මේ මාසේ පෙට්‍රල් මිල?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Munge mila suthraye thiyenne ban ehen adu weddi mehe wadi karana seen ekak nisai awula.

    USD wala gaana wadi wela dan 163 k nisa wadi wenawa kiyala wadi karaida danne ne

    ගිය මාසෙ 10 වෙනිදා වැඩි කරෙත් නැහැනේ..
    ඒ නිසා අනිවා මේ 10 නම් වැඩි කරයි..
    ලොකු ගානකින් නම් වැඩි කරන එකක් නැහැ, රුපියල් 5කට අඩු ගානකින් වැඩි කරයි..
    භූමිතෙල් වැඩි කරන්න ඕන බං, ලොකු ඩීසල් වාහන ගහන්නෙම භූමිතෙල්,
    ලංකාවෙ ඩීසල් සේල් එක අන්තිමටම බැහැලා තියෙන්නේ,
    ආර්ථිකේට ලොකු බලපෑමක් අනික පරිසර දූෂනයටත් කෙලින්ම බලපානවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේද කියන්න පරිසරය දූශනය වෙන නිසා ඕක වැඩි කරන්ඩ ඔනෙ, පොන්නය මිල වැඩි කරන්නෙ පරිසරය ගැන හිතල හරියට හරි, උබල වගේ මරිමෝඩ unp කාරයන්ට නම් හොද ඇති.... :lol::lol::lol:
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0

    ගිය මාසෙ 10 වෙනිදා වැඩි කරෙත් නැහැනේ..
    ඒ නිසා අනිවා මේ 10 නම් වැඩි කරයි..
    ලොකු ගානකින් නම් වැඩි කරන එකක් නැහැ, රුපියල් 5කට අඩු ගානකින් වැඩි කරයි..
    භූමිතෙල් වැඩි කරන්න ඕන බං, ලොකු ඩීසල් වාහන ගහන්නෙම භූමිතෙල්,
    ලංකාවෙ ඩීසල් සේල් එක අන්තිමටම බැහැලා තියෙන්නේ,
    ආර්ථිකේට ලොකු බලපෑමක් අනික පරිසර දූෂනයටත් කෙලින්ම බලපානවා..

    Giya mase 95 wadi kala neda ban rs 2kin. Wadak ne kathaa karala mun apita tiken tika arinawa :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Giya mase 95 wadi kala neda ban rs 2kin. Wadak ne kathaa karala mun apita tiken tika arinawa :(

    එයා ඉල්ලන් ඇරගත්ත කෙනෙක්, සුද්දන්ට පෙස්සන් එහෙම අස්සන් කරල දීල, බලන්ඩ තිබ්බෙ ඒකාලෙ පොන්නයට උක දීපු දිම ලොල් දැන් බලු වෙලා.. :lol::lol::lol:
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    එයා ඉල්ලන් ඇරගත්ත කෙනෙක්, සුද්දන්ට පෙස්සන් එහෙම අස්සන් කරල දීල, බලන්ඩ තිබ්බෙ ඒකාලෙ පොන්නයට උක දීපු දිම ලොල් දැන් බලු වෙලා.. :lol::lol::lol:

    :nerd::nerd:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Giya mase 95 wadi kala neda ban rs 2kin. Wadak ne kathaa karala mun apita tiken tika arinawa :(

    ගියමාසෙ සුපර් ඩීසල් රුපියලකින් වැඩි කරා, පෙට්‍රල් 95 රුපියල් දෙකකින් වැඩි කරා
    ඒක ලොකුවට නොදැනුනේ සුපර් ගහන්නේ අඩු ප්‍රතිශයක් නිසා..
    මේ පාර නම් අනිත් ඒවත් යනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගියමාසෙ සුපර් ඩීසල් රුපියලකින් වැඩි කරා, පෙට්‍රල් 95 රුපියල් දෙකකින් වැඩි කරා
    ඒක ලොකුවට නොදැනුනේ සුපර් ගහන්නේ අඩු ප්‍රතිශයක් නිසා..
    මේ පාර නම් අනිත් ඒවත් යනවා

    මචන් ලංකාවට වැඩියෙන් එන්නේ brent crude......
    එකේ ගැන බහිනවා නේ බං.....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් ලංකාවට වැඩියෙන් එන්නේ brent crude......
    එකේ ගැන බහිනවා නේ බං.....

    රටේම පිරිපහදු කරනව නම් අපිට ගොඩක් ගාන අඩු කරගන්න පුළුවන්,
    ඒත් ලැබෙන කොමිස් නිසා අපේ හැම ආන්ඩුවක්ම කරන්නේ රෙඩිමේඩ් තෙල් තමයි ගෙන්නන්නේ..
    අපේ පිරිපහදුව නවීකරනය කරලා බොරතෙල් ගෙනල්ලා මෙහේ හැදුව නම් ගොඩක් ලාබ ගන්න පුළුවන්,
    අනික ඒවයේ අතුරු ප්‍රතිඵල විදියට එන තාර, කලුතෙල් වගේ දේවල් වලට යන අමතර වියදමත් අඩුකරගන්න පුළුවන්,
    ඒත් කවුරුත් ඒකට උනන්දුවක් නැහැ
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0

    ගියමාසෙ සුපර් ඩීසල් රුපියලකින් වැඩි කරා, පෙට්‍රල් 95 රුපියල් දෙකකින් වැඩි කරා
    ඒක ලොකුවට නොදැනුනේ සුපර් ගහන්නේ අඩු ප්‍රතිශයක් නිසා..
    මේ පාර නම් අනිත් ඒවත් යනවා

    :(:(
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0

    රටේම පිරිපහදු කරනව නම් අපිට ගොඩක් ගාන අඩු කරගන්න පුළුවන්,
    ඒත් ලැබෙන කොමිස් නිසා අපේ හැම ආන්ඩුවක්ම කරන්නේ රෙඩිමේඩ් තෙල් තමයි ගෙන්නන්නේ..
    අපේ පිරිපහදුව නවීකරනය කරලා බොරතෙල් ගෙනල්ලා මෙහේ හැදුව නම් ගොඩක් ලාබ ගන්න පුළුවන්,
    අනික ඒවයේ අතුරු ප්‍රතිඵල විදියට එන තාර, කලුතෙල් වගේ දේවල් වලට යන අමතර වියදමත් අඩුකරගන්න පුළුවන්,
    ඒත් කවුරුත් ඒකට උනන්දුවක් නැහැ

    Wadak ne ban katha karala. Apima tamai wagakiuanna one apathayo parliment yawanawata :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    රටේම පිරිපහදු කරනව නම් අපිට ගොඩක් ගාන අඩු කරගන්න පුළුවන්,
    ඒත් ලැබෙන කොමිස් නිසා අපේ හැම ආන්ඩුවක්ම කරන්නේ රෙඩිමේඩ් තෙල් තමයි ගෙන්නන්නේ..
    අපේ පිරිපහදුව නවීකරනය කරලා බොරතෙල් ගෙනල්ලා මෙහේ හැදුව නම් ගොඩක් ලාබ ගන්න පුළුවන්,
    අනික ඒවයේ අතුරු ප්‍රතිඵල විදියට එන තාර, කලුතෙල් වගේ දේවල් වලට යන අමතර වියදමත් අඩුකරගන්න පුළුවන්,
    ඒත් කවුරුත් ඒකට උනන්දුවක් නැහැ

    උබේ පොන්නයනෙ බන් මහින්ද පටන් අරන් තිබ්බ පිරිපහදුව නවීකරනය කරන එක නතර කරේ, කියවන්ඩ එපා බන් ලැජ්ජයි උබල ගැන..