මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අනුන් මරණ සතුන්ගේ මස් බුදිමින්, තමන්ම මැරූ සතුන්ගේ මස් කන "මස් වැද්දන්" දුටුතැන හමගහන්න දගලන සත්ව හිතවාදීන් .. හම ගහපල්ලකෝ "crysbro" මුදලාලි නැත්තන් "Biraha" මුදලාලි ..

    අඩේ බයිරහා කාරය මුවෝ, ඉත්තෑවෝ, දඩු ලේන්නු එහෙමත් කරනවද?:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    අඩේ බයිරහා කාරය මුවෝ, ඉත්තෑවෝ, දඩු ලේන්නු එහෙමත් කරනවද?:rolleyes:

    සත්තු මැරීම පවක් කියල අමනුශිකයි කියල හිතගෙන ඉන්න ගොඩක් මිනිස්සු චිකන් පෝක් ගිලින්නේ තලු මර මර. මරනවන්ම් මොන සතාත් පව්

    මෙතන තියෙන්නේ මුන් පව් කාරවැඩක් කරපු සින් එකක් නෙමයි වනජීවී සම්බන්දයෙන් තිඋයන නිතිය කඩ කිරීමක්.

    රක්ෂිතවල සත්තු මරන්න බැහැ. එක තහනම් එත් වගාවලට හානි කරන ඉත්ත්වෝ වල උරෝ හාවෝ මරන්න පුළුවන්.

    මුවෝ මරන්න බැහැ කොහොමත්.

    හාවෝ මරන්න ඇති කරන ෆාම් පවා තියනවා. ඔච්චර ඇම්බට් එකක් තියන සත්ත්ව වාදීන් ඇයි කුක්කුලු මාළු වෙනුවෙන් හඩක් නොනගන්නේ.

    දැන් කියන්න එපා සත්ව හිංසාව වෙනයි. ආහාර සදහා මැරීම වෙනි කියල මෙතනත් අහාර සදහා තමයි මරල තියෙන්නේ
     
    Last edited: