මේ මනුස්සයා කොහෙන්ද මේ laptop ගෙනල්ලා විකුණන්නේ ?

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    මිනිස්සු ඔය ලප්ටොප් අයින් කරන්නෙ ලෙඩ එන්න ගත්තම. එකක් හදනකොට තව එකක් කෙල වෙනව. ගොඩක් වෙලාවට බෝඩ් එක outdated/worn-out. මුන් මෙහේ අටවල දෙනව මාසෙන් දෙකෙන් ආයිත් කැඩෙනව ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික අන්තිමට මෙසිරිලකට
    ඩුබායි වල තියෙනවා බන් US Canada වල Use කරපු Laptops, Desktops එහෙම ගන්න. ඒවගේ Quality එක සුපිරි. සාජා අජ්මාන් පැත්තේ පක්කෝ Shops දාගෙන තොග ගානට පාවිච්චි කරපු ඒවා විකුනනවා හෙන ලාබෙට. හැබැයි බන් 90% units පට්ට හොඳ ඒවා. උන් මාස 3 මාස 6 warranty පවා දෙනවා. US වල ඒවා මෙහේට එනවා මෙහේ පට්ට ගහන ඒවා අපේ රටවල් වලට යවනවා. ඕක තමයි වෙන්නේ. හැබැයි මෙහේ පට්ට ගහලා ලංකාවට යවන ඒවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. හප තමයි.
    පව් ඉතින් ඒවා සල්ලි දීලා ගන්න මිනිස්සු... :(

    මේ JNP signal සාජා වල​

    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,943
    113
    Colombo
    Laptop nama dan mehe sawal walin ekathu karana ganata used dump lankawata enawa. ath samahara awa AC karapu shop wala thiyan premium price walata wikinenawa. Dubai refurbished, E-waste thama meheta dump karanne, habayi use karanna puluwan business grade laptop nam, ath refurbished awa quality naha, paint karala, port athule pawa paint wadila. Minissu danne naha mewa paint karapu jarawal kiyala, dakkama brandnew wage thibunata gu godawal, wadi ganan deela aran yanawa. ports gawa markings (labels) makila nam, nathnam awapaint gahapuwa.

    @Amith0424 අඩේ මේක බලපන්කො :rolleyes:
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,332
    24,537
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @Amith0424 අඩේ මේක බලපන්කො :rolleyes:
    Laptop nama dan mehe sawal walin ekathu karana ganata used dump lankawata enawa. ath samahara awa AC karapu shop wala thiyan premium price walata wikinenawa. Dubai refurbished, E-waste thama meheta dump karanne, habayi use karanna puluwan business grade laptop nam, ath refurbished awa quality naha, paint karala, port athule pawa paint wadila. Minissu danne naha mewa paint karapu jarawal kiyala, dakkama brandnew wage thibunata gu godawal, wadi ganan deela aran yanawa. ports gawa markings (labels) makila nam, nathnam awapaint gahapuwa.
    ahu una thana kiyahan puluwannam. (PM hari) siraawata genuine karana ekek nathi tharam. issara pita penuma market karala ange gahuwe na. aapu widiyatama badu dunna minissu rawatanne nathiwa. gaththa eka kohomath dannawa refurbished kiyala. aawa company eke idan balanna puluwankama thibba. dan inna horu thiyena kunu kamata kunu genalla brandnew wage denne.
    brandnew ganan giya ekath aneka market eke honda product limited una ekath nisa e chance eka oya kunu gennana un gaththa.
     
    • Like
    Reactions: lilman

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    Many corporate entities lease notebooks and other hardware for three years. That's why computer hardware vendors offer 3 yrs + 3 month warranties on corporate models.
    These are resold and end up in the third world countries. They aren't that bad at all for the price.