මේ මාසේ දැනට වියදම 80000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද
    Dinner out with all -12000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    Fuel - 21000 ( ona wedeta witharak use karapan wahane ada kale) try WFH

    48000n 30000k ithuru karaganna puluwan ube dinner out nathiwa gedara hadan kala eka eka ta phone denna yanne nathiwa wahane ona wedeta *(1/2 usage) kaloth
     
    • Like
    Reactions: chullahattipadopana

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    Oya hodayi ban. Mage bikes walatama masekat bara ganak yanawa

    Capture.JPG
     
    • Like
    Reactions: chullahattipadopana

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද

    හොඳ වැඩේ..තමන්ගේ තරමට ජීවත් වෙන්න ඕනේ...:angry:

    අනවශ්‍ය වියදම් කපා හැරපන්..මේ බලපන් කීයක් ඉතුරුද කියල එහෙනම්...බොරුවට හැම එකටම ආණ්ඩුවට බනින්න බලන් ඉන්නේ උඹල :growl:

    Fuel - 21000 ?? :growl:
    Dinner out with all -12000 🤬
    Baby reports -9000 :frown:
    relative කෙනෙක්ට phone එකක් දීම -6000 :growl:

    ----

    Total Savings:
    -----------------
    Fuel - Rs. 2000 - මෝටර් සයිකල් එකක් අරගෙන 2000ක් ගහල පුළුවන් තරම එකේ ගිහින්, ඉතුරු ටික බස් එකේ පලයන් :)
    Dinner out with all - 0
    Baby reports - Rs. 500 - අත්‍යවශ්‍ය නැති රිපෝර්ට් කල් දාන්න :yes:
    relative කෙනෙක්ට phone එකක් දීම - Rs. 0 .. පිස්සුද තොපිට?? දෙන්නෙපා සතයක්...

    ඕක ගෙවපන් මේ අමාරු වෙලාවේ රට ගොඩ ගන්න මහන්සි වෙන මැති ඇමතිවරුන්ගේ අරමුදලට...

    :)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    JVP paksha aramudalata parithyaga karamu
     
    • Like
    Reactions: Naughtykolla48

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එකට ජෙප්පොන්ගේ මන්ත්‍රී වැටුප බන් යවන්නේ..

    මූ ජෙපි මන්ත්‍රී කෙනෙක් ද?
    manthrima wenna one na well wishers lata inat denna puluwan athi
    nathnam me manthrila 3n denage padiyen monawa karannada
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    උඹ හොඳයි මචන්, මගෙ දැනට 147,000 ක්. බොරු වියදම් කියලත් නෑ බන්, අනේ මන්දා. :sorry:
     
    • Sad
    Reactions: sami_boy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද
    මේ ටිකේ ලක්සරි වෙන්න හදන්න එපා

    මන් ඔය ගානෙන් ළමයි දෙන්නෙක්ට කන්න දීලා වැඩට එක්කෙනෙක් අරගෙන ගෙදර ඉන්නවා ලොකු 3 දෙනෙක් යටත් කන්න දීලා බිලුත් ගෙවන බයික් එකට පෙට්රෝල් ගහගෙන හැමදාම වැඩටත් යන්නේ .කුනුකමට ඉන්නේ කියල කියන්න එන්න එපා

    කරන්ට් බිල් එක 11 ක් ගෙවනවා .වෝටර් බිල් 3000 යි.

    එකම පහසුකම ඔෆිස් එකෙන් 3 වේලම කන්න දෙනවා .මෙඩිකල් බිල් ක්ලෙම් කරන්න පුළුවන්.හෙට පඩි දැන් අතේ 2000 ක් තියනවා .

    කඩෙන් කනවා හැබැයි සතියට එක පාරක්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හොඳ වැඩේ..තමන්ගේ තරමට ජීවත් වෙන්න ඕනේ...:angry:

    අනවශ්‍ය වියදම් කපා හැරපන්..මේ බලපන් කීයක් ඉතුරුද කියල එහෙනම්...බොරුවට හැම එකටම ආණ්ඩුවට බනින්න බලන් ඉන්නේ උඹල :growl:

    Fuel - 21000 ?? :growl:
    Dinner out with all -12000 🤬
    Baby reports -9000 :frown:
    relative කෙනෙක්ට phone එකක් දීම -6000 :growl:

    ----

    Total Savings:
    -----------------
    Fuel - Rs. 2000 - මෝටර් සයිකල් එකක් අරගෙන 2000ක් ගහල පුළුවන් තරම එකේ ගිහින්, ඉතුරු ටික බස් එකේ පලයන් :)
    Dinner out with all - 0
    Baby reports - Rs. 500 - අත්‍යවශ්‍ය නැති රිපෝර්ට් කල් දාන්න :yes:
    relative කෙනෙක්ට phone එකක් දීම - Rs. 0 .. පිස්සුද තොපිට?? දෙන්නෙපා සතයක්...

    ඕක ගෙවපන් මේ අමාරු වෙලාවේ රට ගොඩ ගන්න මහන්සි වෙන මැති ඇමතිවරුන්ගේ අරමුදලට...

    :)
    bus eke yanavata vada labai bike eke yana eka
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    යකෝ මේකේ ඉන්න පඩත්තර පරයෝ ඔක්කොම හෙන ලොකු පඩි ගන්න එවුන් නේ . කවුරු හරි එකෙක් වියදම් දැම්මම ලොකු ටෝක් දාල රගනවා ....
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,453
    113
    හඳට කිට්ටුව
    මගේ මාසේ පඩිය 135,000/- ම ඉවරයි ඊයේ වෙනකොට..
    වෙලාවට කලෙකින් පාවිච්චි නොකල එකවුන්ට් එකක තිබිලා 3000/- ක් ඇද ගත්තා..
    එකෙන් තමා 25 වෙනකන් යන්න වෙන්නේ..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    යකෝ මේකේ ඉන්න පඩත්තර පරයෝ ඔක්කොම හෙන ලොකු පඩි ගන්න එවුන් නේ . කවුරු හරි එකෙක් වියදම් දැම්මම ලොකු ටෝක් දාල රගනවා ....
    ehama nemei ban. anith ewun ekka compare karla balanna danne.

    මගේ මාසේ පඩිය 135,000/- ම ඉවරයි ඊයේ වෙනකොට..
    වෙලාවට කලෙකින් පාවිච්චි නොකල එකවුන්ට් එකක තිබිලා 3000/- ක් ඇද ගත්තා..
    එකෙන් තමා 25 වෙනකන් යන්න වෙන්නේ..
    uba monawada ban karnne job eka
    ------ Post added on Oct 23, 2023 at 11:28 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,453
    113
    හඳට කිට්ටුව
    මගේ මාසේ පඩිය 135,000/- ම ඉවරයි ඊයේ වෙනකොට..
    වෙලාවට කලෙකින් පාවිච්චි නොකල එකවුන්ට් එකක තිබිලා 3000/- ක් ඇද ගත්තා..
    එකෙන් තමා 25 වෙනකන් යන්න වෙන්නේ..

    ehama nemei ban. anith ewun ekka compare karla balanna danne.

    uba monawada ban karnne job eka
    ------ Post added on Oct 23, 2023 at 11:28 AM
    Tea Plantation ban

    oya ganna aran sapata jiwath wenne na ban..
    sathiyakata sarayak gedara yanna - 4000*4 -16000
    bodimata - 15000
    BF/Lunch/Dinner - 25000
    Office amathara wiyadam - 5000
    - 61000

    61K matama iwarai ban :( :(
     
    • Sad
    Reactions: baba-chuti