මේ මාසේ Adsense payment

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Update

    Email එක ආවෙත් නෑ...
    Site එකේ පේ වෙලත් නෑ...

    හැබැයි බෑන්ක් එකට වැටුනා මේ දැන්....
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Update

    Email එක ආවෙත් නෑ...
    Site එකේ පේ වෙලත් නෑ...

    හැබැයි බෑන්ක් එකට වැටුනා මේ දැන්....

    update una bn, sallith awith :) mail ekath awa

    මොකද්ද බෑන්ක් එක මචන්

    මගෙනම් නැ මේල් එකක් වත් නැ සල්ලිත් අඩු වෙලා නැ :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මොකද්ද බෑන්ක් එක මචන්

    මගෙනම් නැ මේල් එකක් වත් නැ සල්ලිත් අඩු වෙලා නැ :sorry:

    Mage HNB bn,

    poddak balank account balance eka check karapan, matath ude salli awa sms eka awe bank eken, eth page eka update wela tiyenne hawasa bn, :baffled:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Mage HNB bn,

    poddak balank account balance eka check karapan, matath ude salli awa sms eka awe bank eken, eth page eka update wela tiyenne hawasa bn, :baffled:

    දැන් බලද්දී මේල් එක ඇවිත්, adsense එකෙ සල්ලිත් අඩු වෙලා , බැන්කුවට නම් සල්ලි තාම වැටිලා නැ, සමහර විට හෙට වෙද්දී වැටෙයි එහෙනම් :cool:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දැන් බලද්දී මේල් එක ඇවිත්, adsense එකෙ සල්ලිත් අඩු වෙලා , බැන්කුවට නම් සල්ලි තාම වැටිලා නැ, සමහර විට හෙට වෙද්දී වැටෙයි එහෙනම් :cool:

    HNB bro !!