මේ මාධ්‍ය හොයන්නේම කුණු - මහින්දානන්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න හිරු නිව්ස් ගැහුවේ මම කියපු එක නෙමෙයි, මේ මාධ්‍ය හොයන්නේ කුණු, මේ මාධ්‍ය හැසිරීමේ ගැන අපි මීට වඩා තීන්දු කරගන්න ඕන -ඇමති මහින්දානන්දගෙන් හිරුට දරුණු ප්‍රහාරයක් :lol: :lol: :lol: :lol:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,887
    10,087
    113
    ඉතින්කුණු, කුණු ගේනකොට කුණු ගැන කියන්නේ නැතුව?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මෙන්න හිරු නිව්ස් ගැහුවේ මම කියපු එක නෙමෙයි, මේ මාධ්‍ය හොයන්නේ කුණු, මේ මාධ්‍ය හැසිරීමේ ගැන අපි මීට වඩා තීන්දු කරගන්න ඕන -ඇමති මහින්දානන්දගෙන් හිරුට දරුණු ප්‍රහාරයක් :lol: :lol: :lol: :lol:

    ඔවු යකෝ අර නැනෝ නයිට්‍රජන් මගුලට හොද news එකක් මුලින් දීලා අන්තිමට ඇරියා. මම අයේත් පාරක් බැලුවා චැනල් එක මොකක්ද, මුන් ගුලි කාලද කියලත්. :lol: :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    මෙන්න හිරු නිව්ස් ගැහුවේ මම කියපු එක නෙමෙයි, මේ මාධ්‍ය හොයන්නේ කුණු, මේ මාධ්‍ය හැසිරීමේ ගැන අපි මීට වඩා තීන්දු කරගන්න ඕන -ඇමති මහින්දානන්දගෙන් හිරුට දරුණු ප්‍රහාරයක් :lol: :lol: :lol: :lol:

    Umbalata puka dena kota un hondai, Anith pathata denakota tama aula.