මේ මහා ජනතාව
මගෙ එකම වත්කමයි
කුදලගෙන යන්න උන්
FCIDයට
අසන්න මා උන් උපයාගත් විදිය
පෙරළා බලන්න ගිණුම් පොත්
සියදහස් වාරයක්.
හමු නොවේවි එක අකුරක්
මට ඔවුන් බැඳුණු තැන.
කොතන නම් සොයන්න ද
කොහොම නම් නගන්න ද
හදවත් පොත්වලට
පණ නැති අකුරුවලට
අකුරුවලට මා නොපෙරලන්න
ඉලක්කම්වලට මා නොනගන්න
තර්කවලට මා නොදමන්න
ඔබට මා සොයනු රිසි නම්
යන්න නුඹ නුඹ ලඟට
>>වේස බයි අදෝනා, dukata daana moda thread
bump