මේ මනුස්සය අවංක පොරක් පුතේ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ මනුස්සය අවංක පොරක්. කොලබ හොර ගයිඩ් කාරයෝ කරන සමහර scam expose කරනව. ඒ වගේම හොදට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් ත්‍රිවිල් එලෙව්වට.
    මේ වගේ මිනිස්සුන්ට හරියන්න ඕන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Awanka nan kela wenawa
    ඩොලර් 100 ලැබුන. තව රුපියල් 5000 දුන්න. ඒ ඇතිනේ බන් එක අවන්ක්ස ටුවර් එකට.
    Dn anik wheelkarayo uncleta case eka dawida dnne na
    ඔව් ඒක නම් ඇත්ත. දැන් මූට ගේම ඉල්ලනවා අනිත් හොරු
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට තියන ප්‍රශ්නෙ ඇයි ත්‍රීවිල් එලවන්නෙ? දැන් රිටයර් වෙන්න එක ඕනි වයස
    ආතල් දෙන්න එපා බන්. කොහොමද රිටයර් වෙන්නේ මේ පොන්න රටේ..ගොඩක් මිනිස්සුන්ට වලට යන කම්ම වැඩ කරන්න වෙන්නේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මට තියන ප්‍රශ්නෙ ඇයි ත්‍රීවිල් එලවන්නෙ? දැන් රිටයර් වෙන්න එක ඕනි වයස
    අවන්ක වැඩි හන්ද වෙන්න ඇති.ඔය වයසෙම කාට හරි කඩේ ගිහින් government ජොබ් එකක් ගත්ත නාකි පප්පල හොදට ඇති පැන්ශන් එකෙන්.ඕකනේ තාම Government ජොබ් වලට පුකත් දෙන්නෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    Hutti racist kallakuth adala gaththa neda Chinese ewun neda haduwe kiyala

    Views higanno mun

    Mokekta hari ganak denawa record karala ubala wage un share karala status dala unta reach hadala denawa ne

    Tired Britney Spears GIF