මේ මහත්තයගෙ දුව බැන්ද කියන්නෙ ඒජන්ට්ස් ඔයල ගොඩ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,027
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැනඩාවේ පදිංචි ශ්‍රි ලාංකික සම්භවය සහිත අයෙකුට කැනේඩියානු ඩොලර් මිලියන 35ක (රුපියල් කෝටි 800ක්) ලොතරැයි දිනුමක් ඇදුණු බව එරට සීබිසි පුවත් සේවය වාර්තා කළේය. ඔන්ටේරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සමාගමේ ලොටෝ මැක්ස් ලොතරැයියේ මේ මස 6 වැනිදා දිනුම් ඇඳීමෙන් පළමු ජයග්‍රහණය අත්කරගත් ශ්‍රී ලාංකිකයා වන්නේ නිරිතදිග කැනඩාවේ වින්ඩ්සර් නගරයේ සුළු රැකියාවක නිරතව සිටි ජේ. ජයසිංහ නමැති පුද්ගලයෙකි.

    කැනඩාවේ පදිංචියට ගිය වකවානුවේ සිට ලොතරැයිපත් මිලදී ගැනීමට පුරුදු වූ ඔහුට මේ ජයග්‍රහණය හිමි වී ඇත්තේ ඔහුගේ දියණිය විශ්විද්‍යාලයේ උපාධිය ලැබීමෙන් සතියකට පසුව බව ද සිබිසි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
    ලොතරැයි දිනුම නිවේදනය කිරීමෙන් පසු පළමු දිනුම ඇඳී ඇත්තේ වින්ඩිසර් නගරයෙන් අලෙවි වූ ලොතරැයිපතකට බව ඔහු සිය බිරියට කියා සිටි බවත් එය තමා මිලදි ගත් ලොතරැයියකට ලැබේදැයි සිතුණු බවත් ඔහු සඳහන් කර තිබේ. එදිනම පස්වරුවේ ඔහු ලොතරැයිය මිලදී ගත් සාප්පුවට ගොස් ඇති අතර, පළමු මුදල් ත්‍යාගය ලැබී ඇත්තේ තමා මිල දී ගත් ලොතරැයි පතට බව දැනගත් විගස හෘදස්පන්දය වැඩි වූ බවත්, දෑසට කඳුළු ඉනු බවත් ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    “මගේ අවස්ථාව එයි කියලා මම නිතරම බලාපොරොත්තු වුණා. "මගේ දුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා හරියටම සතියකට පසුව මම මෙම ත්‍යාගය දිනා ගත්තා - එය ජයග්‍රහණ දෙකක් ලෙස දැනුණා." ඔහු කීය.
    ලැබුණු ත්‍යාග මුදලින් නව නිවෙසක් මිලදී ගැනීමටත් දියණියගේ වැඩිදුර අධ්‍යාපනයට සහ සංචාරවල නිරත වීමට එම මුදල යොදවන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
    " මම කැමැතියි රට රට වල සංචාරය කරන්න. ඒ වගේම කැනඩාවේ ස්වභාවික සෞන්දර්ය දැක බලාගන්න. ශ්‍රී ලංකාවට එන්නත් අදහසක් තියෙනවා. එහේ උදවු කරන්න ඕන විශේෂ පිරිසක් ඉන්නවා, මේ මුදලින් කොටසක් එයාලගේ සුබසාධනය වෙනුවෙන් යොදවනවා. වි-8 වර්ගයේ‍ "ඩොග් චාර්ජර් හෙලිකට්‘ මෝටර් රථයක් මිලදී ගැනීමත් ඔහුගේ අපේක්ෂාවක් වී තිබේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    u wiyadam karanna plan Karan inne, duwata okkoma denna nemei..
    oka usd walin 25 million.. thawa tax arawa mewa adu wela hambenne..
    maara loku ganak nemei...
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy

    lankawata awa nam Rajek wage enna puluwan. Koti 800 LKR kiyanne.. hitha gannawath ba.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    "ඩොග් චාර්ජර් හෙලිකට්‘ ??????????????????????
    :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    u wiyadam karanna plan Karan inne, duwata okkoma denna nemei..
    oka usd walin 25 million.. thawa tax arawa mewa adu wela hambenne..
    maara loku ganak nemei...
    ලංකාවේ සල්ලි වලින් කෝටි 800ක් ලොකු ගානක් නෙවේ ??, ඌට මෙහේ luxuray ගෙවල්ම 30ක් විතර ගන්න පුළුවන්. එකක් අඩුම ගානේ CAD 3500 කට මාසෙකට රෙන්ට් කරන්න පුළුවන්. ලංකාවටම තෙල් නැවක් ගෙන්න යන්නෙත් USD 35 million වගේ
     
    • Like
    Reactions: NRTG and JokerFan

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඕක ඇදුණු එකා මෙහෙ දොස්තර කෙනෙක්. මාස 6කට සැරයක් විතර ඇවිල්ල කොළබ ජාතික රෝහලේ වැඩ කරල ආයි යනව. දැන් ඉතින් එන එකක්ම නෑ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,860
    9,526
    113
    Arkham City
    ඕක ඇදුණු එකා මෙහෙ දොස්තර කෙනෙක්. මාස 6කට සැරයක් විතර ඇවිල්ල කොළබ ජාතික රෝහලේ වැඩ කරල ආයි යනව. දැන් ඉතින් එන එකක්ම නෑ.
    Sulu rakiyawak karanawa kiyala dala thibbane
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ලංකාවේ සල්ලි වලින් කෝටි 800ක් ලොකු ගානක් නෙවේ ??, ඌට මෙහේ luxuray ගෙවල්ම 30ක් විතර ගන්න පුළුවන්. එකක් අඩුම ගානේ CAD 3500 කට මාසෙකට රෙන්ට් කරන්න පුළුවන්. ලංකාවටම තෙල් නැවක් ගෙන්න යන්නෙත් USD 35 million වගේ
    colombo city eke para aine tikak idama thiyana building ekaka price eka..
    oya wage building, warehouse, land godak aithi ewun innawa ona tharam..
    ekai kiyanne lankawe thiyana ekata hondatama thiyanawa nathi ekata thama naththe..
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    සුදු දැරිවියක් නෙවේනෙ ඉතින්. ඒ හින්දා වැඩක් නෑ. 😔
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    ඕකා කැනඩාවේ වැසිකිලි හෝදනවා කියා කියා හිටපු ලංකාවේ නෑදයෝ ටික දැන් හෝගාලා වට්සැප් මැසේජ් ගහනවා ඇති ආ බාප්පේ/මාමේ/පුතේ ගොඩ දවසින් දැක්කෙත් නැහැ අපිට ඔයාව නිතරම මතක් වෙනවා ලංකාවට ආවම මෙහෙ කෑම ටිකක් කාලා යන්න එන්න අමතක කරන්න එපා කියලා :P