මේ මාසේ වියදම දැකල කලකිරුන , අද තාම 16

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    උබල වැදගත්ම දේවල් දෙක කියල නැනෙ.

    1. ජොබ් එක
    2. පඩිය


    ඕක නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ගතියක් නෑ. කියන් යමන්. බලල හිත සනසගන්නවත්
    1. ජොබ් එක - Freelancing
    2. පඩිය - 4.5-5lak
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,242
    2,429
    113
    Srilanka
    H971Hg.png



    Alie eketh ganan meeta wada.
    me Aliexpess nemeida bn ? Ali eke choice walata tax wadina nisa paadui bn
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Extra spa wageda
    :lol: :lol: extra thama wadiyen yanne,
    hama masema mokak hari labbak set wenwa. birthdays, annivesry, awrudu, chirstmas kochhara magul tiywnada, mukuth naththnm wahane hari kadenwa
    :lol::lol:

    උබල වැදගත්ම දේවල් දෙක කියල නැනෙ.

    1. ජොබ් එක
    2. පඩිය


    ඕක නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ගතියක් නෑ. කියන් යමන්. බලල හිත සනසගන්නවත්
    3d artist :) padi na suddek allan kiyak hari kada gannwa
    ------ Post added on Oct 16, 2025 at 10:55 PM
     
    • Love
    Reactions: Erzo