මේ මාසෙ ලයිට් බිල.. 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ඔක්තෝම්බර් 26 ඉඳන් අද නොවැම්බර් 24 වෙනකන් usage එක යුනිට් 89යි. එක යුනිට් එකක් රුපියල් 16 ගානෙ 1424යි. පාවිච්චි කල විදුලිය සඳහා අය කිරීම 2452ක් කියල දාලනෙ. තව සමාජ ආරක්ශන බද්ද රුපියල් 62.88යි. 69ක්ම එන්න තිබ්බෙ. 😖

    යකෝ ගිය මාසෙ බිලේ යුනිට් 101යි. 2848යි ගාන. ස්තාවර ගාස්තුව 960යි. ඊටත් කලින් මාසෙ යුනිට් 87ට ස්තාවර ගාස්තුව 360යි. 🥴
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,954
    113
    ඔක්තෝම්බර් 22 ඉඳන් අද නොවැම්බර් 24 වෙනකන් usage එක යුනිට් 89යි. එක යුනිට් එකක් රුපියල් 16 ගානෙ 1424යි. තව ඒකට ස්තාවර ගාස්තුවක් කියල එකකුත් එක්කහු කරනවද බන් 960ක? පාවිච්චි කල විදුලිය සඳහා අය කිරීම 2452ක් කියල දාලනෙ. තව සමාජ ආරක්ශන බද්ද රුපියල් 62.88යි. 69ක්ම එන්න තිබ්බෙ. 😖
    Use kalanam gewapan huththo.

    Naththan jeppek weyan. Etakota yaluwek hari oka gewala daawine 🤭 🤭
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔක්තෝම්බර් 26 ඉඳන් අද නොවැම්බර් 24 වෙනකන් usage එක යුනිට් 89යි. එක යුනිට් එකක් රුපියල් 16 ගානෙ 1424යි. පාවිච්චි කල විදුලිය සඳහා අය කිරීම 2452ක් කියල දාලනෙ. තව සමාජ ආරක්ශන බද්ද රුපියල් 62.88යි. 69ක්ම එන්න තිබ්බෙ. 😖

    යකෝ ගිය මාසෙ බිලේ යුනිට් 101යි. 2848යි ගාන. ස්තාවර ගාස්තුව 960යි. ඊටත් කලින් මාසෙ යුනිට් 87ට ස්තාවර ගාස්තුව 360යි. 🥴
    උබ මේ පයියක් කතා කරනවා.මේ මාසෙ බිල 11960ක්.හික් ගෑවිලා ඉන්නෙ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම නං කුප්පි ලාම්පු වලට බැස්ස... වත්තේ හුලං... එහා ගෙදර පොඩි එකාට ටොපියක් දීලා ෆෝන් එක charge කරගන්නවා... ලිඳෙන් නාන්නේ... කිරියට එන්න Data card එකක් ගන්න විතරයි 50ක් යන්නෙ... 😎
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලබන මාසෙ වෙද්දි තව වැඩි වෙනව, අරගල පොන්නයොනෙ ගෙවපිය තොපිට ඔහොම වෙලා මදි
    පොන්නයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම මොකත වෙන්නෙ කියපන්?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,225
    8,593
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ.
    රෑ 10(හරි 12හෙන් පස්සේ ) per unit charge එකෙ වෙනසක් තියෙනවාද?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    ඔක්තෝම්බර් 26 ඉඳන් අද නොවැම්බර් 24 වෙනකන් usage එක යුනිට් 89යි. එක යුනිට් එකක් රුපියල් 16 ගානෙ 1424යි. පාවිච්චි කල විදුලිය සඳහා අය කිරීම 2452ක් කියල දාලනෙ. තව සමාජ ආරක්ශන බද්ද රුපියල් 62.88යි. 69ක්ම එන්න තිබ්බෙ. 😖

    යකෝ ගිය මාසෙ බිලේ යුනිට් 101යි. 2848යි ගාන. ස්තාවර ගාස්තුව 960යි. ඊටත් කලින් මාසෙ යුනිට් 87ට ස්තාවර ගාස්තුව 360යි. 🥴
    ape 2000 -3000 range eke tibba eka dn 5000 pnla...ehma wenna puluwnda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ලබන මාසෙ වෙද්දි තව වැඩි වෙනව, අරගල පොන්නයොනෙ ගෙවපිය තොපිට ඔහොම වෙලා මදි
    එච්චරයි තොපි දියසෙන් කෙනෙක් ගෙනාවෙ රටම කාල පොන්නයා හැංගුනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එච්චරයි තොපි දියසෙන් කෙනෙක් ගෙනාවෙ රටම කාල පොන්නයා හැංගුනා
    ඔව් ඔව් අපිනෙ පාරවල් වහන් අරගල කරල දියසේන ගෙනාල්ල අකුලගෙන ගියෙ, මරු මරු 20% විතර අයෙ ලයිට් බිල වැඩි උනාම තව තේරෙයි තොපිට, 🤭🤭🤭