මේ මැශින්ස් ලංකාවේ නැත්තේ ඇයි?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ මරිමෝඩ හැත්ත දන්නෙ සින්දු කියන්නයි නටන්නයි විතරක් නිසා ඔය වගේ නිර්මාණ මේ දුපතේ නැහැ
     
    • Like
    Reactions: Dubairox

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ලංකාවෙ මරිමෝඩ හැත්ත දන්නෙ සින්දු කියන්නයි නටන්නයි විතරක් නිසා ඔය වගේ නිර්මාණ මේ දුපතේ නැහැ
    Import karanna puluvanne...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මටත් තියෙන ප්‍රශ්න්‍යක් ඕක...:confused2: reload machine පවා තියෙන එකේ ඕවා හයි කරන්න බැරි කමක් නෑ.. අනික හොද ඉල්ලුමකුත්තියෙයි...
     
    • Like
    Reactions: Dexter011

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇයිබන් කොන්ඩම් මැශිමක් හයිකලේ...
    ටවුන් හෝල් එකේ ඉස්සර තිබ්බා මොබිටෙල් එකෙන් වතුර බෝතල් ගන්න එකක් අන්තිමට වතුර බෝතල් කල් ඉකුත්වෙලා මැශිම ගලවලා තිබ්බ
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    රුපියල් 10ට ගන්න පුලුවන් දෙයක් නෑනෙ. ඕකක් හයි කරොත් ටැක්ටරයක් ගේන්න වෙයි එකතු වෙන සල්ලි අදින්න.
     
    • Like
    Reactions: shamil45 and Didy

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawe labour cheap. Oya machine ekata loku ganak invest karala, ithuru salli, beema loading etc.. maintain karanna dangalana welawe Rs 25,000 ta langa paatha ekek wadata aran beema wikunanawata amathara mulu kadema wada kara ganna puluwan.

    anika lankawe un pitarata wage can karapu beema walata wiyadam karanne naha, buddy weeduru bothale aran beela bothale thiyala yanne
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඔක්කෝටම කලින් හොද පිරිසිදු සල්ලි ටිකක හදන්න ඕනෙ ලන්කාවෙ තියෙන උන්ඩි කරල ඉ අයි ලවු යූ චූටි කියල ලියල තියෙන සල්ලි කොල ඕකට දැම්මොත් සල්ලි කොලේ අදුර ගන්න බැරුව මැශින් එක පුපුරයි බන්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔක්කෝටම කලින් හොද පිරිසිදු සල්ලි ටිකක හදන්න ඕනෙ ලන්කාවෙ තියෙන උන්ඩි කරල ඉ අයි ලවු යූ චූටි කියල ලියල තියෙන සල්ලි කොල ඕකට දැම්මොත් සල්ලි කොලේ අදුර ගන්න බැරුව මැශින් එක පුපුරයි බන්
    salli kola kiyanne lankawe apirisiduma dewal
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    lankawe labour cheap. Oya machine ekata loku ganak invest karala, ithuru salli, beema loading etc.. maintain karanna dangalana welawe Rs 25,000 ta langa paatha ekek wadata aran beema wikunanawata amathara mulu kadema wada kara ganna puluwan.

    anika lankawe un pitarata wage can karapu beema walata wiyadam karanne naha, buddy weeduru bothale aran beela bothale thiyala yanne
    Supermarket , Malls vage thenvala thibbama safe neh...ape un godak malls valata yanne badu ganna nemei ne... oken ekak thibboth aduma tharame drink ekak vath gani salli deela....

    Safety eka problem ekak nemei oka indore thanaka thibba nm...
     
    • Like
    Reactions: tha123