මේ මේක ඇත්තද මගෙ අම්මෝ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,882
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ

    කඩන් වැටෙන එක නෙමේ.
    1) වැටුනේ උගේකලිසම නෙමේ වගේ කියවිල්ල වරද්දනේ නැතිව කරනවා කියන්නේ උගේ පළපුරුද්ද
    2) එහා පැත්තේ එකාත් එක උස්සන්න සපෝර්ට් එක දෙන දෙවිල්ල....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,369
    1
    59,595
    113
    Kaduwela
    🤡🤡🤡
    කඩා වැටුනත් මොනවා පේන්නද මකුල් දැල් බැදුනු බිජු කොටේ එල්ලි එල්ලි තියෙයි.
    @2osama @ESL වගේ එවුන් තමයි රනිල්ගේ කටට ගන්න සමනල සේනාවට පත් කරලා තියෙන්නෙ🤡🌷