මේ මාසේ දැනට වියදම 80000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Emios help
    Screenshot-20231017-154938-Chrome.jpg
     
    • Wow
    Reactions: Xi Jinping

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,379
    4,599
    113
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද
    umba kanne nedda machan, mata kamata witarak oya ganata samana ganak yanawa :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර වැඩිය්ම වියදම් යන්නෙ කැම වලට බන්. එපා වෙල තියෙන්නෙ සල්ලි ඉතුරු කරගන්න හරිම අමාරුයි. ඊටත් වඩා සල්ලි හම්බ කරන එකත් පට්ටම අමාරුයි ඉස්සර වගේ නෙමෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Lamai hadapu un hitu kiyala ratawal walata duwanawa.

    අපෙ ගෙදර වැඩිය්ම වියදම් යන්නෙ කැම වලට බන්. එපා වෙල තියෙන්නෙ සල්ලි ඉතුරු කරගන්න හරිම අමාරුයි. ඊටත් වඩා සල්ලි හම්බ කරන එකත් පට්ටම අමාරුයි ඉස්සර වගේ නෙමෙයි
    Invesments tibbanan hamba karanna issarata wada lesiy.buliding rent house rent etc.
    ------ Post added on Oct 23, 2023 at 12:14 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද
    ෆුවල් - බස් එකේ පල / ct 100 ගනින්
    ඩිනර් අවුට් - ගෙදර හදන් කපන්
    බේබි රිපෝට් - අවුලක් නෑ එකනම්
    දන් දීම - කවුද මේ කාලේ දං දෙන්නේ පිස්සුද

    අනවශ්‍ය වියදම් වැඩී . ඕවා කපා හැරලා සරල ජීවිතයක් ගෙවපන්. ලක්ශරි වෙන්න නෙමෙයි පටි තද කරගන්න ඕනේ කාලයක් මේක
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    Invesments tibbanan hamba karanna issarata wada lesiy.buliding rent house rent etc.
    investment nathi ekane machan case eka. ape family ekata thiyenne geyak witharai wena kisima deyak nah :lol: seeyata thamai hodatama salli thibune eya nathi unama anik un ekathu wela eyage depala okkoma wikunagena kala beela reela.
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Machan salli thibunath nathath parents lata aniwa maseta umbe salary eken 20% wath minimum deepan mata nam mage lokuma sathuta eka.eyalata eyalage dewal karaganna salli athitharam thiyenawa epa epa kiyaddith mama denawa.Epa kiwwata ehema denakota eyala hithen puduma sathutak windinne.Ammo e feeling eka.🙂
    That's TRUE Machan :love: :love: :love:
     
    • Like
    Reactions: chullahattipadopana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    Machan salli thibunath nathath parents lata aniwa maseta umbe salary eken 20% wath minimum deepan mata nam mage lokuma sathuta eka.eyalata eyalage dewal karaganna salli athitharam thiyenawa epa epa kiyaddith mama denawa.Epa kiwwata ehema denakota eyala hithen puduma sathutak windinne.Ammo e feeling eka.🙂
    This is true. Ape ammatath salli deela thibbama eka parata gedarin aluth items aluth kema beema mathu wenawa. 😍
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කරන්ට් බිල 1200
    වතුර බ්ල 750
    හච් මොබයිල් එකට මාස තුනට 1600

    කන්න බොන්න මාසෙටම 11000 විතර.

    තනිකඩ ජීවිතේ හරිම සුන්දරයි පොන්නයෝ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    investment nathi ekane machan case eka. ape family ekata thiyenne geyak witharai wena kisima deyak nah :lol: seeyata thamai hodatama salli thibune eya nathi unama anik un ekathu wela eyage depala okkoma wikunagena kala beela reela.

    Geyak thiyena ekath loku deyak.
    Ausi wage ratawala un awurudu 20-30 kamburanawa podi geyak ganna naya gewa gewa. Ehe young unta geyak ganna eka thamai lokuma heene.
     
    • Sad
    Reactions: Nidarshana_k