Import karanna puluvanne...ලංකාවෙ මරිමෝඩ හැත්ත දන්නෙ සින්දු කියන්නයි නටන්නයි විතරක් නිසා ඔය වගේ නිර්මාණ මේ දුපතේ නැහැ
salli kola kiyanne lankawe apirisiduma dewalඔක්කෝටම කලින් හොද පිරිසිදු සල්ලි ටිකක හදන්න ඕනෙ ලන්කාවෙ තියෙන උන්ඩි කරල ඉ අයි ලවු යූ චූටි කියල ලියල තියෙන සල්ලි කොල ඕකට දැම්මොත් සල්ලි කොලේ අදුර ගන්න බැරුව මැශින් එක පුපුරයි බන්
Supermarket , Malls vage thenvala thibbama safe neh...ape un godak malls valata yanne badu ganna nemei ne... oken ekak thibboth aduma tharame drink ekak vath gani salli deela....lankawe labour cheap. Oya machine ekata loku ganak invest karala, ithuru salli, beema loading etc.. maintain karanna dangalana welawe Rs 25,000 ta langa paatha ekek wadata aran beema wikunanawata amathara mulu kadema wada kara ganna puluwan.
anika lankawe un pitarata wage can karapu beema walata wiyadam karanne naha, buddy weeduru bothale aran beela bothale thiyala yanne