මේ මස් කරපු කාර් එක මොකද්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ෆස්ලි ලෆීර් or ලලිත් ජයසින්හ


    හැබෑටම කොහොමද කර්නල් කෙනෙක් කෝටියක කාර් එකක් ගන්නෙ , හම්බෙන්නෙත් හිගන පඩියක්
    මොකො අම්ම අප්පගෙ දේපලක් කියල තියන එකක්යැ

    අනික නය දෙන්නෙත් නෑ ඔකුන්ට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කර්නල් kenek nisa forces tender ekak set wela supply biz ekak karanawa athi, a biz eketa lease dala wahanayak aran athi anika oya Premio eka kotiya watina ekak newei
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    apartment wala tiyana wahanayak kohomada issuewe?
    ewage security la nedda?

    "රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය."
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    "රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය."

    oh i miss this budu ammo :shocked: ehenam carrier ekak genallama patawagena yanna athi :P
     
    • Haha
    Reactions: Kolama

    Similar threads