මේ මස අග

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,052
    13,696
    113
    පෘථිවිය
    ජනවාරි මාසයේ අග සිට පෙබරවාරි මුල වෙන තෙක් පහුගිය හොර දේශපාලඥයින් ඇතුලට දැමීමට සියලු කටයුතු සිදු වෙමින් පවතිනවා ලු ...ලු හරිද

    ඒ වගේම තෙල් ටැංකි ටික සුද්ද කරලා ඉන්දියාව රුසියාවෙන් ගන්න තෙල් ගබඩා කරන්න ලංකාවේ ඉඩම දීල, මිනිස්සු දීල ඉන්දියාවට යුරෝපයට අපනයන කොට වැඩි ලාභයක් ලබන්න සහයෝගයත් දෙනව ලු

    තවද මලිමාව ජයග්‍රහණයට සල්ලි යොදවපු වෙළඳ වියාපාරිකයින්ට විවිධ ටෙන්ඩර් ලබාදීමත් කොළඹ රජයේ ඉඩම් සහ අනෙක් නගර වල රජයේ ඉඩම් ලබාදීමටත් කටයුතු කරනව ලු

    පාස්පෝට් එක සැදීමට කලින් ලබාදී තිබුණු සමාගම ඉවත් කොට වෙනත් මලිමාවට සහයෝගය දැක්වූ සමාගමකට පැවරීම සිදු වෙලා තියෙනවා , මේ ප්‍රමාදය නිසා ඊ පාස්පෝට් ලැබීම තවත් ප්‍රමාද වෙනවා ලු



    images