මේ මොකක්ද බන් මේ සීන් එක?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113


    රටක ජනාධිපතිවරයා යනු රාජ්‍ය නායකයා.
    අනුර ලා විපක්ෂයේ සිටියදී දිගින් දිගටම මේ තනතුරේ ගරුත්වය පහත දැමීමට උත්සාහ කළත් එය රටට වැදගත්ම සහ ගෞරවනීයම තනතුර.
    සෑම රාජ්‍යයක්ම සිය රාජ්‍ය නායකයා රැක ගැනීමට කළ හැකි උපරිමය කරනවා.
    එය ලෝක සම්මතය. එය රාජ්‍ය පාලනයේ මූලික න්‍යායක්.
    රාජ්‍ය නායකයා ගමන් කරද්දී හෙලිකොප්ටර් දෙකක් යොදා ගන්නේ එකක් කැඩුනු විට එකකින් පැණීමට නොවෙයි, එකක දෝෂයක් යැයි හැඟී යන පළමු මොහොතේම එය ගොඩ බස්වා දෙවෙනි හෙලිකොප්ටරයට ජනාධිපතිවරයා ආරක්ෂිතව නංවා ගැනීමට.
    එය ආරක්ෂාව සම්බන්ධයෙන් වන විද්‍යාත්මක න්‍යායක්. අනුර ලා නූගත් රටවැසියන් ඉදිරියේ විහිලුවකට ලක් කළේ ඒ න්‍යායන්.
    රට පුරාම ජනාධිපති නිල නිවාස ඉදි කරලා තිබෙන්නේ ජනාධිපතිට රම්‍ය, සුරම්‍ය, සුභ මන්දිර වගේ මාරුවෙන් මාරුවට සැප ගන්න නෙවෙයි.
    ජනාධිපතිවරයාට විවිධ කටයුතු සඳහා ගමන් බිමන් ගියාම, විවිධ ප්‍රදේශ වල නවාතැන් ගැනීමට අවශ්‍ය වූ විට, විවේකයක් උවමනා වූ විට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සාද සංවිධානය කිරීමට අවශ්‍ය වූ විට, ඒ සඳහා ආරක්ෂිත නවාතැන් උවමනා නිසා.
    ජනාධිපති නිල නිවාස ඉදි කරන්නේ අත්තිවාරමේ සිට ආරක්ෂාව පිළිබඳ ගෝලිය සම්මතයන් මත පිහිටලා.
    ඒවා ගොඩනගන්නේ රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව, ඇතුලු වීම, පිටවීම, හදිසි පිටවීම් සියල්ල පිළිබඳ සැලසුම් කරලා.
    ජනාධිපතිවරුන් නිල නිවාස වල සිටින්නේ ඒකයි.
    ජූලි 9 ගෝඨාභය ජනාධිපති නිල නිවාසයේ නොසිට හෝටලයක හෝ නුගේගොඩ නිවසේ සිටියා නම් එදා ඔහුට ආරක්ෂිත පිටවීමක් ලැබෙන්නේ නැහැ.
    පුද්ගලික හෝටල් , විලා ඉදිකරන්නේ එවැනි ආරක්ෂිත සැලසුම් සමග නොවෙයි.
    අමුත්තන්ගේ විනෝදාස්වාදය පමණක් සලකා බලා.
    රාජ්‍ය නායකයන් පුද්ගලික හෝටල් වල නවාතැන් නොගෙන ජනාධිපති නිල නිවාස වලම නවාතැන් ගන්නේ ඒකයි.
    නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුරයේ දී පුද්ගලික හෝටලයක (විලා එකක) නවාතැන් ගන්නවා.
    ඒ විධිමත්, රාජ්‍ය ජනාධිපති ආරක්ෂක අංශයේ විරෝධය මත.
    රාජ්‍ය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ලැබූ පිරිසක්.
    ඔවුන් මේ විෂයේ ලොව හොඳම විශේෂඥ කණ්ඩායමක්.
    ගමන් ගන්නා මෝටර් රථයකින් තවත් මෝටර් රථයකට සීරීමක් හෝ නොමැතිව ජනාධිපතිවරයා මාරු කිරීමට පවා ඔවුන්ට හැකියි.
    ඔවුන් ජනාධිපතිවරයා පුද්ගලික හෝටල් වල විවේක ගැනීමට විරුද්ධ ජනාධිපතිවරයා ආතල් ගැනීමට විරුද්ධ නිසා නොවෙයි.
    යම්කිසි හදිසි අවස්ථාවක් පැන නැගුනහොත් එහි වගකීම ඔවුන්ට නිසා.
    එවැනි හෝටල් නිසි ආරක්ෂක ක්‍රමවේද මත ගොඩනගා නැති නිසා.
    නමුත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උපදෙස් නොතකා දිගින් දිගටම පුද්ගලික හෝටල් වල නැවතුණා.
    එහිදී ඔහුගේ ආරක්ෂාව බලා ගන්නේ විධිමත් ජනාධිපති ආරක්ෂක අංශය නොවෙයි.
    පක්ෂයෙන් තෝරාගත් අනුරගේ පුද්ගලික ජනාධිපති අංශය. අනුර වඩා විශ්වාසය තබන්නේ ඔවුන් මත.
    කෙසේවෙතත් අනුර මේ ආකාරයෙන් 'විවේක' ගන්නේ එකම හෝටල් ජාලයක.
    හෝටල් කීවාට එය රට පුරා පිහිටි විලා ජාලයක්. නම 'හමිංබර්ඩ්'.
    අනුර 'හමිංබර්ඩ්' විලා වල නැවතීම අලුත් දෙයක් නොවෙයි.
    අනුර නත්තල, සිංහල අවුරුද්ද වැනි නිවාඩු වගේම ඔහුට විවේකයක් අවශ්‍ය සෑම විටකම යන්නේ හමිංබර්ඩ් විලා එකකට.
    හමිංබර්ඩ් රට පුරාම ඇති විලා ජාලයක්.
    2024 නත්තල සහ 2025 සිංහල අලුත් අවුරුද්ද අනුර ගත කළේ නුවරඑළියේ පිහිටි හමිංබර්ඩ් හෝටලයේ.
    එහි හිමිකාරිනිය ප්‍රමිෂ්කා පෙරේරා.
    ප්‍රමිෂ්කා ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්. කොටින්ම ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සහ නිබඳ රැකබලා ගැනීම (surveillance) සහිත බලවත් කාන්තාවක්.
    අනුරට විවේකයක් අවශ්‍ය නැතැයි අනුර සිතනා වෙලාවට පවා, බලෙන්ම අනුරට සිය හෝටලයක විවේක ගැනීමට පවා අණ කළ හැකි ආදරණීය බලයක් සහ පාලනයක් අනුර සම්බන්ධයෙන් ඇයට තිබෙනවා.
    ව්‍යාපාරික කාරනාවක් වූව අනුරට කියා කර ගැනීමේ හැකියාවක් ඇයට තිබෙනවා. ඉතින් ඇයගේ බලය ගැන කිසිඳු තර්කයක් නැහැ. ඒ බලය නිසාම ඇය දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 'ප්‍රසිද්ධ' කාන්තාවක්.
    බොහෝ ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයා සමග ඇපොයින්ට්මන්ට් එකක් දමා ගැනීමට හෝ ව්‍යාපාරික කාරනා සඳහා එන්නේ ප්‍රමිෂ්කා ලඟට.
    අනුර හමිංබර්ඩ් නවතින සෑම අවස්ථාවකම ප්‍රමිෂ්කා එයට පැමිණ පුද්ගලිකවම ඒ අවස්ථාව කළමනාකරනය කරනවා.
    අපට එවැනි කරුණු අදාල නැහැ.
    නමුත් අනුර දැන් අපගේත් නායකයා. රාජ්‍ය නායකයා.
    අප ඔහු දෙස බලන්නේ ජෙප්පන් හිටපු රාජ්‍ය නායකයන් දෙස බලනවා වැනි කුහක ඇසකින් නොවෙයි.
    අනුර රැකගත යුතුයි. ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.
    පසුගිය දා අනුර නවාතැන් ගන්නා හමිංබර්ඩ් හෝටලයක් ආසන්නයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හමු වී තිබුණා.
    බැලු බැල්මට එය 'ඩප්පි' කියනා ප්‍රාදේශීය චන්ඩින් භාවිතා කරනා ඇටවුමක්.
    නමුත් මේ තත්ත්වය අතිශය බරපතල තත්ත්වයක්.
    දැන් අනුර අපගේත් ජනාධිපතිවරයා.
    ඔහුට උපරිම ආරක්ෂාවක් ලැබිය යුතුයි.
    ඔහු නවාතැන් ගන්නා ස්ථාන විධිමත් ආරක්ෂණ උපදේශ මත ගොඩනැංවූ ඒවා විය යුතුයි.
    ඉතින් රටේ විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වන 'විවේක ගමන්' සැලසුම් කිරීමේ අවස්ථාව හමිංබර්ඩ් ප්‍රමිෂ්කා ට හිමි විය යුතු නැහැ.
    එය ජනාධිපති ආරක්ෂක අංශයේ වගකීමක්.
    එය අසීරු නම් විකල්ප දෙකකට යා හැකියි.
    එක්කෝ දිවයින පුරා පිහිටි හමිංබර්ඩ් විලා සියල්ල, මේ වසර හතර කාලය තුළ ජනාධිපති නිල නිවාස බවට පත් කළ යුතුයි.
    ඒ සඳහා සාධාරණ මුදලක් ඔවුන්ට ගෙවිය යුතුයි.
    හමිංබර්ඩ් හිමිකාරිය එයට විරුද්ධ වෙන එකක් නැහැ.
    එසේ නොමැති නම් ජනපති අනුර, ජනාධිපති නිල නිවාස වල පමණක් විවේක ගත යුතුය.
    අනුරට නිසි විවේකය සහ මානසික නිදහසට ඒවායේ ස්ථිර සේවකයන් බාධාවක් නම් ඔවුන්ට මාරු වීම් ලබා දී, පක්ෂයෙන් සහ හමිංබර්ඩ් ජාලයෙන්ම ඒවාට සේවකයන් (ආරක්ෂකයන්, චෙෆ් ලා, ගාර්ඩ්නර්ස් ලා, හවුස් කීපිං වැනි) පත් කළ හැකියි.
    විධායක ජනපති අනුර මේ විකල්පයන් දෙකෙන් එකක් තෝරාගත යුතුමයි.
    ඡායාරූපය - ප්‍රමිෂ්කා පෙරේරා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ පොරගේ වයිෆ් ගැන නේද ඔය කියන්නේ, උඹ ඕවා විස්වාස කරනවාද 🤷🏽‍♂️
    image-a40475ee1e.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ නායකයා කියන එක බල්ලට දාලා කතා කරපු එකාට දැන් ආරක්ෂාව මන්දිර ටික ආපහු ඕනවෙලාලුද මේ එක එකා දම්මලා හෑලි ලියවන්නේ මේ ටිකේ..

    ස්ටේජ් වල කොහොමද ගහපු කයිය ඒ කාලේ..




    ඌ කියන කතාව නම් ඇත්ත. මූව ඉතින් කාගෙන් ආරක්ෂා කරගන්න කියලද :lol:




    බොක්කු ගානේ කයිවාරු ගහපු එවුන් දැන් කියන කතාව.. පුකෙන් කතා කරනවා අහලා නැත්නම් මේක බලපන්.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,752
    16,552
    113
    දිග වැඩියි

    මොකක්ද වෙලා තියෙන්නේ

    සෙක්ස් ප්‍රශ්නයක් ද
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    ඕකට ආරක්ෂාව දෙන එකනම් සල්ලි අපරාදෙ.. කවුද බං ගැරඬි මරන්නේ.. 🤭

    සාලයෝ කාපු එකෙක්ට පොඩි තලපත් කෑල්ලක් දුන්නාම එදායින් පස්සෙ තලපත් තමා හොයන්නෙ 🤭 🤭

    දැන් බලකෝ ඌරා වගේ තඩි වෙලා පුපුරන්න වගේ ඉන්නේ.. 🤭
    ------ Post added on Aug 3, 2025 at 8:20 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මේ පොරගේ වයිෆ් ගැන නේද ඔය කියන්නේ, උඹ ඕවා විස්වාස කරනවාද 🤷🏽‍♂️
    image-a40475ee1e.jpg
    ඔය ගෑනි මුන්ගෙ සෙට් එකත් එක්කම සෑහෙන mingle වෙනවා. ඉස්සරනම් ඉතින් ජෙප්පො ලඟ ඉඳන් ෆොටෝ එකක් වැදුනත් ජොකාගෙ පාට ඉඳන් බලලා කියනවා. දැන් එහෙම නෑලුද?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    දැලි නාවර පෙරං පුංචම්මට කෙල කෙල හිටපු එකාට මේ වගේ එකක් දැක්කම security protocols අමතක වෙනව ඇති.

    කොහොමත් ඔය ගංකබරා ඒ කාලෙත් ජනාධිපති මන්දිර, හෙලිකොප්ටර් ගැන කයිය ගැහුවේ ඕවා ගැන කිසි මඟුලක් දැනගෙනත් නෙවේ වෙන්නැති.
     
    • Haha
    • Like
    Reactions: monson and Dr.Amdan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය ගෑනි මුන්ගෙ සෙට් එකත් එක්කම සෑහෙන mingle වෙනවා. ඉස්සරනම් ඉතින් ජෙප්පො ලඟ ඉඳන් ෆොටෝ එකක් වැදුනත් ජොකාගෙ පාට ඉඳන් බලලා කියනවා. දැන් එහෙම නෑලුද?
    ඔතැන ගෑනිට වඩා දොස්තර මිනිහා තමයි ලොකුම ජෙප්පා, ඡන්දේ දිනපු ගමන්ම කේක් උස්සගෙන පොර ආවේ 🤷🏽‍♂️
    tilvin-silva-general-secretary-of-the-janatha-vimukthi-peramuna-party-gestures-as-he-stands-1.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    ඔතැන ගෑනිට වඩා දොස්තර මිනිහා තමයි ලොකුම ජෙප්පා, ඡන්දේ දිනපු ගමන්ම කේක් උස්සගෙන පොර ආවේ 🤷🏽‍♂️
    tilvin-silva-general-secretary-of-the-janatha-vimukthi-peramuna-party-gestures-as-he-stands-1.jpg
    ටහිකෙ සාගිනි සොගිනි වැරහැලි ගෑවට පදින්නෙ land rover 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    ටහිකෙ සාගිනි සොගිනි වැරහැලි ගෑවට පදින්නෙ land rover 🤭 🤭

    බලපන් ඒකෙත් හැටි නේද.

    තව එකෙක් රට දියුණු කරන්න කියල ඇවිත් රට බංකොළොත් කරල දැම්මෙ. ඒ වගේ වෙන්න ඇති නේද 😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    බලපන් ඒකෙත් හැටි නේද.

    තව එකෙක් රට දියුණු කරන්න කියල ඇවිත් රට බංකොළොත් කරල දැම්මෙ. ඒ වගේ වෙන්න ඇති නේද 😹

    එක්කො කියලා තියෙන එකට අදාලව කමෙන්ට් කරපන්, නැත්තන් ගිහින් ගෑනිට පවන් ගහපන් 👇 👇 🤭 🤭

     
    • Like
    Reactions: Thiefx

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    //
    අනුරට විවේකයක් අවශ්‍ය නැතැයි අනුර සිතනා වෙලාවට පවා, බලෙන්ම අනුරට සිය හෝටලයක විවේක ගැනීමට පවා අණ කළ හැකි ආදරණීය බලයක් සහ පාලනයක් අනුර සම්බන්ධයෙන් ඇයට තිබෙනවා. //


    // බොහෝ ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයා සමග ඇපොයින්ට්මන්ට් එකක් දමා ගැනීමට හෝ ව්‍යාපාරික කාරනා සඳහා එන්නේ ප්‍රමිෂ්කා ලඟට. //

    මේක ඕනෑම ජනාධිපති කෙනෙක්ට පොදු තත්වයක් .
    ඕක ටිල්වින්ට ඕන විදිහට වෙනස් කරන්න බෑ .

    රනිල් ප්‍රබකරන්ට කරෙත් ඕකම තමයි . බංකර් අස්සේ හිටපු කරුනලව සාම සාකච්චා වලට තයිලන්ඩ් යැව්වෙත් ඌකටම තමයි
    අනුරලා හදුන්ලා බිමල්ලට බදින්න ඕනේ ගැණු කවුද කියලා තීරණය කරෙත් ටිල්වින්
    දැන් ඒවා ඉවරයි
     
    • Like
    Reactions: Thiefx