දවස් 27න් Adsense ගත්තා

clickbuy.lk

Member
May 29, 2025
20
23
3
මචන්ලා මම මේ website එක හැදුවේ ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියන්.. මේක හොස්ට් කරාට තව ගොඩක් දේවල් හදන් යනවා...
Clickbuy.lk කියන නම මම දැම්මේ එක පාරට හිතට ආපු නමක් නිසා ගොඩක් කල්පනා කලෙත් නෑ මේ නම දාන්න.. ඒත් මට හිතෙනවා මේක ගොඩ යයි කියලා ඔයාලගෙ අත්දැකීම් එක්ක මට කියන්නකො මෙ වෙබ්සයිට් එකේ අඩු පාඩු මොනදා කියලා.

මේක හැදුවේ laravel + PhP + AI යොදා ගෙන

https://clickbuy.lk/

හොදම දේ තමයි මේ වෙබ්සයිට් එක හදලා දවස් 27න් adsense ගන්න පුලුවන් වුන එක ගැන..
 
Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    6b255200c6736c50565a8724c59fc036.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අප්ඩේට් එකක් දාපන් ඉස්සරහට ප්‍රොග්‍රෙස් එක..ඉන්කම් එක එහෙම..
     
    clickbuy.lk

    Member
    May 29, 2025
    20
    23
    3
    අප්ඩේට් එකක් දාපන් ඉස්සරහට ප්‍රොග්‍රෙස් එක..ඉන්කම් එක එහෙම..
    හරි මචන් මම දාන්නම්

    website eka spam karannama ID eka hadagena apu ekek. Reported!

    hingana wada karanna epa...
    කුහක වෙන්න එපා මචන්..
    ------ Post added on May 30, 2025 at 6:11 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,357
    113
    වැලිවේරිය
    මේ වගේ එකක් එකක් කලා Be success full කියලා dial එකකුත්...ඒකනම් scam තනිකර...
    තව @taro බොසත් කලා,ඒක නම් මට මග ඇරුනා...පස්සේ සල්ලි වලටත් කෝස් එකක් කලා,තත්වේ මොකද දන් නෑ..උබ කෝස් එකක් promote කරන්න ආවේ නැත්තම අවුලක් නෑ...දිගටම කරන් යන්...ජය
     
    • Like
    Reactions: clickbuy.lk

    clickbuy.lk

    Member
    May 29, 2025
    20
    23
    3
    මේ වගේ එකක් එකක් කලා Be success full කියලා dial එකකුත්...ඒකනම් scam තනිකර...
    තව @taro බොසත් කලා,ඒක නම් මට මග ඇරුනා...පස්සේ සල්ලි වලටත් කෝස් එකක් කලා,තත්වේ මොකද දන් නෑ..උබ කෝස් එකක් promote කරන්න ආවේ නැත්තම අවුලක් නෑ...දිගටම කරන් යන්...ජය
    eka parain gatha da. nattum 2,3 try kalata passe approval hamaba wuna da
    eka parin hambuna

    මේ වගේ එකක් එකක් කලා Be success full කියලා dial එකකුත්...ඒකනම් scam තනිකර...
    තව @taro බොසත් කලා,ඒක නම් මට මග ඇරුනා...පස්සේ සල්ලි වලටත් කෝස් එකක් කලා,තත්වේ මොකද දන් නෑ..උබ කෝස් එකක් promote කරන්න ආවේ නැත්තම අවුලක් නෑ...දිගටම කරන් යන්...ජය
    class ekk promote gana kiyala nane machan methana
    ------ Post added on May 30, 2025 at 8:24 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,993
    9,319
    113
    Microsoft
    මේ වගේ එකක් එකක් කලා Be success full කියලා dial එකකුත්...ඒකනම් scam තනිකර...
    තව @taro බොසත් කලා,ඒක නම් මට මග ඇරුනා...පස්සේ සල්ලි වලටත් කෝස් එකක් කලා,තත්වේ මොකද දන් නෑ..උබ කෝස් එකක් promote කරන්න ආවේ නැත්තම අවුලක් නෑ...දිගටම කරන් යන්...ජය
    taro boru kare:P
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    no offence,,, why lots of ppl trying to make classifieds ?
    I think its way of getting adsense fast. adsense is fucking with blogs yet sometime easily approve these kind of sites.
    other than that creating a classified ad website is not worth. too many competitors if you aren't focusing to a specific niche
    example SLADS . those guys are earning well
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    I think its way of getting adsense fast. adsense is fucking with blogs yet sometime easily approve these kind of sites.
    other than that creating a classified ad website is not worth. too many competitors if you aren't focusing to a specific niche
    example SLADS . those guys are earning well
    slads kiyala gahuwama awe meka. mekada oya kiyanne https://hela-lanka.com/. patta traffic ekak tiyene unta.

    r7ef2ZB.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    slads kiyala gahuwama awe meka. mekada oya kiyanne https://hela-lanka.com/. patta traffic ekak tiyene unta.

    r7ef2ZB.png
    me tikath balapn

    Code:
    https://www.slsads.com/
    https://ok-ads.com/
    https://lanka-ad.com/

    mewa enna gththe slads mulinma karapu eka maattu unata passe. kiriyenma kattiyane uwa allla dunne . patta traffic thiyenne ads dannath salli gannwa
     
    • Wow
    Reactions: baba-chuti