මේ මහා ජනතාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    13119048_10209052655135648_1563780028574783815_n.jpg


    13165875_10209052655175649_3116635254934260020_n.jpg


    13118883_10209052655535658_6983610761720135395_n.jpg


    13103450_10209052655455656_3106550169581588425_n.jpg


    13138751_10209052656655686_8007441671800143176_n.jpg


    13177627_10209052657015695_36912158163037915_n.jpg


    13100668_10209052657095697_1737747155715647025_n.jpg


    13164267_10209052657655711_535681778202989519_n.jpg


    13151693_10209053071346053_5503822055284908289_n.jpg


    13178596_10209053072146073_7700052336220137906_n.jpg


    13178876_10209053071946068_8700501749121217272_n.jpg

    මේ මහා ජනතාව
    මගෙ එකම වත්කමයි
    කුදලගෙන යන්න උන්
    FCIDයට
    අසන්න මා උන් උපයාගත් විදිය
    පෙරළා බලන්න ගිණුම් පොත්
    සියදහස් වාරයක්.
    හමු නොවේවි එක අකුරක්
    මට ඔවුන් බැඳුණු තැන.
    කොතන නම් සොයන්න ද
    කොහොම නම් නගන්න ද
    හදවත් පොත්වලට
    පණ නැති අකුරුවලට
    අකුරුවලට මා නොපෙරලන්න
    ඉලක්කම්වලට මා නොනගන්න
    තර්කවලට මා නොදමන්න
    ඔබට මා සොයනු රිසි නම්
    යන්න නුඹ නුඹ ලඟට
     
    • Like
    Reactions: LalaJ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,470
    113
    UNP එකෙක්ට රිදිලා :lol:>>වේස බයි අදෝනා, dukata daana moda thread
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙනසක් වෙනුවෙන් අවංකව කැපවු ජනතාවට මේ වනවිට සිදුවී ඇති වෙනස .....
    13178716_1757212074514673_2591686763292115260_n.jpg