මේ මනුස්සයා නාකිවෙලා තියෙන තරම්

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,080
    4,638
    113
    he has a sickness. he told that. its a skin condition. he nows lives in Italy i think. there was an article about this a few months ago
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    මුලින් කියන එකනම් හෙනම ඇත්ත
    මහින්දගෙ people's skills මාරයි
    තාම මහින්ද tradition එකක් විදියට උගෙ circle එකෙ අයට උපන්දිනේට කෝල් කරනවලු අනිවාර්‍යෙන්

    මතකයි නෙ සනත් නිශාන්ත, ජොනී, විමල් ඒම රිමාන්ඩ් උනාම ඌ ගියා බලන්න උන්ව

    මහින්ද කොච්චර කැරි වැඩ කරත්
    හොඳ යාලුවෙක්