උබ Join වෙලා ඉන්න Broker එක්ක https://www.youtube.com/watch?v=2qcqO59psbk මේ video එක බලහන්කො එතකොට උබට තේරෙයි......Forex වල ගොඩක් දේවල් ඉගනගන්න තියනව මචන්....






Ai ban manussayek prashneka innakota LOL kiyanne.?
ee Elakiri eke heti bn..owata hith pojja mandu karan hari yanne neh ..machanla dn apahu katha karala kiyanawa api weradi widiyata trade karala nathnam salli hamba weilu. Hethuwa danne nalu wela thiyana deeta.a unata eda mulu dawasema karapu trade tika thama naththe.eka paaratama ihala pahala yanakota trade daana eka weradida machan.kawru hari dannawanam kiyapallako bn.