මේ මගේ මල්ලි accident වෙලා මැරුණ video එක...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕවට අතගහලා අන්තිමට මූ තමයි මාව හප්පං ගියේ කියලා ප්‍රති උපකාර කරන මිට්ටෝ ගැන කතා අනන්ත අහලා තියෙනවා😑
    wenna ba ..🤔
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Eka Athakata minissunta baninna baa, mage yaluwekuta Kooduwe laginna una oya wage udaw karanna gihin.. lankawe amuthu sinhalu inna ratak.. udaw karanna yana ekagenuth keeyak hari kadaganna balanne.. nikan indala hambkaranna puluwan num e sinhaluma thamai..
     
    • Sad
    Reactions: senewimala1988

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wenna ba ..🤔
    හිතපං දුප්පත් පව්ලක, රුකියාව කරන එතම මනුස්සයා පාරේ හප්පලාභදාල ගිහිල්ලා. උඹ ඒ මන්ස්සයා ඉස්පිරිතාලේ අරං ගිහිල්ලා උඹේ නම ගම දීලා බාර දෙනවා.
    හිතමු මිනිහා හොඳ වෙනවා හැබැයි වැඩක් කරගන්න බෑ. කෙලින්ම කෙලවන්නේ උඹට. උඹ හප්පං ගියා කියලා කීයක් හරි ගන්න.

    එහෙම නැත්නම් මවළනුස්සයා මැරෙනවා, ගෙදර මිනිස්සු වෙච්ච දේ දන්නේ නෑ. ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න විදියක් නෑ, කෙලින්ම ස්වීප් එක ඇදෙන්නේ උඹට😑


    අවසානයේ සල්ලි ගෙව්වා නැතා ලොකු පරිප්පුවක් ශුවර්.

    දවසක උඹට මේක මතක්වෙයි😘
     
    • Like
    Reactions: dinuksha_asela