මුලින් කියන එකනම් හෙනම ඇත්ත
මහින්දගෙ people's skills මාරයි
තාම මහින්ද tradition එකක් විදියට උගෙ circle එකෙ අයට උපන්දිනේට කෝල් කරනවලු අනිවාර්‍යෙන්
මතකයි නෙ සනත් නිශාන්ත, ජොනී, විමල් ඒම රිමාන්ඩ් උනාම ඌ ගියා බලන්න උන්ව
මහින්ද කොච්චර කැරි වැඩ කරත්
හොඳ යාලුවෙක්