මේ මිනිස්සු ජීවිතේ ගෙවන්න විඳින කට්ටක්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    උබ දන්න මගුල.
    එක්කො අලි ගහනය පාලනය කරන්න ඕනි.
    ගම් වල මිනිස්සු උගුල් අටවල අලි මරන්නෙ නෑනෙ ගහනය පාලනය කරා නම්.
    අලි යන පාරේ ගෙවල් අටෝ ගත්තාට අලිද පලි?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    උබ දන්න මගුල.
    එක්කො අලි ගහනය පාලනය කරන්න ඕනි.
    ගම් වල මිනිස්සු උගුල් අටවල අලි මරන්නෙ නෑනෙ ගහනය පාලනය කරා නම්.
    Minissu ali inna places eli karala unta yana ena man nathi wela thiyenne. Ekai prashne. Anika aliyekge pregnancy eka thamai sathwa loke wadima duration thiyenne 20+ months. Anika pataw 2k daannema nathi tharam.
    So lankawe ali prashneta hethuwa minissu gihin alinge habitat destroy karana eka. A nisa ali kema kanna lesiyata enawa gam walata mokada un inna then walata minissu awith. Basically issarata wada gamata ena eka langai alinta.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    අලි ඊට වඩා පව් බන් (2)

    අලි ඉන්න කැලෑ අස්සෙ ගෙවල් අටවගත්තම අලි ඉන්නෙ රෙද්ද අස්සෙද?

    ජන ගහනයට සාපේක්ෂව මිනිස්සුන්ට වගා කරන්න (ජීවනෝපාය) ඉඩ නැත්තම්, ගෙවල් හදාගන්න ඉඩ නැත්තම් මොකද්ද කරන්න ඕන?
    එක්කො අලින්ටම ඒ පැත්ත දීල වෙන පැත්තක පදිංචි වෙන්න ඕනි. එහෙම පදිංචි උනාම ඒ මිනිස්සු දන්න ගොවිතැන කරගන්න කොහොමද? එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?

    මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔහොම තැන් වල ඉන්නව මිසක් ආසාවට අලි එක්ක ඉන්නව නෙමෙයි.
     
    පෙරහැරේ යන අලි පව් නැද්ද උබලට? බලපංකො විදින දුක.

    කැලේ අලි ගැන කම්පාවෙන posh හදවත් ඇයි පෙරහැරේ අලිගැන, ගොවිතැනක් කරගෙන ජීවත් වෙන මිනිස්සුන ගැන කම්පා වෙන්නෙ නැත්තෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ දන්න මගුල.
    😗
    එක්කො අලි ගහනය පාලනය කරන්න ඕනි.
    බැලන්ස් සිස්ටම් එහෙක ගහන පාලනයක් ඕන වෙන්නෙ නෑ
    ඒක ඉබෙම වෙනව
    ගම් වල මිනිස්සු උගුල් අටවල අලි මරන්නෙ නෑනෙ ගහනය පාලනය කරා නම්.

    අලිය

    වතුර, විල්ලු
    කෑම
    අලි මන්කඩ

    මිනිස්සු

    වගාකරන ඉඩම්
    ගහනය

    ඔතන වෙනස් කරන්න පුලුවන් වේරියබල් තියෙන්නෙ මිනිස්සුන්ට මිසක් අලියට නෙවෙ.

    අදාල ක්‍රම වේදය හදන්න ඔන එවුන් එක කරන්නෙ නෑ.
    අවුල තියෙන්නෙ එතන.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අලි ඊට වඩා පව් බන් (2)

    අලි ඉන්න කැලෑ අස්සෙ ගෙවල් අටවගත්තම අලි ඉන්නෙ රෙද්ද අස්සෙද?
    උබේ ඉඩමෙන් කෑල්ලක් දීලා ඒ මිනිස්සු පදිංචි කරවා ගනින්.
    නැත්නම් අලි ටිකක් ගෙදර අරගෙන ගිහින් හදා ගනින්.
    කෝක ද කැමති
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    😗

    බැලන්ස් සිස්ටම් එහෙක ගහන පාලනයක් ඕන වෙන්නෙ නෑ
    ඒක ඉබෙම වෙනව

    අලිය

    වතුර, විල්ලු
    කෑම
    අලි මන්කඩ

    මිනිස්සු

    වගාකරන ඉඩම්
    ගහනය

    ඔතන වෙනස් කරන්න පුලුවන් වේරියබල් තියෙන්නෙ මිනිස්සුන්ට මිසක් අලියට නෙවෙ.

    අදාල ක්‍රම වේදය හදන්න ඔන එවුන් එක කරන්නෙ නෑ.
    අවුල තියෙන්නෙ එතන.
    ඇත්ත. අලි කරදර වලින් දුක් විදින මිනිස්සුන්ට බැනල වැඩක් නෑ.
    මේව වෙනස් කරන්න පුලුවන්කම තියාගෙන නොකරන මිනිස්සුන්ට බනින්න ඕනි.

    අලි ඊට වඩා පව් බන් (2)

    අලි ඉන්න කැලෑ අස්සෙ ගෙවල් අටවගත්තම අලි ඉන්නෙ රෙද්ද අස්සෙද?
    මේ වගේ උන් තමා තාප්ප වල චිත්‍ර ඇන්දෙ. වෙන කවුරු හරි කරන, කියන දෙයක් ඔහේ follow කරනව.
    ------ Post added on May 17, 2024 at 4:57 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,773
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අලි යන පාරේ ගෙවල් අටෝ ගත්තාට අලිද පලි?

    ජන ගහනයට සාපේක්ෂව මිනිස්සුන්ට වගා කරන්න (ජීවනෝපාය) ඉඩ නැත්තම්, ගෙවල් හදාගන්න ඉඩ නැත්තම් මොකද්ද කරන්න ඕන?
    එක්කො අලින්ටම ඒ පැත්ත දීල වෙන පැත්තක පදිංචි වෙන්න ඕනි. එහෙම පදිංචි උනාම ඒ මිනිස්සු දන්න ගොවිතැන කරගන්න කොහොමද? එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?

    මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔහොම තැන් වල ඉන්නව මිසක් ආසාවට අලි එක්ක ඉන්නව නෙමෙයි.

    දැන්වත් උබලට තේරෙනව නං කොහෙද කවුද වැරදි කියලා ඕව හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and MINT_51

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අලින්ටයි මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම සාධාරණ විසඳුමක් දිය හැක්කේ මාලිමාවට පමණි. ඔබේ වටිනා කතිරය මාලිමාව ඉදිරියේ සළකුණු කරන්න