මේ මාළු ටැංකිය (aquarium) එක පට්ට නේද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මං ඕකම හැදුවා අවුරදු දෙකකට කලින් ඔය වීඩියෝ එක බලාගෙන
    ඔය බුදු පිළිමේ හොයන්න හෙන කට්ටක් කෑවෙ. අන්තිමේ Amazon එකෙන් හම්බ වෙලා මෙහෙට reship කරලා ගෙන්නුවා $78 ගියා ඒ දවස් වල පිළිමෙට